අන්තිම ප්‍රඩක්ට් තුන මොනාද බන්? අහලවත් නෑනෙ.සුප් කැට
ස්ටොක් පවුඩර්
පැණි බීම
සෝයාමීට්
පොලිශ් කරන ලද සහල්
කොහිල අල
නෙලුම් අල
වැවු මාලු
ඇරෝසන්
පුක්ස්ජෝශ්
2ඕසමා
kohila ala. nelum ala, waw malu nokanne ai?
අන්තිම ප්‍රඩක්ට් තුන මොනාද බන්? අහලවත් නෑනෙ.සුප් කැට
ස්ටොක් පවුඩර්
පැණි බීම
සෝයාමීට්
පොලිශ් කරන ලද සහල්
කොහිල අල
නෙලුම් අල
වැවු මාලු
ඇරෝසන්
පුක්ස්ජෝශ්
2ඕසමා
ඔව් ලූස් පොල්තෙල් වල පාට බලල තමයි ගත්තේ. වයිටන් ගෝල්ඩ් කලර් තෙල් තමයි ගත්තේ.ඔයා බෝතල් කරපු තෙල් ගන්නේ නෑ කියන්නේ මාකට් එකේ තියෙන ලුස් පොල් තෙල් ද ගන්නේ ?
පොල් තෙල් වලට ආදේශකයක් විදිහට ගී (Ghee ) අරන් බලලා නැද්ද ?
අන්තිම ප්‍රඩක්ට් තුන මොනාද බන්? අහලවත් නෑනෙ.
kohila ala. nelum ala, waw malu nokanne ai?
මොන ලබ්බක්ද මට තේරෙන්නෙ නෑ බන්.අන්තිම ප්‍රඩක්ට් තුන හදන්නෙ ඌරු මලපහ වලට වවුල් වසුරු එකතුකරල මඩ වතුරෙ පල් කරල
වතුර වලට එන රසායනික ,බැරලෝහ තැම්පත් වෙලා තියන නිසා
daily ude biwweoth addict wenawaNescafe wage ewa mokada machan?
daily one cup wage kiri ekka use kaloth?
And also talks to a doctor there.අපේක්ෂා එකට ගිහිල්ල දානයක් එහෙම දීපන්කො.
ඒ මිනිස්සුන්ට ඒ ලෙඩ හැදිලා තියෙන්නේ අපි කන කෑම ප්‍රමානෙට වඩා අඩුවෙන් කෑම කාලා.
සමහර විට හේතු දන්නෙත් නෑ.
ඒ නිසා කෝකටත් පරිස්සම් වෙනවා.
මන් කිව්වේ මගේ ගෙදර අය food safety ෆලෝ කරන විදිය.
ඔයා කැමති කෑම කන්න ඔයාට අයිතිය තියෙනවා.![]()
ගෙදර පොල්තෙල් ටිකක් හිදගනින් එච්චර අමාරු නෑ.....ඔව් ලූස් පොල්තෙල් වල පාට බලල තමයි ගත්තේ. වයිටන් ගෝල්ඩ් කලර් තෙල් තමයි ගත්තේ.
ghee ගොඩක් තියෙන්නෙත් ඉම්පොටඩ් ඒවා නිසා ගත්තේ නෑ.
ඉස්සර නම් හයිලන්ඩ් 300, 500 ml බෝතල් තිබ්බා දැන් හොයාගන්න නෑ.
අමාරුවෙන් හරි පොල්තෙල් නොකා ඉන්න බැලුවේ.
ඔව් මචන අර උඩින් දාල තියෙන මැෂින් එකක් ගන්න කියලා බැලුවේ.ගෙදර පොල්තෙල් ටිකක් හිදගනින් එච්චර අමාරු නෑ.....
පොල්ගෙඩි 10ක් ගනින්.. ගාල ලිපේ තියපන් තැම්බුනහම හොඳට මිරිකලා කිරි ටික ආයේ ලිපේ තියපන්,,, මහා ලොකු දෙයක් නෑ උඹට තව විස්තර ඕනේ නම් අම්මගෙන් අහල කියන්නම්..ඔව් මචන අර උඩින් දාල තියෙන මැෂින් එකක් ගන්න කියලා බැලුවේ.
එහෙම බැලුවොත් පොල්තෙල් මෝලකුත් දාගන්න එක ලේසියි වගේ.![]()
අප්පාටහුඩු හරක් මසුත් විසයිද?