දෑවැදි

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඉතින් එකනෙ. සල්ලි එනවනෙ. මුකුත්ම නැත්තන් තමා වචන අහන්න වෙන්නෙ.
    නෑ ඒත් සමහරු ජොබ් කරලත් ගෑනිගෙ ගෙදර ඉන්නකොට එක එක ටෝක්ස් දෙනවා කියනවනේ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නෑ ඒත් සමහරු ජොබ් කරලත් ගෑනිගෙ ගෙදර ඉන්නකොට එක එක ටෝක්ස් දෙනවා කියනවනේ.

    ඔය කියන ජාතියෙ එවුන්ට කිසිම දෙපලක් නෑ ජොබ විතරයි. එකේ පඩි මදි වෙනකොට ගෙදර ගෑනිගෙ සද්දෙ වැඩිවෙනවා
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔය කියන ජාතියෙ එවුන්ට කිසිම දෙපලක් නෑ ජොබ විතරයි. එකේ පඩි මදි වෙනකොට ගෙදර ගෑනිගෙ සද්දෙ වැඩිවෙනවා
    අහ් එහෙමද.
    හැබැයි මට දැන් පලයන් කියලා එලෙව්වොත් යන්න තැනකුත් නෑ බන්. අනාත වෙනවා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අහ් එහෙමද.
    හැබැයි මට දැන් පලයන් කියලා එලෙව්වොත් යන්න තැනකුත් නෑ බන්. අනාත වෙනවා.
    හැබැයි අර කියන ආදායම නැතිවුනොත් වෙන්න පුලුවන් :lol: :ROFLMAO: 🙆‍♀️ :ROFLMAO:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    මචන් ඔය දෑවැද්ද කියලා ඉස්සර ඉඳන් ආරෝපනය වෙච්ච අර්ථකතනයෙන් බලනවට වඩා ඕක දිහා සමාජීවයව බලන්න ඕනේ..

    උඹට මාසෙට ලක්ෂ 2 පැනලා ස්ථිර ආදායමක් එනවා නම් ඉඩම් දේපළ සල්ලි තියෙනවා නම් ඔය කිසිම මගුලක් බලන්න ඕනේ නෑ කෙල්ලගේ ගති ගුණ හොඳ නම් බඳින්න පුළුවන්. බැඳලා ශපාන් එකේ ඉන්න පුළුවන් ඒකිට බබාලා / ගෙදර වැඩ ටික බලාගෙන..

    ඒත් මේ අද තියෙන ආර්ථික රටාව එක්ක කොහොමද බන් ඔහොම එකක් බලාපොරොත්තු නොවෙන්නේ.. ?

    කසාදෙදි දෙදෙනාටම යම් කිසි ප්‍රමාණයකින් යම් යම් දේවල් තිබිය යුතුයි... නැත්නම් ඒවා ගොඩ නගා ගන්න උත්සහා කල යුතුයි.. අද කාලේ මූලිකව ඉඩමක් / නිවසක් / වාහනයක්... ඔය 3 නේහ් බලාපොරොත්තු වෙන්නේ.. ඔය 3ම තනියෙන් ඉටු කර ගන්න ගියොත් කොපමණ කාලයක් යයිද... ඒ නිසා දෙදේනාගෙම පැති වලින් මූලිකව දේවල් ටිකක් ලැබෙනවා නම් යම් කිසි දුරකට ඔළුව උස්ස ගන්න පුළුවන්.. නැත්නම් 4 අතේ ලෝන් දාගෙන කිසිම නිදහසක් නෑ... දියුණුවකුත් නෑ...

    ඒ නිසා කසාඳ බඳිනකොට හොඳට හිතලා බලලා බැඳපල්ලා... අවුරුදු 25/ 26 න් බඳින ඔය ලහුටු වයසට ඕවා තේරෙන්නේ නෑ.. පරිණත වයසට එද්දී තමා තේරෙන්නේ රඟේ...

    කොල්ලට මහගේ තියෙනවා නම් ඌ හම්බ කරලා වණ්ඩියකුත් ගෙනත් තියෙනවා නම් අඩුම ගානේ ගෙදරට ඕනේ ලී බඩු ටික හරි අරන් එන්න කියාපන්.. නිකන් අත් 2 වන වන එන්නේ කියන්නේ නැතුව.. සාලෙට සුදුසු සෙටියක් කෑම මේසයක්/ පුටු 6ක් සහ ඇඳවල් අල්මාරි කණ්නාඩි මේස පිඟන් බඩු මුට්ටු සහ කුස්සියට අවශ්‍යය කළමණාකරන බඩු... ඕවා ටික දම්රෝ එකෙන් ගන්න ගියා නම් ඒවටත් බර ගානක් යනවා...

    කෙල්ලයි කොල්ලයි දෙන්නම ජොබ් කරනවා නම් හරි දෙන්නම මාසෙට ලක්ෂේ පැනලා පඩියක් ගන්නවා නම් ගේමක් ගහගෙන යන්න පුළුවන් අර දේවල් ඒ ඒ විදියට ලැබිලා තියෙනවා නම්..

