නෑ ඒත් සමහරු ජොබ් කරලත් ගෑනිගෙ ගෙදර ඉන්නකොට එක එක ටෝක්ස් දෙනවා කියනවනේ.ඉතින් එකනෙ. සල්ලි එනවනෙ. මුකුත්ම නැත්තන් තමා වචන අහන්න වෙන්නෙ.
නෑ ඒත් සමහරු ජොබ් කරලත් ගෑනිගෙ ගෙදර ඉන්නකොට එක එක ටෝක්ස් දෙනවා කියනවනේ.ඉතින් එකනෙ. සල්ලි එනවනෙ. මුකුත්ම නැත්තන් තමා වචන අහන්න වෙන්නෙ.
නෑ ඒත් සමහරු ජොබ් කරලත් ගෑනිගෙ ගෙදර ඉන්නකොට එක එක ටෝක්ස් දෙනවා කියනවනේ.
අහ් එහෙමද.ඔය කියන ජාතියෙ එවුන්ට කිසිම දෙපලක් නෑ ජොබ විතරයි. එකේ පඩි මදි වෙනකොට ගෙදර ගෑනිගෙ සද්දෙ වැඩිවෙනවා
හැබැයි අර කියන ආදායම නැතිවුනොත් වෙන්න පුලුවන්අහ් එහෙමද.
හැබැයි මට දැන් පලයන් කියලා එලෙව්වොත් යන්න තැනකුත් නෑ බන්. අනාත වෙනවා.
ඒක නැති වෙන්නෙ නෑ. හහහහැබැයි අර කියන ආදායම නැතිවුනොත් වෙන්න පුලුවන්![]()
![]()
![]()
![]()
මචන් ඔය දෑවැද්ද කියලා ඉස්සර ඉඳන් ආරෝපනය වෙච්ච අර්ථකතනයෙන් බලනවට වඩා ඕක දිහා සමාජීවයව බලන්න ඕනේ..
උඹට මාසෙට ලක්ෂ 2 පැනලා ස්ථිර ආදායමක් එනවා නම් ඉඩම් දේපළ සල්ලි තියෙනවා නම් ඔය කිසිම මගුලක් බලන්න ඕනේ නෑ කෙල්ලගේ ගති ගුණ හොඳ නම් බඳින්න පුළුවන්. බැඳලා ශපාන් එකේ ඉන්න පුළුවන් ඒකිට බබාලා / ගෙදර වැඩ ටික බලාගෙන..
ඒත් මේ අද තියෙන ආර්ථික රටාව එක්ක කොහොමද බන් ඔහොම එකක් බලාපොරොත්තු නොවෙන්නේ.. ?
කසාදෙදි දෙදෙනාටම යම් කිසි ප්‍රමාණයකින් යම් යම් දේවල් තිබිය යුතුයි... නැත්නම් ඒවා ගොඩ නගා ගන්න උත්සහා කල යුතුයි.. අද කාලේ මූලිකව ඉඩමක් / නිවසක් / වාහනයක්... ඔය 3 නේහ් බලාපොරොත්තු වෙන්නේ.. ඔය 3ම තනියෙන් ඉටු කර ගන්න ගියොත් කොපමණ කාලයක් යයිද... ඒ නිසා දෙදේනාගෙම පැති වලින් මූලිකව දේවල් ටිකක් ලැබෙනවා නම් යම් කිසි දුරකට ඔළුව උස්ස ගන්න පුළුවන්.. නැත්නම් 4 අතේ ලෝන් දාගෙන කිසිම නිදහසක් නෑ... දියුණුවකුත් නෑ...
ඒ නිසා කසාඳ බඳිනකොට හොඳට හිතලා බලලා බැඳපල්ලා... අවුරුදු 25/ 26 න් බඳින ඔය ලහුටු වයසට ඕවා තේරෙන්නේ නෑ.. පරිණත වයසට එද්දී තමා තේරෙන්නේ රඟේ...
කොල්ලට මහගේ තියෙනවා නම් ඌ හම්බ කරලා වණ්ඩියකුත් ගෙනත් තියෙනවා නම් අඩුම ගානේ ගෙදරට ඕනේ ලී බඩු ටික හරි අරන් එන්න කියාපන්.. නිකන් අත් 2 වන වන එන්නේ කියන්නේ නැතුව.. සාලෙට සුදුසු සෙටියක් කෑම මේසයක්/ පුටු 6ක් සහ ඇඳවල් අල්මාරි කණ්නාඩි මේස පිඟන් බඩු මුට්ටු සහ කුස්සියට අවශ්‍යය කළමණාකරන බඩු... ඕවා ටික දම්රෝ එකෙන් ගන්න ගියා නම් ඒවටත් බර ගානක් යනවා...
