Google Pay Payment උදව්වක්....

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Capture.jpg


    මගෙ ඇප් එකකින් එකතු වුන ඩොලර් කිහිපයක් (ඇඩ් දාලා නෙවෙයි, ඇප් එක Paid එකක් ඒක ගෙවලා ගත්ත අයගේ සල්ලි) මට බැංකුවට දැම්මා කියලා ගූගල් එකෙන් කියනවා..

    ඒත් තවම නම් ඒක බැංකුවට ආවෙ නැහැ..බැංකුව කොමර්ෂල් බැන්ක්...

    1. මෙහෙම ලංකාවේ බැංකු වලට එන්නේ නැද්ද ඩොලර්
    2. එනවා නම් කල් යනවාද?
    3. බැංකුවේ අවුලක් නම් කොයි බැංකුවද හොද
    4. නැත්නම් ගන්න විදිහක් ඇත්තේම නැද්ද?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සමහර වෙලාවට වැඩ කරන දවස් 8ක් 9 ක් යනවා ඔය කියන විදිහට ඉරිදා සෙනසුරාදා දවස් 4 ක් විතර මැද්දෙන් සෙට් වෙලානේ
     
    • Like
    Reactions: The Kingslayer

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    සමහර වෙලාවට වැඩ කරන දවස් 8ක් 9 ක් යනවා ඔය කියන විදිහට ඉරිදා සෙනසුරාදා දවස් 4 ක් විතර මැද්දෙන් සෙට් වෙලානේ
    Thanks


    :rolleyes:
    Google Pay da Play da?

    Google pay lankawata na neda

    pay.google.com kiyala ne enne e kiyanne google pay neda