මචං උබල ගෙදරට ඕන බඩු(කෑමට අවශ්‍ය) ගන්නේ මාසෙටම ඇති වෙන්න එක සැරේම ද, නැත්නම් එදිනෙදා ගන්නවද?,මම වගේ සතියට sarayak වගේ ගිහින් ගෙනවද, ?, ගිය සතියේ රු725ට තිබුණා හාල් 5kg එක අද ගන්න බලද්දි රු825යි.. දැන් තියෙන තත්වෙත් එක්ක බඩු මිල අඩු වෙන් නැති නිසා මාසේ මුලම එක සැරේ අරන් ගියානම් ලාබයි නේද,උබලගේ අදහස මොකක්ද

