Devorce Rate In Sri Lanka

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    රෙග වෙලා මාස 06 බදින්න ඕන ගොනෝ :lol::rofl:

    ඇයි ගොන් හරකෝ රෙජිස්ටාර් ඉස්සරහා කසාදේ ලියාපදිංචි කරාම තෝ ඉස්සරහාද බදින්න ඕන පොරුවෙ නැගලා.
    කැම්පස් එකේ කොන් උන ඩෑල් මේවා දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: XpertThief

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    godak reasons. sinhalen type karanna kammaliyi

    kalin godak affairs thibila thiyenava samaharu hema sellam dala enne marry karanna.
    ita passe sex feel ven na. samahara ganu sex karanna kamathima na kiyalath ahala thiyenava ridena hinda or other reason.
    samahara ganunta feel ven na kalin kolla tharam.
    kalin kena ekka compare venava. kollonta godak sex one ganita echchara denna ba ekko eki busy vadiyi. u vena aya hoyagena yanava.

    godak salli prashna thiyenava ethakota ganunta epa venava. thaniyen uyanna gedara veda okkoma

    social media nisa one velavaka ganiyekta minihek hoyaganna puluvan.

    bandata passe kalin vage miniha love karan na. ganunta one love minihata love kara kara inna vela na. uta one sex. ara ganita epa venava.

    parentslage prashna.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කොහෙන්ද ඒ වාර්තාව ගත්තේ? පුළුවන් නං ඒක පොස්ට් කරන්න hodakolla.

    fb eke dakke bn lawyer kenek ge kathwaka post ekak wdyt hdala tbba

    godak reasons. sinhalen type karanna kammaliyi

    kalin godak affairs thibila thiyenava samaharu hema sellam dala enne marry karanna.
    ita passe sex feel ven na. samahara ganu sex karanna kamathima na kiyalath ahala thiyenava ridena hinda or other reason.
    samahara ganunta feel ven na kalin kolla tharam.
    kalin kena ekka compare venava. kollonta godak sex one ganita echchara denna ba ekko eki busy vadiyi. u vena aya hoyagena yanava.

    godak salli prashna thiyenava ethakota ganunta epa venava. thaniyen uyanna gedara veda okkoma

    social media nisa one velavaka ganiyekta minihek hoyaganna puluvan.

    bandata passe kalin vage miniha love karan na. ganunta one love minihata love kara kara inna vela na. uta one sex. ara ganita epa venava.

    parentslage prashna.

    sara kathwak bn
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    register wela wedding eka gannakan ekata inna denne na neda gewal walin

    ඔව් ලංකාවේ ඉන්න දෙන්නේ නැහැ....අපේ උන් ඔය මාස 06 හොරට කොටු පනින්න යනවා...

    ඇයි ගොන් හරකෝ රෙජිස්ටාර් ඉස්සරහා කසාදේ ලියාපදිංචි කරාම තෝ ඉස්සරහාද බදින්න ඕන පොරුවෙ නැගලා.
    එහෙනම් ඔය කියන විදියට කරලා බලපන්... :rofl:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.

    මාත් හිතන්නේ මෙන්න මේකයි සැබෑම තත්වේ. ඉස්ස්‍රට වඩා දැන් ගෑනු තාක්ශනේ දැනුම අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. දැන් ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න ගෑනු අඩුයි.උන්ටත් දවසේ එක විදියට ඉන්න බෑ. ඉතින් සොශල් මීඩියා යූස් වෙනවා. බලපන් ඔය ඉමෝඉ ලයිව් ගියොත් ඔක්කොම එකයි ඔක්කොම සෙක්ස් යන්නේ එවගේ ගෑනු ගොඩ. අනිවා උන් පිට යන උන් නේ. තාක්ශනේ දියුණු වීමත් සමග ගෑනුත් පිම්මක් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් ඉස්සර කාලේ ඔහොම ඩිවෝස් කෙස් තිබ්බද නෑ නේ. එක පවුලක ලමයි හතයි අටයි දහයයි. ඒ මිස්සු මැරෙනකනුත් එකට හිටියා. තාක්ශනේ නිසා පිරිහීමක් වෙලා තියෙනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔය කසාදෙ කියන එකම අවුල්නෙ . හේතුව මිනිස්සු එකම සහකාරයෙක් එක්ක ඉන්න හැදුනු සත්තු ජාතියක් නෙමෙයි . ඉතින් කාලයක් යනකොට interest එක වෙනස් වෙනවා .ඉස්සරත් එහෙමයි හැබැයි දැන් වගේ අහුවෙන්න තියෙන අවස්තා අඩුයි .
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    ගැනු එක්ක ජීවත් වෙන්න බැ බන්. දැන් ඉන්නේ මහ නරකාදි ගැනු
     
