Corona 2nd wave (Megathread)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    වෛද්‍ය තුෂර වික්‍රමනායකට එරෙහි හිංසනය හෙලාදකිමු!

    වෛද්‍ය තුෂර වික්‍රමනායක Tushara Wickramanayaka - අර විදුරගෙ නංගි - හිටපු අගමැතිගෙ දුව, ලංකාවට ගියා. එයා කොරොන්ටයින් උනේ මීගමුවෙ ජෙට්වින් බ්ලූ එකේ 175,000ක් දීල. ඒ ඇරුනම ශ්‍රීලංකන් එයාලයින් එකෙන් 25,000ක් අරන් තියෙනව PCR දෙකකට කියල.

    දැන් ප්‍රශ්ණෙ මේකයි. එයාව අද හවස 4ට ගෙදර අරින්න ඕනෙ, මොකද එයාගෙ නිරෝධායන කාලෙ ඉවරයි. ඒත් යවන්නෙ නැතිව කියනව ලු 26 ද ගත්ත දෙවනි සාම්පලේ හරියට අරගෙන නැහැ - insufficient sample - කියල, පුද්ගලිකව තව PCR එකක් කර ගන්න කියල. ඒත් එයා හොයාගෙන ගියාම එයාගෙ නම ඉස්සරහ තියෙන්නෙ "නෝ සාම්පල්" - no sample - කියලලු. ඒ කියන්නෙ මේ ගොල්ලගෙන් සාම්පල් ගත්තට ඒව ටෙස්ට් කරන්න යවල නැහැ කියල එක. තව දවස් හතරක් ඉන්න කියනවලු. කවුද ඒවට ගෙවන්නෙ. ගෙදර යන්න ගියොත් අත්අඩංගුවට ගන්නවලු.

    හෝටලේ විතරක් නෙමෙයි ඒ මුලුපැත්තම පාලනය කරන්නෙ හමුදාව, කිසිම දොස්තර කෙනෙක් නැහැ. එයා අහන්නෙ දැන් කවුද මේවට ගෙවන්නෙ? දැන් අලුත් එකක් අරන් එයා පොසිටිව් කියල බොරු එකක් දෙන්නත් පුලුවන්. මේක මාර කෙලියක්. මේක නිරෝධායන බිස්නස් එකක් කියන්න තවත් හේතු මොනවටද?

    පසු සටහන: එයාට එයාපෝට් එකේදී දීපු චීන බසෙනුයි, ඉංග්‍රීසි බසෙනුයි තියෙන පෝරමයක් එයා සිංහලෙන් පුරවල ඒක මට කිව්වම මම ඒක ගෙන්න ගෙන ෆේස්බුක් දැම්ම. දැන් ඒක වැරදියි කියල ආණ්ඩුවෙම රාජ්‍ය භාෂා කොමිසම පිලිඅරගෙන ඒක වෙනස් කරනව කියනව. ඒත් මේ ඒකට කරන හැරස්මන්ට් එකක්ද? වෙන එකක් ද? මුලු ලෝකෙම මේක බලාගෙන ඉන්නෙ. අපි දේශ සීමා රහිත වෛද්‍ය සංගමය ඇතුලු හැමෝම දැනුවත් කරනව මේ ගැන.
     
    • Like
    Reactions: kasun090354t

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08කට කොරෝනා : ගම්මානයක් හුදෙකලා කරයි
    http://nethnews.lk/article/81243

    🔴 කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල් ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස නියෝග.
     
    • Like
    Reactions: Boralugoda01

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08කට කොරෝනා : ගම්මානයක් හුදෙකලා කරයි
    http://nethnews.lk/article/81243

    🔴 කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල් ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස නියෝග.

    Kurunegala District ekata curfew dala da bn thyenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    අද කොටදෙණියාවෙ ටීචර් කෙනෙක් හොස්පිට්ල් එකේ ඉඳල මැරිලා. එයාට සාත්තු සප්පායම් කරල තියෙන්නෙ පුතා. මිනිය ගෙදර ගෙනල්ලා. ගේනකොට PCR එක පොසිටිව් කියල දැනගෙන කඩිමුඩියෙ ඇවිල්ලා මිනිය පුච්චලා. පුතාගෙ PCR එකත් පොසිටිව් වෙලා, පුතාව ආපහු ගෙනිහිල්ලා. මේ වගේ ඕන තරම් මැරෙනව. හැබැයි ස්ටැට්ස් වලට දාන්නෑ මුං. තාම මිනිස්සුන්ව රවට්ටනව.