    එහෙම නැතුව බැන්දොත් අපා දුකක් විඳින්න වෙන්නේ.. එහෙම දුක් විඳින උන් මම ඇති වෙන්න දැකලා තියෙනවා... :) ජිගි ජිගිය මාස 3යි.. ඊට පස්සේ රණ්ඩු සරුවල්...

    ඊයේ එකෙක්ට බබෙක් හම්බුනා.. ණය වෙලා ලෝකෙට පේන්න වෙඩිමක් ගත්තා.. කුලී ගෙවල් වල හිටියා.හැමදාම රණ්ඩූ.. බබාලා හැදුවෙත් නෑ මුදල් ප්‍රශ්න නිසා.. තාම ස්ථිර ගෙයක් නෑ.. ඉඩමක් නෑ... ස්කූටි ඔන්ලි.. කෙල්ල ඩිවෝස් වෙන්නත් ගියා... ප්‍රශ්න නිසා දෙන්නා ටික කාලයක් වෙනමත් හිටියා.. ඒ අතරේ සල්ලි තියෙන කොල්ලෙක් මේකිට ඩිවෝස් වෙලා එන්නත් කියලා බාර ගන්න ලෑස්තී කියලා.. ඌ ඇන්නා කියලත් ආරන්චී... (ජොබක් කරලා හම්බ කරන කෙල්ලෝ දෙකට නැමෙන්නේ නෑ.. ගේම නම් ගේම.. ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න කෙල්ලොන්ට ඉතින් ආදායමක් නෑනේ.. ඉතින් වැටිලා ඉන්නවා මොක උනත්...) ඒත් යාළුව ඇදගෙන ආවා ඩිවෝස් වෙන්න බැරි කමට.. දැන් බබා හම්බෙලා කෙල්ලගේ ගෙදර පදින්චියට ගියා... ඒ වියදම් බලන්නත් වෙලා තියෙන්නේ මහ එවුන්ට...

    niyamata kiyala thiyanawa

    මමත් ඉල්ලුවෙත් නෑ , බලාපොරොත්තුවක් නෑ. ගෙයක් විතරයි හම්බෙන්නේ..

    ආත්මාර්ථකාමී කතාවක් කියන්නද :(
    මට මෙහෙම හිතිල තියෙනවා. කොළඹ කෙල්ලෙක් සෙට් කරගත්තනම් ගෙදරත් තියෙන (ලොකු ගෙවල් ඕන නෑ) ,ජොබ් එක කරන්න කොළඹ එන්න ඇනෙක්ස් ගන්න ඕන නෑනේ කියල. ඊට අමතරව කෙල්ල හොද ඉස්කෝලෙක OG කෙනෙක්නම් දාගන්නත් ලේසි හොද ඉස්කොලෙකට. ඔහොම ඒව මේ ළගදි හිතිල තියෙයි. :dull::dull::dull:

    owa dan hithala wadak na badinna kalin hithana ona

    ekane bung oya proposal walath honda school giya eka udin ma danne
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    වයිෆ් අකමැත්තෙන් වෙන්න ඇති උබගෙ වැඩ වලට එකතු වෙන්න ඇත්තෙ.
    ලොකු හයර් පොඩි හයර් කතාව මට තේරුනෙ නෑ. අනෙ මන්ද ගෑනු කියන ඒව ගැන හිතන්න ගියාම කෙලවරක් නෑ.
    බලාගෙන ඕවා මේකෙ දාන්නෙ මේකෙ උන් උබව හොයාගෙන වයිෆ්ව ට්‍රැක් කරන්නත් බැරි නෑ උබ එකක් නොහොදින් ඉන්න වෙලාවක😁
    එහෙම උන්නෙ වැඩිහරියක් ඉන්නෙ
    උබට රතුපාට වෙස්ල් එකක් තිබ්බ නෙ🙄
    මොනව උනත් ඕව අහද්දි පොලු පාරක් කාලා බඩු ටික දාලා අනිත් පැත්ත හැරිල නිදාගන්න එක සැපයි කියල හිතෙනවා ලව් කරන්න ඕන නෑ ඕන වෙලාවට කන්න විතරයි තියෙන්නේ.බදින්න බෑ ළමයි නෑ.කරදර නෑ.රණ්ඩු නෑ.
    ගැනු එක්ක ගියාම ලෝක ප්‍රශ්න නෙ යයකුනෙ😓
     
    • Like
    Reactions: JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    owa api illuweth naha

    denawa kiyala kiwwet naha

    apitanam owa onith naha :ROFLMAO:
    niyamata kiyala thiyanawa

    owa dan hithala wadak na badinna kalin hithana ona

    ekane bung oya proposal walath honda school giya eka udin ma danne

    eka thama..mehemai mama colombo eddi love affair ekata aurudu 5k wage gihin..anika ehema ekak set karaganna uwamanwak muladi thibune ne😔
     
