TOYOTA COROLLA KE50 HELP!!!

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මගේ පලවෙනි රෝද හතර විදියට ටොයොටා කොරොල්ලා KE50 එකක් ගන්න කියල හදන්නේ කොල්ලනෙ. වාහනේ Paint එක නම් අලුතෙන්ම ගහල තියෙන්නේ, මන් හෙට වාහනේ බලන්න යන්න හිතන් ඉන්නේ, මිට කලින් වාහන පිලිබද අත්දැකිමක් නති නිසා අහන්නේ, සම්න්යෙන් මේ වගෙ පරන වහනයක් ගන්නකොට බල්ලන්න ඔනෙ මොනවද? පොඩ්ඩක් කියල ඩිපන් මචන්. වහනේ ලක්ශ 4 කට ගන්න පුලුවන් කියල තමයි කිව්වේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගේ පලවෙනි රෝද හතර විදියට ටොයොටා කොරොල්ලා KE50 එකක් ගන්න කියල හදන්නේ කොල්ලනෙ. වාහනේ Paint එක නම් අලුතෙන්ම ගහල තියෙන්නේ, මන් හෙට වාහනේ බලන්න යන්න හිතන් ඉන්නේ, මිට කලින් වාහන පිලිබද අත්දැකිමක් නති නිසා අහන්නේ, සම්න්යෙන් මේ වගෙ පරන වහනයක් ගන්නකොට බල්ලන්න ඔනෙ මොනවද? පොඩ්ඩක් කියල ඩිපන් මචන්. වහනේ ලක්ශ 4 කට ගන්න පුලුවන් කියල තමයි කිව්වේ.

    gd luck mcn

    insurance ekata hri lease ekata hri help ekak onnam PM ekak danna mcn
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    අලුතින් පේන්ට් කරලනං පොඩි අවුලක් තියෙනව. දිරුම් හදන්නෙ නැතුව කැඩ්ලොයි පුරවල වහල උඩින් පේන්ට් කරල තියෙන්න පුලුවන්.

    බොඩියට තට්ටු කරල බොල් සද්ද එනවද බලන්න.
    වින්ඩ් ස්ක්‍රීන් එකට වතුර බාල්දියක් ගහල ඩෑශ් බෝඩ් එකට යටින් වතුර එනවද බලන්න.
    වාහනේ යට රිංගල ෆ්ලෝ බෝඩ් තත්වය අනිවා බලන්න.
    පුලුවන්නං බීඩින් එහා මෙහා කරල මළකඩ තියෙනවද බලන්න
    ට්‍රයල් යන කොට හැම ගියර් එකකම සාමාන්‍ය ඒකාකාර වේගෙකින් ගිහින් බලන්න ගියර් පනිනවද කියල.
    ඕවර් රේස් කරලත් පැදල බලන්න හීට් කරනවද කියල,
    රේඩියේටරේ ඇරල ස්ටාට් කරල රේස්කරල බලන්න වතුර බුබුලු එනවද කියල,
    රේඩියේටර් මූඩියෙ, ඔයිල් මූඩියෙ යට පැත්තෙ කස්ටඩ් ක්‍රීම්, වටලප්පං වගේ තියෙනවද බලන්න :lol:
    ඔයිල් මූඩිය ඇරල ඔයිල් වාශ්ප එනවද බලන්න (ඒකනං ඉතිං ඔය වයසෙ වාහනේක සාමාන්‍ය දෙයක්)
    වතුර නැතුව කූලන්ට් එහෙම දාල තියෙනවනං, ac කරල තියෙනවනං හීට් කරනවද කියල ටිකක් විශේෂයෙන් බලන්න .

    ඊට අමතරව ඉතිං වාහනේ පැත්තට අදිනවද, එන්ජින් බේ එකේ, චැසි බාර්වල ඇද කුද තියෙනවද, පොත ඔර්ජිනල්ද වගේ දේවල් බලන්න.

    රෙපෙයාර් නැති පරණ වාහන හොයන්න අමාරුයි. ගත්තට පස්සෙ මොකක් හරි සෙට් වෙනව. ඒ හින්ද ගත්ත ගමං මොඩිෆයි කරන්න වගේ දේ වලට යන්නෙ නැතුව සල්ලි ටිකකුත් අතේ තියාගන්න.

    මේ මගේ අත්දැකීම,

    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/
     
    thankx mchn....
    :love:
     
    • Like
    Reactions: PHBhagya

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මගේ පලවෙනි රෝද හතර විදියට ටොයොටා කොරොල්ලා KE50 එකක් ගන්න කියල හදන්නේ කොල්ලනෙ. වාහනේ Paint එක නම් අලුතෙන්ම ගහල තියෙන්නේ, මන් හෙට වාහනේ බලන්න යන්න හිතන් ඉන්නේ, මිට කලින් වාහන පිලිබද අත්දැකිමක් නති නිසා අහන්නේ, සම්න්යෙන් මේ වගෙ පරන වහනයක් ගන්නකොට බල්ලන්න ඔනෙ මොනවද? පොඩ්ඩක් කියල ඩිපන් මචන්. වහනේ ලක්ශ 4 කට ගන්න පුලුවන් කියල තමයි කිව්වේ.
    වාහනේ නම් හොඳයි...
    දිරුම් බලන්න අනිවාර්යයෙන්ම...
    දන්න කෙනෙක් එක්ක යන්න එතකොට කෝකටත් හොඳයිනේ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mokak gathath parana wahanyak gadi athe ganak thiya gana ganing repair karanna e wagema parana wahana wala rust eka balanna owage godak rust wela thiyenne dan puluwan nam wahane service ekakain usala balapan yata rust welada kiyala nathi wenna engine ehemath bala ganna danna kenek ekka gehin ganna eka thamai hondama wahana gana danimak natham.
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    Wahane nam hodai balala ganna ara eka yaluwek dala tibba wisthare hodatama hodai, apeth tiyenne Corolla ke50 ekak dan awrudu 15kata wadi ape laga, engine overhaul 1i kale, Horton plains kanda thama 2nd eke adinna puluwan :D
    110kmph gihin baluwa high way.
    NO AC habai. Hodata balala ganna.