    හොඳම වැඩේ කියන්නෙ,
    කොටදෙණියාව අයිති දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. නමුත් කොටදෙණියාවට වෙනම පොලිස් ස්ථානයක් තියෙනව. දිවුලපිටියට දාපු ඇඳිරි නීතිය, කොටදෙණියාවෙ අයට තිබ්බෙ නෑ. අපේ ගෙදර දිවුලපිටියට. එහා ගම කොටදෙණියාවට. ඇතුලෙ පාරවල් වලින් ඕන තරම් මිනිස්සු යනව එනව. කොටදෙණියාවෙ ලොකු පිරිසක් PCR පොසිටිව් උනත් ඇඳිරි නීතිය තිබ්බෙම නෑ. ඇඳිරි නීතියෙන් කරන්න පුලුවන් මගුලක් නෑ තමයි.

    මම කොවිඩ් මධ්‍යස්ථානෙට කතා කරලත් පැහැදිකිව කිව්ව ඒ ගැන. උංට කිසි අවබෝධයක් නෑ.

    බස්නාහිර පලාත වහනකල්ම, කොටදෙණියාව බොහොම සාමාන්‍ය විදියට ක්‍රියාත්මක් උනා.

    අම්මගෙ රෙද්දෙ කොරෝනා මර්ධනේ. සේරම බොරු මීඩියා ෂෝ.

    අනික් රටවල් කරන කරන එක කරනව. මේකට ගැලපෙන්නෑ එව්ව.

    මේකට ඕන ලෙඩෙත් පාලනය කරගෙන, මින්ස්සු වැඩත් කරගෙන ඉන්න ක්‍රමයක්. මේකෙ උන්ට සල්ලි නෑ වහගෙන ජීවත් වෙන්ඩ.

    ඔලුවක් තිබ්බට බෑනෙ, මොලයක් එපැයි. මිලිටරි ඉස්සරහට දාගෙන නටනව විතරයි

    -thusitha weerasinghe
    Fromfb
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ලෝබකමට ඇදිරිනීති දාන්න බෑ මේක ඇසට නොපෙනෙන වෛරස් ඇටැක් එකක් මිසක් ටෙරර් ඇටක් නෙවේ.
    ඒක පටලගෙන. ගියනුවන ආයෙ ගන්න බෑ. වෛරස් එකට ෆේස් කරන්න බෑ පොලිස් කොට්ටාස මට්ටම් කඩින් කඩ ඇදිරි නීති දාල

    ගෙදරක ඉස්තෝප්පුව එක පොලිස් කොට්ටාසෙක ඒහරියෙ කර්ෆිව්. කුස්සිය වෙනත් පොලිස් ස්තානෙක. ඒහරියෙ ඇදිරි නීති දාල නෑ😂
     
    නැ බං මෙහෙම වෙන්න ඕනා එකඅතකින්. රට රකින විරුවාගේ මොලේනේ මේ. නැත්තම් තාමත් හිතන් ඉන්නේ ඕකා මහා වැඩ්ඩාය, නියම මොලයක්ය කියලානේ. දැන් තේරෙනවානේ සිපයියෙක්ය කියලා
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    අද කොටදෙණියාවෙ ටීචර් කෙනෙක් හොස්පිට්ල් එකේ ඉඳල මැරිලා. එයාට සාත්තු සප්පායම් කරල තියෙන්නෙ පුතා. මිනිය ගෙදර ගෙනල්ලා. ගේනකොට PCR එක පොසිටිව් කියල දැනගෙන කඩිමුඩියෙ ඇවිල්ලා මිනිය පුච්චලා. පුතාගෙ PCR එකත් පොසිටිව් වෙලා, පුතාව ආපහු ගෙනිහිල්ලා. මේ වගේ ඕන තරම් මැරෙනව. හැබැයි ස්ටැට්ස් වලට දාන්නෑ මුං. තාම මිනිස්සුන්ව රවට්ටනව.

    හොඳම වැඩේ කියන්නෙ,
    කොටදෙණියාව අයිති දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. නමුත් කොටදෙණියාවට වෙනම පොලිස් ස්ථානයක් තියෙනව. දිවුලපිටියට දාපු ඇඳිරි නීතිය, කොටදෙණියාවෙ අයට තිබ්බෙ නෑ. අපේ ගෙදර දිවුලපිටියට. එහා ගම කොටදෙණියාවට. ඇතුලෙ පාරවල් වලින් ඕන තරම් මිනිස්සු යනව එනව. කොටදෙණියාවෙ ලොකු පිරිසක් PCR පොසිටිව් උනත් ඇඳිරි නීතිය තිබ්බෙම නෑ. ඇඳිරි නීතියෙන් කරන්න පුලුවන් මගුලක් නෑ තමයි.

    මම කොවිඩ් මධ්‍යස්ථානෙට කතා කරලත් පැහැදිකිව කිව්ව ඒ ගැන. උංට කිසි අවබෝධයක් නෑ.

    බස්නාහිර පලාත වහනකල්ම, කොටදෙණියාව බොහොම සාමාන්‍ය විදියට ක්‍රියාත්මක් උනා.

