Software Engineers la වරෙව්

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන් ලා මට ප්‍රශ්නයක් තියනවා. මම දැන් company දෙකක වැඩ කරලා තියනවා . මේ දෙකේම MS SQL Database පාවිච්චි කරන්නේ. C # එක්ක යන්නේ. වැඩේ කියන්නේ DB එකේ රිලේෂන් ෂිප් හදන්නේ නැහැනේ මුන් . වෙබ් එකයි මොබයිල් එකුයි තියනවා . උඹලගේ company වලත් මෙහෙමද ?. පොඩ්ඩක් කියපල්ලා .:(:(
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Ape eketh ehemai ban. Eth ithn issue ekak wela na kawadawath.
    Owa dan godak ORM eken thamai handle karanne
    Same here bro. namuth loku awulak naa. ORM.

    මචන් ල ORM පාවිච්චි කරත් රිලේෂන් ෂිප් නැතිව පාවිච්චි කරන්නේ ඇයි . රේලෙශ්න් ෂිප් තියෙද්දී ORM වල Query කරන්නත් ලේසි . බලන් යද්දී හැමතැනම පාවිච්චි කරන්නේ නැද්ද . මොන මගුලකටද එහෙනම් රේලෙශ්න් ෂිප් හදුන්වල දීල තියෙන්නේ බන් .
     
    • Haha
    Reactions: amino

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    මම දැකල තියෙනවා ලංකාවේ තියෙන පිළිගත්තා ඒවගෙත් relationship හදන්නේ නැ. මම දැන් වැඩ කරන තැන නම් database එක කොලිටියටම හදනවා. අනිවා ER diagram එකක් තියෙනව. relationships අනිවා තියෙනවා. ORM තමයි use කරන්නේ. නමුත් ER එක අනිවා හදලා ORM එකෙන් අනිවා relationship හදනවා.

    නැත්නම් developers ල කෝඩ් කරනකොට පිස්සු නැටුවොත් අනිවා DB errors එන නිසා. data consistency එක තියෙනවා. relationship නැති එක flexible නමුත් කෙල වෙනකොට කෙල වෙන්නේ ලොකු එකෙන්.

    DB එකෙන් ER එක generate කරන කොට අනිවා relationships තියෙන්න ඕනේ.

    ලංකාවේ ගොඩක් වෙලාවට කරන්නේ සොෆ්ට්වෙයාර් අටවන එක. Relationships නැති උනාම අටවන්න ලේසි
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මචන් ලා මට ප්‍රශ්නයක් තියනවා. මම දැන් company දෙකක වැඩ කරලා තියනවා . මේ දෙකේම MS SQL Database පාවිච්චි කරන්නේ. C # එක්ක යන්නේ. වැඩේ කියන්නේ DB එකේ රිලේෂන් ෂිප් හදන්නේ නැහැනේ මුන් . වෙබ් එකයි මොබයිල් එකුයි තියනවා . උඹලගේ company වලත් මෙහෙමද ?. පොඩ්ඩක් කියපල්ලා .:(:(

    අනේ බං, ඔවා ඇහුවම දුක හිතෙනවා! අඩුම ගැනේ Entity Framework එක පාවිච්චි කරලා relationships හදපන්.
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මචෝ මට මේවා කියන්න...
    1. ඔය Company එකේ මෘදුකාංග design process එකක් තියනවද?
    2. Design/Code review කරනවද?
    3. මොනවගේද Testing, automation unit?
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මම දැකල තියෙනවා ලංකාවේ තියෙන පිළිගත්තා ඒවගෙත් relationship හදන්නේ නැ. මම දැන් වැඩ කරන තැන නම් database එක කොලිටියටම හදනවා. අනිවා ER diagram එකක් තියෙනව. relationships අනිවා තියෙනවා. ORM තමයි use කරන්නේ. නමුත් ER එක අනිවා හදලා ORM එකෙන් අනිවා relationship හදනවා.

    නැත්නම් developers ල කෝඩ් කරනකොට පිස්සු නැටුවොත් අනිවා DB errors එන නිසා. data consistency එක තියෙනවා. relationship නැති එක flexible නමුත් කෙල වෙනකොට කෙල වෙන්නේ ලොකු එකෙන්.

    DB එකෙන් ER එක generate කරන කොට අනිවා relationships තියෙන්න ඕනේ.

    ලංකාවේ ගොඩක් වෙලාවට කරන්නේ සොෆ්ට්වෙයාර් අටවන එක. Relationships නැති උනාම අටවන්න ලේසි
    මගේ හිතේ ලොකු කලෙක ඉඳල තිබ්බ ප්‍රශ්නයක් බන් . මමත් පිලිගන්නවා අනිවා keys තියෙන්න ඕනේ කියල . උඹ මෙහෙම හිතපන් order table එකකට ෆොරින් කීස් 15ක් සෙට් වෙනවා කියල එහෙම උනත් උඹල keys 15ම සෙට් කරනවද ?

