dan කොරෝනා natte koheda kiyala breaking news dapan ko
කොළඹ මහ නගර සභාවේ සේවකයින් 10 දෙනෙකුට කොරෝනා !!
කොළඹ මහ නගර සභාවේ සේවකයින් 10 දෙනෙකුට කොරෝනා !!
dan කොරෝනා natte koheda kiyala breaking news dapan ko![]()
කොළඹ මහ නගර සභාවේ සේවකයින් 10 දෙනෙකුට කොරෝනා !!
වාද්දුව Foodcity 02 හි සේවය කර cashier කෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇත. දැන් එය තාවකාලිකව වසා ඇත. ඇය 23 එහි සේවය කර ඇත. ඔබ 23 හෝ ර්‍ර්ට පෙර එහි ගියානම් අවදානයෙන් ඉන්න.
That's the only option. Hospitalise only the serious cases who really require medical intervention. Let's see how the infection count progresses.තව දුරටත් කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩි වුවහොත් ඔවුන්ව රෝහල් වලට ඇතුළත් නොකට නිරෝධායන මධ්‍යස්ථාන තුලම රදවා ප්‍රතිකාර කරවන බව සෞඛ්‍ය අංශ කියයි
තව ගොඩක් තියෙනවා, ඒ ඔක්කොම දාන්න
අයියො මම උදේ බන්ඩාරගම පැත්තට ගිහින් හෙන කට්ටක් කාලා ඔතනින් පැන ගත්තේ. අයිඩි එක බලලා තමයි පානදුර පැත්තට ගන්නේ. අයේ බණ්ඩාරගම පැත්තට කිසිම හේතුවක් නිසා වත් යන්න දෙන්න බැහැ කිවුවා..පාණදුර පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ සීමාවක් වන බණ්ඩාරගම බොල්ගොඩ පාලමින් පානදුර දිශාවට වාහන ඇතුලු කිරීම වළක්වාලමින් මේ අවස්ථාවේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
නිකරුනේ පානදුර ප්‍රදේශයට ගමන් කිරීමට නොහැකි බව ඔබ දැනුවත් කරන්වා. මේ වන විට පාලම ආශ්‍රිතව දැඩි මාර්ග තද බදයක්ද පවතී..