එහෙම වෙන එකක් නෑ බංමගේ යාලුවෙක් කිව්වා මේ යන විදිහට සජියා ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා කියලා..... ඒක ආණ්ඩුවත් දෑන ගන්න ඕනේ.. නෑත්නම් ඈත්තටම සජී ජනපති වෙන්න පුලුවන්



ගෝටා 100%ක් හොඳ මිනිහෙක් නෙවෙයි. හැබැයි ගෝටාගේ සෘජු ප්‍රතිපත්ති මම අගයකරනවා. මිනිහා ආඥාදායකයෙක්. හැබයි ලංකාවට හරියන්නෙත් එහෙම එකෙක් තමයි. වෘත්තීය සමිති, NGO කාරයෝ, එක එක රටවල ඒජන්තයොන්ගෙන් පාලනයවෙන දේශපාලන පක්ෂ තියෙන රටකට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නෑ. ඔය ලසන්ත වික්රමතුන්ගලාගේ පවා තිබුනේ ඒ න්‍යායවල් ක්‍රියාත්මක කිරීම තමයි. යුද්දේ නවත්තන්න කි දෙනෙක් ට්‍රයි කරාද මේ රට ඇතුලේ ඉඳන්ම? උන්ම යුද්දේ ඉවර උනාම ෆොන්සේකාව ඉස්සර කරන ආවා "අපි තමා යුද්දේ දින්නේ" "අපි තමයි ආණ්ඩුව හරි මගට යොමු කරේ" කියාගෙන.මගේ යාලුවෙක් කිව්වා මේ යන විදිහට සජියා ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා කියලා..... ඒක ආණ්ඩුවත් දෑන ගන්න ඕනේ.. නෑත්නම් ඈත්තටම සජී ජනපති වෙන්න පුලුවන්
අනෙම්, සජිත් සර් මොනවද කරන්නේ අහන්න එපා.... සජිත් සර්ට මුකුත් බෑනේ. සර් ඔ ලේවලුත් ෆෙලනේ. ඒ උනාට ගෝටා මුර්ගයා, හෙන ගහන්න ඕනේ ප්රෙමදආස මහත්තයා අපේ තාත්තට අලිමූකලානෙන් ගෙයක් දුන්න දවසේ ඉඳන් අපි ප්‍රේමදාස මහත්තයලගේ පරම්පරා වහල්ලු. UNP කාරයට සමෘද්දිය හදලා දුන්න දේවතාවෙක්.අනීම්, මෙම් වෙලාවෙම් සම්ජිත් සර්ම් හිම්ටියොත් මොකම්ද වෙම්නේ .. අම්පේ සර්ම් හොම්ඳයි .. ඉම්හි ඉම්හි ඉම්හි
![]()
මම කමෙන්ට් කරලා ඇති බුවනකගේ හෝටලේ කාලෙම ඊළඟ ජනපති ෆකනිල්. පරම්පරාවට ආදරයක් තියෙනවනං දැම්මම රටින් පළයල්ලා කියලාමගේ යාලුවෙක් කිව්වා මේ යන විදිහට සජියා ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා කියලා..... ඒක ආණ්ඩුවත් දෑන ගන්න ඕනේ.. නෑත්නම් ඈත්තටම සජී ජනපති වෙන්න පුලුවන්
ඒ මොනවද? උන්දැගෙ ඉර්ජු නැති ප්‍රතිපත්ති වලට උදාහරණ දෙන්නම් ඔයා ඉර්ජු ඒව කිව්වොත්ගෝටාගේ සෘජු ප්‍රතිපත්ති මම අගයකරනවා
අනුරයයි සජියයි මොනවා කරයිද කියලා එක උදාහරණයක් දෙන්න බැරි එකා ගෝටාගේ ජොකාගේ brand එකත් එක්ක කියයි. වැඩක් කරපු නැති කරන්න බැරි උන්ට කඩේ යන එවුන් ඉතින් වැඩක් කරන එවුන් විවේචනය කර කර පුක පොලේ ගහගන්න එක තමයි කරන්නේ.ඒ මොනවද? උන්දැගෙ ඉර්ජු නැති ප්‍රතිපත්ති වලට උදාහරණ දෙන්නම් ඔයා ඉර්ජු ඒව කිව්වොත්
උන් ආවනම් මොනව කරයිද නැද්ද කියල අපි දන්නෙ කොහොමද බන්? දැන් ඔය ගෝට ඇවිත් කරයි කියල උඹල හිතන් හිටපුදේවල්ද ඌ දැන් කරන්නෙ?අනුරයයි සජියයි මොනවා කරයිද කියලා එක උදාහරණයක් දෙන්න බැරි එකා ගෝටාගේ ජොකාගේ brand එකත් එක්ක කියයි. වැඩක් කරපු නැති කරන්න බැරි උන්ට කඩේ යන එවුන් ඉතින් වැඩක් කරන එවුන් විවේචනය කර කර පුක පොලේ ගහගන්න එක තමයි කරන්නේ.