    • Like
    Reactions: JohnSnow

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    බඳිද්දී අරක තියනවා මේක තියනවා කිව්වට බැන්දම ගොඩක් දේවල් හංගනවා.
    මමත් දෑවැද්දක් ඉල්ලුවේ නැහැ. මම එපා කිව්වා. හැබැයි බලෙන් කිව්වා එහෙම බෑනේ. මේක දෙන්නං අරක දෙන්නං කියලා. ඒත් මටනං ඒවා ඇල්ලුවේ නැහැ.
    මගේ යාලුවෝ ඉන්නවා ඕවට අහුවෙච්ච. මේකයි වෙන්නේ.
    ගෑනිට මෙලෝ රහක් නැති එකියක් නං දෑවැද්ද පෙන්නලා දැපනේ දාගන්නවා. දෙනවා කියන දේ එකපාර හම්බෙන්නේ නැහැ.
    ගෙයක් තියනවා කිව්වොත් ඒක මළාට පස්සේ තමයි හම්බෙන්නේ. එතකොට උඹලට දැන් ඒ දේපලින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.
    මම අකමැතිම දේ තමන්ට දෙන්න බැරි දේ මිනිස්සු පුළුවන් කියල කියන එක. බොරුවට කියනවා මට මේක තියනවා මෙච්චර ලාභ හම්බෙනවා අරක මේක. ඊළඟට බලනකොට පවුලේ අනිත් සහෝදරයිනුත් ඕවට කෙල ගන්නවා.
    හැබැයි ගැණිගෙන් ඇහුවොත් ඔයා කලින් මෙහෙම කිව්වා නේද කියල එතකොට අපේ ඇඟට එනවා.

    ඇත්තටම උඹල කසාද බඳිද්දී හරිම පරිස්සන් වෙයන්. දැන් කසාද කියන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකක්.

    (මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා, මොකද හිතන්නේ?)
    danna
     
    • Like
    Reactions: JohnSnow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    දෑවැදි ගත්තේ නෑ... සිද්ධි කීපයක් වුණා.... බිරිඳ සහ පිරිස මට බයයි.... First impression එකෙන්ම වසලයා කියලා පෙන්වන්න ඕනේ.
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    uba genige gedaranam inne talk denna yanna apa ube gedara innawanam ona ekak anika dewidith netiwa awith ubata diunu wenna help ekak den nettan prsnayak tama aduma tarame ubata hodata kanna tikawat hadala denna one
     
    • Like
    Reactions: JohnSnow and Kolama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    Mokadda siddiya kohomada pennuwe

    අය කිරීමක් ගන්න වෙනවා..... Simple theory

    මුට්ටිය දාන වෙලාවට මුට්ටිය කුඩු වෙන්න දීපන්... ආයේ ඔලුව දාන්න එන්නේ නෑ.....
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    අය කිරීමක් ගන්න වෙනවා..... Simple theory

    මුට්ටිය දාන වෙලාවට මුට්ටිය කුඩු වෙන්න දීපන්... ආයේ ඔලුව දාන්න එන්නේ නෑ.....
    Bandata passe da?
    Ekane yako mm baluwe first impression eken wasalaya kiyala pennuwoth ithin sorry thama🤣
     
    • Like
    Reactions: JohnSnow

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා. :lol: ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    Sira Ban. Oka thamai hondama strategy eka.
     
    • Like
    Reactions: JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා. :lol: ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.
    මරු විරයෙක්නේ..ඡන්දේ එහෙම ඉල්ලුවේ නැද්ද. චොකා මල්ලි වගේ වෙන්න පුලුවන්. ජය වේවා !
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    මට නං car එකකුත් තියේ.... ගෙදරකුත් තියේ. කෙල්ලලට ලක්ෂ 5කුයි ගෙදරට බඩු මුට්ටු ටිකකුයි හම්බුනා. teaching වලින් මාසෙට 40ක් ලැබෙනවා. එකී වැඩිය සද්දේ දැම්මොත් නං මම කියන්නේ තොට ඉන්න බැරි නං පලයන් ගෙදර කියල. එකී අම්මට කියනවා. අම්ම කියනවා උඹ අපිට ලජ්ජා නොකර ඕහට වෙලා ඉවසන් හිටපන් කියල. සමහර වෙලාවට මට තද උනොත් කන හරහා හොඳ පාරවල් දෙකක් දෙනවා. :lol: ඒකිට යන්න තැනක් නෑ. මැරුණත් මෙහෙම තමා. ගෑනිට වඩා උඹට සල්ලි දේපල තියේ නං කිසිදේකට බය වෙන්න එපා. උඹේ ගෙදර නං ඉන්නේ..... ගෑනි ඉන්නවා පූසා වගේ.
    Ai bn ube ganita gahne eke loku wirakamak wage kiyane:oo::oo:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ai bn ube ganita gahne eke loku wirakamak wage kiyane:oo::oo:
    මම නොකිය හිටියේ.. ගෙවල් වලින් හම්බෙන ටිකෙන් තව ෂෝ දාලා රගන්නත් එනවා බං.මට පේන්න බෑ ඔහොම වුන්