බඩු ගන්නේ

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචං උබල ගෙදරට ඕන බඩු(කෑමට අවශ්‍ය) ගන්නේ මාසෙටම ඇති වෙන්න එක සැරේම ද, නැත්නම් එදිනෙදා ගන්නවද?,මම වගේ සතියට sarayak වගේ ගිහින් ගෙනවද, ?, ගිය සතියේ රු725ට තිබුණා හාල් 5kg එක අද ගන්න බලද්දි රු825යි.. දැන් තියෙන තත්වෙත් එක්ක බඩු මිල අඩු වෙන් නැති නිසා මාසේ මුලම එක සැරේ අරන් ගියානම් ලාබයි නේද,උබලගේ අදහස මොකක්ද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හාල්, පරිප්පු, කරොල, ලූනු , අල - සතියට වරක්
    එලොලු, මාලු, චිකන් - එදිනෙදා

    මාසෙටම හාල් නන් ගන්න පුලුවන් , අනිත් ඒව ගොඩ ගහගෙන බෑ, නාස්ති වෙනව හරියට වහල කරලා තියාගන්න බැරි උනොත්

    Sathi dekakata gannawa bun.. saakkuwa his ithin edata 😥
    ජීවන වියදම නෙහ් :baffled:
    ------ Post added on Mar 10, 2021 at 5:21 PM
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හාල් සීනි කිරිපිටි නූඩල්ස් පරිප්පු සෝයා සැමන් වගේ ඩ්‍රයි ඒවා නම් මාසෙකට සැරයක්
    අල ලූනු වගේ නම් සති දෙකකට සැරයක්
    එලවලු නම් සතියට සැරයක් පොලෙන් ගේනවා

    මස් මාලු බිත්තර ඕන උනාම ගේනවා
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    හාල්, කිරිපිටි, සබන්, තෙල්, බිස්කට් වර්ග, සීනි - මේ වගේ දේවල්නම් මාසෙකට ඇතිවෙන්න එකපාර ගන්නවා.
    අනිත් දේවල් සතියකට වරක්, එලවලු වර්ග මාලු මස් බිත්තර වර්ග දවස් දෙකකට තුනකට වරක් අවශ්‍ය විදියට ගේනවා
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Sathiyen sathiya hal ganne kauda :oo:
    මන් තුමා තමා ඉතින්😂😂😂,අය ඒ මෝඩ වැඩේ කරන් නැ.
    Sathi dekakata gannawa bun.. saakkuwa his ithin edata 😥
    අඩෝ ඔව් බං බඩු මිලනම් වැඩි දැන්,පොල් ගෙඩි 10ක් ගත්තොත් බිලෙන් 1000ක් ගිහින් ඉවරනි..
    හාල්, පරිප්පු, කරොල, ලූනු , අල - සතියට වරක්
    එලොලු, මාලු, චිකන් - එදිනෙදා

    මාසෙටම හාල් නන් ගන්න පුලුවන් , අනිත් ඒව ගොඩ ගහගෙන බෑ, නාස්ති වෙනව හරියට වහල කරලා තියාගන්න බැරි උනොත්

    ජීවන වියදම නෙහ් :baffled:
    ------ Post added on Mar 10, 2021 at 5:21 PM
    ජීවන වියදම සැරයි
    හාල් සීනි කිරිපිටි නූඩල්ස් පරිප්පු සෝයා සැමන් වගේ ඩ්‍රයි ඒවා නම් මාසෙකට සැරයක්
    අල ලූනු වගේ නම් සති දෙකකට සැරයක්
    එලවලු නම් සතියට සැරයක් පොලෙන් ගේනවා

    මස් මාලු බිත්තර ඕන උනාම ගේනවා
    මේ විදිහ නම් හොදයි
    thanx මචෝ
    හාල්, කිරිපිටි, සබන්, තෙල්, බිස්කට් වර්ග, සීනි - මේ වගේ දේවල්නම් මාසෙකට ඇතිවෙන්න එකපාර ගන්නවා.
    අනිත් දේවල් සතියකට වරක්, එලවලු වර්ග මාලු මස් බිත්තර වර්ග දවස් දෙකකට තුනකට වරක් අවශ්‍ය විදියට ගේනවා
    පොල් තෙල් ලූස් එකද ගන්නේ බං,එකත් දැන් 1kg රු520යි මෙහෙ
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං උබල ගෙදරට ඕන බඩු(කෑමට අවශ්‍ය) ගන්නේ මාසෙටම ඇති වෙන්න එක සැරේම ද, නැත්නම් එදිනෙදා ගන්නවද?,මම වගේ සතියට sarayak වගේ ගිහින් ගෙනවද, ?, ගිය සතියේ රු725ට තිබුණා හාල් 5kg එක අද ගන්න බලද්දි රු825යි.. දැන් තියෙන තත්වෙත් එක්ක බඩු මිල අඩු වෙන් නැති නිසා මාසේ මුලම එක සැරේ අරන් ගියානම් ලාබයි නේද,උබලගේ අදහස මොකක්ද

    ow bn mulu masetama eka para gane bn
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    තියාගන්න පුළුවන් එව්වා මාසයකට සැරයක් - හාල්, සබන්, දත්බෙහෙත් ..........
    තියාගන්න බැරි එව්වා සතියකට සැරයක් - එළවලු, පලතුරු, බිත්තර.......
    අනිත් එව්වා අවශ්‍යතාව අනුව දවස් දෙක තුනකට සැරයක් - මස්, මාළු.........
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,925
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තියාගන්න පුළුවන් එව්වා මාසයකට සැරයක් - හාල්, සබන්, දත්බෙහෙත් ..........
    තියාගන්න බැරි එව්වා සතියකට සැරයක් - එළවලු, පලතුරු, බිත්තර.......
    අනිත් එව්වා අවශ්‍යතාව අනුව දවස් දෙක තුනකට සැරයක් - මස්, මාළු.........
    (y)
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    හාල් රතු කැකුළු ගමෙන් ගේන්නේ,කිරි කැකුළු මාසෙකට ඇති වෙන්න ගන්නවා.අන්තිමට ගත්තේ Rs.140 - 1Kg
    එළවලු,මාළු,පළතුරු,ෆ්‍රෙෂ් මිල්ක්,බිත්තර දවස් තුන හතර සැරයක් ගන්නවා
    අනිත් ඒවා (පිටි,සීනී,පරිප්පු,කඩල,සබන්,පොල්තෙල්,සැමන්,සෝයා) මාසෙකට ඇති වෙන්න ගන්නවා
    ඒ අතර අඩු පාඩුවක් ගෙදර එන ගමන් ගේනවා