    අම්මගෙ රෙද්දෙ කොරෝනා මර්ධනේ. සේරම බොරු මීඩියා ෂෝ.

    අනික් රටවල් කරන කරන එක කරනව. මේකට ගැලපෙන්නෑ එව්ව.

    මේකට ඕන ලෙඩෙත් පාලනය කරගෙන, මින්ස්සු වැඩත් කරගෙන ඉන්න ක්‍රමයක්. මේකෙ උන්ට සල්ලි නෑ වහගෙන ජීවත් වෙන්ඩ.

    ඔලුවක් තිබ්බට බෑනෙ, මොලයක් එපැයි. මිලිටරි ඉස්සරහට දාගෙන නටනව විතරයි

    -thusitha weerasinghe
    Fromfb

    අම්මෝ බං
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    යාපා fake එකකින් ඇවිත් තහවුරු නොවූ news දානවා වගේ...කොල්ලට ලොකු ඉත්තවෙක් ඉන්නවා කියලා පේනවා :P
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    යාපා fake එකකින් ඇවිත් තහවුරු නොවූ news දානවා වගේ...කොල්ලට ලොකු ඉත්තවෙක් ඉන්නවා කියලා පේනවා :P

    යාපෙක් දන්නේ නැ. නමුත් බුකියෙන් දාන්නේ. නම එක්කම දානවා. ඕනානම් ගිහින් බලාගන්න. පිලිගන්න නොගන්න එක ඔයාගේ එකක්. අදාල නැ ඒ නිසා. දිගටම දානවා. ඉත්තැවෙක් ඉන්නවාද? ඔව්. ඉන්නවා තමා. මැරෙන්න බයයිනේ කවුරුත් නේ.
     
    • Haha
    Reactions: Smartm

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොලබ ගැන කතා කර ඇති දැන් -- කුරුනෑගල ප්‍රතිඵල හොදයි .. ඊලගට කොහෙද :baffled:

    Ai minissunta trip yanna Highway dunne. Giya cities wala athi. CCTV penawane yanakota highway full traffic eke. Yanna deela dan giya ewun allanawalu 😂
    Corona asseth jork denne lokko
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    🔴 මොරටුව නියෝජ්‍ය නගරාධිපතිට එරෙහිව චෝදනාවක්

    මොරටුව නියෝජ්‍ය නගරාධිපති සමන්ත සිල්වා ඊයේ දිනයේ පී සී ආර් පරීක්ෂණයකට යොමුව ඇතැයි වාර්තා වනවා. ඒ, කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ මාළු ව්‍යාපාරිකයෙකු සමග සබඳතා පැවැත්වීම හේතුවෙන්

    . කෙසේ වෙතත්, නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පී සී ආර් පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති අතර, එවැනි තත්ත්වයක් යටතේ
    ඔහු මොරටුව ප‍්‍රදේශයේ ස්ථාන ගණනාවක සැරිසරා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    යාපෙක් දන්නේ නැ. නමුත් බුකියෙන් දාන්නේ. නම එක්කම දානවා. ඕනානම් ගිහින් බලාගන්න. පිලිගන්න නොගන්න එක ඔයාගේ එකක්. අදාල නැ ඒ නිසා. දිගටම දානවා. ඉත්තැවෙක් ඉන්නවාද? ඔව්. ඉන්නවා තමා. මැරෙන්න බයයිනේ කවුරුත් නේ.
    ඔකුන්ට ඔවා කියලා වැඩක්නෑ බන්. පරිස්සමට හිටහන් තත්වය ඔයවගේ තමා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ලබන මස 09 වෙනිදා පාසල් ආරම්භ වන බවට මේ වන තෙක් කිසිදු නිල දැනුම් දීමක් හෝ සාකච්ඡාවක් සිදු කර නොමැත.එය අසත්‍ය පුවතකි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    🔴 ජනප්‍රිය අයට නීතිය එකක්ද නැත්නම් රටේ ජනතාවට එකසේ සමානද ..

    ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් තමන් කොළඹින් බැහැරව ගොස් ඇති බවට ෆේස්බුක් ඔස්සේ ඡායාරූප ද පළ කරමින් සඳහන් කරනවා .

    ඇය පවසන්නේ සත්‍යයක් නම් ඇය පිළිබඳව පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න ඇගේම රසික රසිකාවියන් විසින් විමසා තිබෙනවා .

    shanu1.jpeg
     
    • Haha
    Reactions: dagayaa

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් කියන්නේ අපේ ජනාධිපතිතුමාටත් ඇමරිකාවෙ වගෙ තවදුරටත් කොරොනා පාලනය කරන්නෙ නැ කියන නිර්භීත තිරණය ගන්න පුළුවන් වෙයි මෙ යන විදියට