අනිවාර්යෙන්ම, උඹ හිතනවද මම ගෝටා ආවම මේ රට මාස 3න් සිංගප්පුරුව වගේ වෙයි කියලා හිතලා ඡන්දේ දුන්නා කියලා. මම දන්නවා එහෙම රටවල් වෙනස් වෙන්නේ නෑ අපේ රටේ එවුන් හිතනවා වගේ අවුරුදු 5ක term එකකින්. හැබැයි දැන් බලපන් කුඩු තියෙනවද ලංකාවේ? ඉස්සර වගේ පාතාලේ එවුන් රගනවද? උන් දන්නවා වැඩිය දැඟලුවොත් ආයුද බලන්න යන්න වෙනවා කියලා. ආව ගමන් කීප දෙනෙක්ට පෙන්නුවා දන්ගලුවොත් වෙන්නේ මොකක්ද කියලා අවසානේ කමල් ගුණරත්නගෙන් ගේම ඉල්ලපු එකා ඇප අරන් එලියට ආවෙත් නෑ මරයි කියලා බයට.උන් ආවනම් මොනව කරයිද නැද්ද කියල අපි දන්නෙ කොහොමද බන්? දැන් ඔය ගෝට ඇවිත් කරයි කියල උඹල හිතන් හිටපුදේවල්ද ඌ දැන් කරන්නෙ?
අනිවාර්යෙන්ම, උඹ හිතනවද මම ගෝටා ආවම මේ රට මාස 3න් සිංගප්පුරුව වගේ වෙයි කියලා හිතලා ඡන්දේ දුන්නා කියලා. මම දන්නවා එහෙම රටවල් වෙනස් වෙන්නේ නෑ අපේ රටේ එවුන් හිතනවා වගේ අවුරුදු 5ක term එකකින්. හැබැයි දැන් බලපන් කුඩු තියෙනවද ලංකාවේ? ඉස්සර වගේ පාතාලේ එවුන් රගනවද? උන් දන්නවා වැඩිය දැඟලුවොත් ආයුද බලන්න යන්න වෙනවා කියලා. ආව ගමන් කීප දෙනෙක්ට පෙන්නුවා දන්ගලුවොත් වෙන්නේ මොකක්ද කියලා අවසානේ කමල් ගුණරත්නගෙන් ගේම ඉල්ලපු එකා ඇප අරන් එලියට ආවෙත් නෑ මරයි කියලා බයට.
දැන් කොරෝනා ප්‍රශ්නේ බලපන්, ගෝටා වගකීමක් අරගෙන ආමි එක, පොලිසිය, PHI, සෞඛ්‍ය ඔක්කොම එකතු කරගෙන ලස්සනට ගේම ගහගෙන යනවා. මොකද වෙන කැරියෝ නෑ මේ ආණ්ඩුවේ. ගෝටා කිව්වොත් කිව්වා.
ඉස්සර වගේ රනිලා මයිත්රියට බනිනවා, මයිත්රියා රනිලට බනිනවා, අනුරයා දෙකම ශේප් කරන් මහින්දට බනිනවා. සෞඛ්‍ය ඇමති ඇස් ගගහා විරිත්ත විරිත්ත ඉන්නවා. ආරක්ෂක ඇමති දන්නේ නෑ ඌ මොනවද කරන්නේ කියලා. ආරක්ෂක ලේකම් කියනවා "ලෝකේ ඔනෙතැනක එහෙම බෝම්බ පිපිරෙන්න පුළුවන්" කියලා. හැමෝම කැරියෝ,හැබැයි එකෙක්වත් තමන්ගේ වැඩේ කරන්නේ නෑ අනිකට බෝලේ පාස් කරනවා විතරයි. මගේ ජිවිතේ දැක්ක පොන්නම පාලනය තමයි 2015-2019 කාලේ. ෆොන්සේකාට ඡන්ද 5000ක් නැතුව ආණ්ඩුවට ගත්තා, ආපු ගමන් ඌ BMW 7 series එකක් ගත්තා.
ගෝටා මේ අවුරුද්දට කරපු වැඩ වලින් බාගයක් අර උත්තියේ පුතාලා අවුරුදු පහක් ලොකඩ ගහලා කරේ නෑ.
View attachment 110152
කිරියේ @erozan වගේ බයියෝ නම් තාම මේ level එකට ඇවිත් නැහැ හැබැයි , එක්කෝ එහෙම එන්න උන්ට මොලයක් නැහැ