මෙ අර පපොසල් එක කොහෙන්ද හොයාගත්තෙnow tell me this or spa![]()

මෙ අර පපොසල් එක කොහෙන්ද හොයාගත්තෙ
ඔව්Ai apply karannad
Yako hithanna deyak ne dapan.බඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.
ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.
(මේ ගැන වෙනම ත්රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)
Hodai ban dapn...බඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.
ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.
(මේ ගැන වෙනම ත්රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)
Issara dewedi dunne genu gedarata wadayak hinda.eliyata dannaදෑවැද්ද දෙනව නම් ගනින් බන්..එපා කියන්නත් එපා..ඒක දෙන්නේ කෙල්ලට දීගෙක යද්දී ඔලුව නවන්නේ නැතිව කොන්ද පණ තියන් ඉන්න

ස්පා වහලද..Issara dewedi dunne genu gedarata wadayak hinda.eliyata danna![]()
බන්..මම බින්න බැහැලා ඉන්නේ මේ වෙනෙකන් මට මොකුත්මමෙහෙමයි බන් කොල්ලගෙ පැත්තෙන් ගෙයක් යමක් කමක් තියෙනවනන් ගෑනි තමන්ගෙ ගෙදර නන් ඉන්නෙ ගෑනිට දෙකට නැවෙන්න උවමනා නෑ. හැබැයි ගිහින් බින්න බැස්සොත් වචන අහන්න වෙනවා ගොඩක් වෙලාවට එකිගෙ මව්පියන්ගෙන් හා ඒකිගෙන්.
මම බින්න බැහැලා ඉන්නේ මේ වෙනෙකන් මට මොකුත්ම
කියන්න ඇවිල්ලා නෑ කවුරුත්
අපෝ තියනව කෝටි 5 කට විතර වටින. ඒකෙන් මට ඉන්කම් එකක් එනවා හැබැයි.උබට කියලා දේපලක් මුකුත් නැද්ද?
අපෝ තියනව කෝටි 5 කට විතර වටින. ඒකෙන් මට ඉන්කම් එකක් එනවා හැබැයි.