    අනේ බං, ඔවා ඇහුවම දුක හිතෙනවා! අඩුම ගැනේ Entity Framework එක පාවිච්චි කරලා relationships හදපන්.
    Entity Framework eken hadala DB eke nathi unahama Model eka load karaddi kela wenawane bro.
    Ow bun ORM eken auto relationship hadanawa
    Math wada karapu kalin company ekaka ohoma kala
    ORM eken auto relationship hadanne DB eke relaltion ship thibboth witharai neda ?
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    මගේ හිතේ ලොකු කලෙක ඉඳල තිබ්බ ප්‍රශ්නයක් බන් . මමත් පිලිගන්නවා අනිවා keys තියෙන්න ඕනේ කියල . උඹ මෙහෙම හිතපන් order table එකකට ෆොරින් කීස් 15ක් සෙට් වෙනවා කියල එහෙම උනත් උඹල keys 15ම සෙට් කරනවද ?

    ඔව්. මම නම් design එක approve කරන්නේ නැ එහෙම නැති නම්. මොකද Fkeys 15 ක් කියෙන්නේ manually manage කරන්න අමාරු දෙයක් developers ල අතින් mistakes වෙන්න පුළුවන්. ඒවා නවත්තන්න අනිවා Fkeys define කරන්න වෙනවා. Code එක sure නම් අයි Fkeys define කරන්නේ නැත්තේ අවුලක් වෙන්න විදියක් නැනේ හොදක් වෙනවා මිසක්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    rel දානවයි කියල ඕනෙවට වඩා theories apply කරන්න ගියාමත් කෙලවෙනවා.. ඒ නිසා balance එකේ හැම දෙයක්ම කරන්න ඕනේ.. නොදාම ඉදල හරියන්නෙත් නෑ..
     
    එළකිරි මචන් .මෙහෙ උන් keys දන්නේ නැත්තේ mobile එකෙන් එන Data එක්ක handle කරන්න බැරි නිසා කියල .mobile එක ඕෆ්ලයින් වැඩ කරලා පස්සේ sync වේනවා DB එක්ක . මම හා කියල පිලි ගත්තා එත් මට හැමතිස්සෙම හිතෙනෙ උන් කියන එක වැරදි කියල .එකයි මචන් ඇහුවේ.
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මගේ හිතේ ලොකු කලෙක ඉඳල තිබ්බ ප්‍රශ්නයක් බන් . මමත් පිලිගන්නවා අනිවා keys තියෙන්න ඕනේ කියල . උඹ මෙහෙම හිතපන් order table එකකට ෆොරින් කීස් 15ක් සෙට් වෙනවා කියල එහෙම උනත් උඹල keys 15ම සෙට් කරනවද ?
    තේරුමක් අතුවන්ම් FK තියෙන්නේ, ඔව්. ඒ කියන්නේ ඔයාගේ DB design එක UML model කරලා normalize කරලා නම් තියෙන්නේ.

    Entity Framework eken hadala DB eke nathi unahama Model eka load karaddi kela wenawane bro.
    මචං එකට තමා Migrations ලියන්නේ.

    ORM eken auto relationship hadanne DB eke relaltion ship thibboth witharai neda ?
    ORM එක ඔයාගේ Model වල composition/aggregation තියනවනම් auto හදනවා. මම කියන්නේ Code first approach එක ගැන.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,541
    113
    rel දානවයි කියල ඕනෙවට වඩා theories apply කරන්න ගියාමත් කෙලවෙනවා.. ඒ නිසා balance එකේ හැම දෙයක්ම කරන්න ඕනේ.. නොදාම ඉදල හරියන්නෙත් නෑ..

    relationships නිසා කෙළවෙන තැනට ආව කියන්නේ. relationship නැත්නම් ඊට කලින් කෙලවෙනවා අපි දන්නේත්නම් නැතුවම.

    එළකිරි මචන් .මෙහෙ උන් keys දන්නේ නැත්තේ mobile එකෙන් එන Data එක්ක handle කරන්න බැරි නිසා කියල .mobile එක ඕෆ්ලයින් වැඩ කරලා පස්සේ sync වේනවා DB එක්ක . මම හා කියල පිලි ගත්තා එත් මට හැමතිස්සෙම හිතෙනෙ උන් කියන එක වැරදි කියල .එකයි මචන් ඇහුවේ.

    ඕවා ඉතින් system design phase එකේදී හිතලා හරියට හදන ඒවා. මම දකින විදියට ER එක බලල system එක සැහෙන්න දුරට තෙරුම ගන්න පුළුවන්. එකට ඉතින් structure එක හරියට තියෙන්න ඕනේ. system එක scale වෙනකොට තමයි ඕව තේරෙන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    relationships නිසා කෙළවෙන තැනට ආව කියන්නේ. relationship නැත්නම් ඊට කලින් කෙලවෙනවා අපි දන්නේත්නම් නැතුවම.

    මං කිව්වේ ඕනෑවට වඩා පොත්වල theory apply කරන්න ගිහින් rel වැඩී උනාමත් complex වැඩි වෙලා අවුල් යනවා.. balance එකේ අවශ්‍යම තැන් වලට දැම්මනම් හරි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,523
    113
    එක තැනක නෑ
    Godak un relationship use karanne na ban. DB eke relationship thiyanawa nam ORM eka auto generate karaganna puluwanne.

    mama nam entitiy wala relationships aniwaryen liyanawa. Mokada lokuwata natanna deyak na ita passe data retrieve karaganna. Anith eka marama fast.