රෙග වෙලා මාස 06 බදින්න ඕන ගොනෝ![]()
ඇයි ගොන් හරකෝ රෙජිස්ටාර් ඉස්සරහා කසාදේ ලියාපදිංචි කරාම තෝ ඉස්සරහාද බදින්න ඕන පොරුවෙ නැගලා.
කැම්පස් එකේ කොන් උන ඩෑල් මේවා දන්නෙ නෑ.
රෙග වෙලා මාස 06 බදින්න ඕන ගොනෝ![]()
register wela wedding eka gannakan ekata inna denne na neda gewal walinරෙග වෙලා මාස 06 බදින්න ඕන ගොනෝ![]()
කොහෙන්ද ඒ වාර්තාව ගත්තේ? පුළුවන් නං ඒක පොස්ට් කරන්න hodakolla.
godak reasons. sinhalen type karanna kammaliyi
kalin godak affairs thibila thiyenava samaharu hema sellam dala enne marry karanna.
ita passe sex feel ven na. samahara ganu sex karanna kamathima na kiyalath ahala thiyenava ridena hinda or other reason.
samahara ganunta feel ven na kalin kolla tharam.
kalin kena ekka compare venava. kollonta godak sex one ganita echchara denna ba ekko eki busy vadiyi. u vena aya hoyagena yanava.
godak salli prashna thiyenava ethakota ganunta epa venava. thaniyen uyanna gedara veda okkoma
social media nisa one velavaka ganiyekta minihek hoyaganna puluvan.
bandata passe kalin vage miniha love karan na. ganunta one love minihata love kara kara inna vela na. uta one sex. ara ganita epa venava.
parentslage prashna.
register wela wedding eka gannakan ekata inna denne na neda gewal walin
එහෙනම් ඔය කියන විදියට කරලා බලපන්...ඇයි ගොන් හරකෝ රෙජිස්ටාර් ඉස්සරහා කසාදේ ලියාපදිංචි කරාම තෝ ඉස්සරහාද බදින්න ඕන පොරුවෙ නැගලා.

Colombo(basnahira) tma bn divorce rate 1ka wadi
1kat sinhala & Christian
Tamil/Muslim adui
Man dannawa dial 1k 6 parak marry krpu1ka para 6k newei
Feminism & social media/education owa tma hinda
පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.

කසාදේ කඩාගෙන වටේ යන කොල්ලෝ ඉන්නවා නම් උබලගේ අදහසුත් බෙදා ගනිල්ලා අපේ ඉදිරි අනාගතය සැපවත් වීම උදේසා![]()
ඩිවෝස් වීමේ ප්‍රතිශතය අනුලෝමව සමානුපාතිකයි කාන්තාවන් රැකියා කිරීමේ සම්භාවිතාව. ඕකට හරියන නියතයක් දාල සමීකරනයක් හදාගන්න
පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.

This is the actual reason.
Independence of women = higher divorce rate.
මාත් හිතන්නේ මෙන්න මේකයි සැබෑම තත්වේ. ඉස්ස්‍රට වඩා දැන් ගෑනු තාක්ශනේ දැනුම අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. දැන් ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න ගෑනු අඩුයි.උන්ටත් දවසේ එක විදියට ඉන්න බෑ. ඉතින් සොශල් මීඩියා යූස් වෙනවා. බලපන් ඔය ඉමෝඉ ලයිව් ගියොත් ඔක්කොම එකයි ඔක්කොම සෙක්ස් යන්නේ එවගේ ගෑනු ගොඩ. අනිවා උන් පිට යන උන් නේ. තාක්ශනේ දියුණු වීමත් සමග ගෑනුත් පිම්මක් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් ඉස්සර කාලේ ඔහොම ඩිවෝස් කෙස් තිබ්බද නෑ නේ. එක පවුලක ලමයි හතයි අටයි දහයයි. ඒ මිස්සු මැරෙනකනුත් එකට හිටියා. තාක්ශනේ නිසා පිරිහීමක් වෙලා තියෙනවා
