මම දැකල තියෙනවා ලංකාවේ තියෙන පිළිගත්තා ඒවගෙත් relationship හදන්නේ නැ. මම දැන් වැඩ කරන තැන නම් database එක කොලිටියටම හදනවා. අනිවා ER diagram එකක් තියෙනව. relationships අනිවා තියෙනවා. ORM තමයි use කරන්නේ. නමුත් ER එක අනිවා හදලා ORM එකෙන් අනිවා relationship හදනවා.
නැත්නම් developers ල කෝඩ් කරනකොට පිස්සු නැටුවොත් අනිවා DB errors එන නිසා. data consistency එක තියෙනවා. relationship නැති එක flexible නමුත් කෙල වෙනකොට කෙල වෙන්නේ ලොකු එකෙන්.
DB එකෙන් ER එක generate කරන කොට අනිවා relationships තියෙන්න ඕනේ.
ලංකාවේ ගොඩක් වෙලාවට කරන්නේ සොෆ්ට්වෙයාර් අටවන එක. Relationships නැති උනාම අටවන්න ලේසි