දෑවැදි

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,137
    8,143
    113
    M-Town
    බඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
    මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
    මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
    ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
    ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
    මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
    හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.

    ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.
    (මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)
    Yako hithanna deyak ne dapan.
     
    • Like
    Reactions: JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    IMG-20200910-WA0000.jpg
     
    • Like
    Reactions: JohnSnow

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63

    Hodai ban dapn...
     
    • Like
    Reactions: JohnSnow

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Dan una ewa wenas karanna ba & owa wenas weida danneth na. Ganita sapa dennama yanna epa tikak adu karapan. Ubath thaniyen karanne amaruwen kiyala danenna arapan ehema amaruwak nathath. Also nandamma & wifeta thaniyen katha karanna welawak nathima karapan. Katha karana ekak uba issaraha katha karaganna arapan. I don't know if it is possible but if you can do that it will be good for you.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,146
    113
    දෑවැද්ද දෙනව නම් ගනින් බන්..එපා කියන්නත් එපා..ඒක දෙන්නේ කෙල්ලට දීගෙක යද්දී ඔලුව නවන්නේ නැතිව කොන්ද පණ තියන් ඉන්න
    Issara dewedi dunne genu gedarata wadayak hinda.eliyata danna :P
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මෙහෙමයි බන් කොල්ලගෙ පැත්තෙන් ගෙයක් යමක් කමක් තියෙනවනන් ගෑනි තමන්ගෙ ගෙදර නන් ඉන්නෙ ගෑනිට දෙකට නැවෙන්න උවමනා නෑ. හැබැයි ගිහින් බින්න බැස්සොත් වචන අහන්න වෙනවා ගොඩක් වෙලාවට එකිගෙ මව්පියන්ගෙන් හා ඒකිගෙන්.
     
    • Like
    Reactions: JohnSnow

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වෙනකං ජීවිතේ ගානට ඇදං ගිහිල්ලා වචනයක් දෙකක් අල්ලං ඔක්කොම කාබාසිනියා කරගන්න එපා. ඕවා දුරදිග ගෙනියලා ඉන්න උන් දික්කසාද කරං උන්ටත් නඩත්තු ගෙව ගෙව තව එකක් හොයං ළමයි හදනකොට හොඳකාලේ ගිහිල්ලා.
    නැන්දම්මා අවුල් නං දුරස් කරපං.
    උඹට වැඩට කවුරු හරි ඕනනං ඈහැට කනට පේන ටිකිරිස් කෑල්ලක් ගනිං
    ටික දවසකින් දෙකිං එකක් වෙයි😝
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙමයි බන් කොල්ලගෙ පැත්තෙන් ගෙයක් යමක් කමක් තියෙනවනන් ගෑනි තමන්ගෙ ගෙදර නන් ඉන්නෙ ගෑනිට දෙකට නැවෙන්න උවමනා නෑ. හැබැයි ගිහින් බින්න බැස්සොත් වචන අහන්න වෙනවා ගොඩක් වෙලාවට එකිගෙ මව්පියන්ගෙන් හා ඒකිගෙන්.
    මම බින්න බැහැලා ඉන්නේ මේ වෙනෙකන් මට මොකුත්ම
    කියන්න ඇවිල්ලා නෑ කවුරුත්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම බින්න බැහැලා ඉන්නේ මේ වෙනෙකන් මට මොකුත්ම
    කියන්න ඇවිල්ලා නෑ කවුරුත්

    උබට කියලා දේපලක් මුකුත් නැද්ද?
     
    • Like
    Reactions: JohnSnow

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපෝ තියනව කෝටි 5 කට විතර වටින. ඒකෙන් මට ඉන්කම් එකක් එනවා හැබැයි.

    ඉතින් එකනෙ. සල්ලි එනවනෙ. මුකුත්ම නැත්තන් තමා වචන අහන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: JohnSnow