කෙල්ලයි කොල්ලයි දෙන්නම ජොබ් කරනවා නම් හරි දෙන්නම මාසෙට ලක්ෂේ පැනලා පඩියක් ගන්නවා නම් ගේමක් ගහගෙන යන්න පුළුවන් අර දේවල් ඒ ඒ විදියට ලැබිලා තියෙනවා නම්..
එහෙම නැතුව බැන්දොත් අපා දුකක් විඳින්න වෙන්නේ.. එහෙම දුක් විඳින උන් මම ඇති වෙන්න දැකලා තියෙනවා...ජිගි ජිගිය මාස 3යි.. ඊට පස්සේ රණ්ඩු සරුවල්...
ඊයේ එකෙක්ට බබෙක් හම්බුනා.. ණය වෙලා ලෝකෙට පේන්න වෙඩිමක් ගත්තා.. කුලී ගෙවල් වල හිටියා.හැමදාම රණ්ඩූ.. බබාලා හැදුවෙත් නෑ මුදල් ප්‍රශ්න නිසා.. තාම ස්ථිර ගෙයක් නෑ.. ඉඩමක් නෑ... ස්කූටි ඔන්ලි.. කෙල්ල ඩිවෝස් වෙන්නත් ගියා... ප්‍රශ්න නිසා දෙන්නා ටික කාලයක් වෙනමත් හිටියා.. ඒ අතරේ සල්ලි තියෙන කොල්ලෙක් මේකිට ඩිවෝස් වෙලා එන්නත් කියලා බාර ගන්න ලෑස්තී කියලා.. ඌ ඇන්නා කියලත් ආරන්චී... (ජොබක් කරලා හම්බ කරන කෙල්ලෝ දෙකට නැමෙන්නේ නෑ.. ගේම නම් ගේම.. ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න කෙල්ලොන්ට ඉතින් ආදායමක් නෑනේ.. ඉතින් වැටිලා ඉන්නවා මොක උනත්...) ඒත් යාළුව ඇදගෙන ආවා ඩිවෝස් වෙන්න බැරි කමට.. දැන් බබා හම්බෙලා කෙල්ලගේ ගෙදර පදින්චියට ගියා... ඒ වියදම් බලන්නත් වෙලා තියෙන්නේ මහ එවුන්ට...
මමත් ඉල්ලුවෙත් නෑ , බලාපොරොත්තුවක් නෑ. ගෙයක් විතරයි හම්බෙන්නේ..
ආත්මාර්ථකාමී කතාවක් කියන්නද
මට මෙහෙම හිතිල තියෙනවා. කොළඹ කෙල්ලෙක් සෙට් කරගත්තනම් ගෙදරත් තියෙන (ලොකු ගෙවල් ඕන නෑ) ,ජොබ් එක කරන්න කොළඹ එන්න ඇනෙක්ස් ගන්න ඕන නෑනේ කියල. ඊට අමතරව කෙල්ල හොද ඉස්කෝලෙක OG කෙනෙක්නම් දාගන්නත් ලේසි හොද ඉස්කොලෙකට. ඔහොම ඒව මේ ළගදි හිතිල තියෙයි.![]()
අහ් එහෙමද.
හැබැයි මට දැන් පලයන් කියලා එලෙව්වොත් යන්න තැනකුත් නෑ බන්. අනාත වෙනවා.

owa api illuweth naha
denawa kiyala kiwwet naha
apitanam owa onith naha![]()
niyamata kiyala thiyanawa
owa dan hithala wadak na badinna kalin hithana ona
ekane bung oya proposal walath honda school giya eka udin ma danne
dannaබඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.
ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.
(මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)
Mokadda siddiya kohomada pennuweදෑවැදි ගත්තේ නෑ... සිද්ධි කීපයක් වුණා.... බිරිඳ සහ පිරිස මට බයයි.... First impression එකෙන්ම වසලයා කියලා පෙන්වන්න ඕනේ.
Mokadda siddiya kohomada pennuwe
Bandata passe da?අය කිරීමක් ගන්න වෙනවා..... Simple theory
මුට්ටිය දාන වෙලාවට මුට්ටිය කුඩු වෙන්න දීපන්... ආයේ ඔලුව දාන්න එන්නේ නෑ.....
ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.Sira Ban. Oka thamai hondama strategy eka.මට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා.ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.
මරු විරයෙක්නේ..ඡන්දේ එහෙම ඉල්ලුවේ නැද්ද. චොකා මල්ලි වගේ වෙන්න පුලුවන්. ජය වේවා !මට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා.ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.
Ai bn ube ganita gahne eke loku wirakamak wage kiyaneමට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා.ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.


මම නොකිය හිටියේ.. ගෙවල් වලින් හම්බෙන ටිකෙන් තව ෂෝ දාලා රගන්නත් එනවා බං.මට පේන්න බෑ ඔහොම වුන්Ai bn ube ganita gahne eke loku wirakamak wage kiyane![]()