බඩු ගන්නේ

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    පොල් තෙල් ලූස් එකද ගන්නේ බං,එකත් දැන් 1kg රු520යි මෙහෙ
    අපිට තෙල් ලීටර් 2ක් වගේ යන්නේ බන් මාසෙටම. ඒ නිසා Fortune හරි N-JOY එකෙන් හරි බොතල් ගේන්නේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    හාල මාසෙට ගත්තට චාටෙර් එකක් සෙට් උනොත් මාසෙම එක කන්න වෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    කලින්ම අරං තියාගන්න එක ලාබයි සේනිකව ගණන් වැඩි වෙන්නේ එත් ඉතිං ගොඩක් මිනිස්සු එදිනෙදා ඕනකරන ප්‍රමාණය ගන්නේ

    එනිවේ අර ඩේටාබේස් මිලිටෙරියාට පින් සිද්ද වෙන්න ගිය සතියේ 725 හේ හාල් බෑග් එක ඊයේ 825

    හාල්නං එකපාර ගන්නව.
    අපේ පැත්තෙ පොඩි හාල් මෝලකින් ගන්නෙ. සම්බ කැකුළු 115යි. කීරි සම්බ 140

    අරලිය / නිපුන කීරි 140-145 ට වගේ ගන්න පුළුවන් උනා ගිය සතිය වෙනකන්
    සතොසේ තීනවා 120 එක හරි නෑ
    ------ Post added on Mar 11, 2021 at 12:56 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    හාල මාසෙට ගත්තට චාටෙර් එකක් සෙට් උනොත් මාසෙම එක කන්න වෙන්නේ.

    මම මේ කල්පනා කලේ මෙච්චර කුඹුරු තීන රටේ තාම හරියට සුපිරි හාලක් නෑ දවසින් දවස වෙනස්
    තව කොහෙද සිංහලු බාස්මති කෑවා නං
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    maasetama 1 paara gannawa.
    dfcc credit card 1n 20% denawa softlogic walata maseta depaarak. ethakota 10000 ka badu gannawa. 2000k ithurui
    union bank credit card 1n 20% denawa arpico super market walata maseta depaarak. ethakota 5000 ka badu gannawa. 1000k ithurui.
    onna ohomai save karanne