    • Haha
    Reactions: JohnSnow

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    ඩිවෝස් වීමේ ප්‍රතිශතය අනුලෝමව සමානුපාතිකයි කාන්තාවන් රැකියා කිරීමේ සම්භාවිතාව. ඕකට හරියන නියතයක් දාල සමීකරනයක් හදාගන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කසාදේ කඩාගෙන වටේ යන කොල්ලෝ ඉන්නවා නම් උබලගේ අදහසුත් බෙදා ගනිල්ලා අපේ ඉදිරි අනාගතය සැපවත් වීම උදේසා :lol:

    ekenma ekenma bn :lol: :lol: :lol:

    ඩිවෝස් වීමේ ප්‍රතිශතය අනුලෝමව සමානුපාතිකයි කාන්තාවන් රැකියා කිරීමේ සම්භාවිතාව. ඕකට හරියන නියතයක් දාල සමීකරනයක් හදාගන්න

    hmmmm
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.

    oka badinna kalin hoygatta nam wedding ekata yana salli ithurui neh :lol:

    This is the actual reason.
    Independence of women = higher divorce rate.

    magula dan kaale ganunta ice gahanna thamai ona gedara dora gana wagakeemak aran jeewath wenna danne na kamali ekai kisisma piliwalak na welawata wagekeemen wadak karanna ba
    issra ape ammala wage name ammala thathala okkoma godak mahansi wela wagakeem aran wada kara dan ewunta TV wala seeni boola pumbana katha pennala bolada karala thiyenne ekai seen eka
    denna wada bedagena 50% karanna giyath ehemath ba un kammali nisa
    pirimith innawa ohoma habai gaanu wadima. thamage lamayata denne kade kaama poddak gedara uyala uta witharak hari denna puluwan neh. hammoba ohoma na habai

    මාත් හිතන්නේ මෙන්න මේකයි සැබෑම තත්වේ. ඉස්ස්‍රට වඩා දැන් ගෑනු තාක්ශනේ දැනුම අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. දැන් ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න ගෑනු අඩුයි.උන්ටත් දවසේ එක විදියට ඉන්න බෑ. ඉතින් සොශල් මීඩියා යූස් වෙනවා. බලපන් ඔය ඉමෝඉ ලයිව් ගියොත් ඔක්කොම එකයි ඔක්කොම සෙක්ස් යන්නේ එවගේ ගෑනු ගොඩ. අනිවා උන් පිට යන උන් නේ. තාක්ශනේ දියුණු වීමත් සමග ගෑනුත් පිම්මක් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් ඉස්සර කාලේ ඔහොම ඩිවෝස් කෙස් තිබ්බද නෑ නේ. එක පවුලක ලමයි හතයි අටයි දහයයි. ඒ මිස්සු මැරෙනකනුත් එකට හිටියා. තාක්ශනේ නිසා පිරිහීමක් වෙලා තියෙනවා

    oya monawath neme thamage wagakeema aran jeewath wenna beri kama. kamali kama thama.
    Social media walain Teledrama walin deela thiyena concepts thama. badala thamage wagekeem karanna beri nam nobada inna ona lamai hadala anatha karanne nathuwa. oya divorce wechcha ewun 38 wage wenakota mentally unstable huttiyo wage jeewath wenawa
    oka thama ganunta Independency eken labena de. :lol:
    mama kiyanne gedarata wela bath thambana seen eka karanna kiyala neme. amma kenek washayen uthukam thiyenawa ape ammalath ehema apita salakuwa. minihata kaburanna neme lamai pawula kiyana dea watinna ona ganiyekta nath nam wedak na ungen. ehema gaanu ona nane katawath baduwak gahuwama eka eka dawasta wenama athal ekak. badinne ehema inna neme family ekak widiyata inna ne
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    Dn lankwe devorce rate eka sahenna wadi wela :(

    ow ithin samahara ganuta cooking ba , samaharu salli passe , samaharu sex passe yanawa .

    Kollonta nam upset ekak na , salli tiye nam ganu diwa dagen eyi