POCO X3 NFC Flagship එකක් දැං පාවිච්චි කරන්නෙ. හොඳටම හොඳයි ගෙවන ගානට. වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් පවා තියනවා.
නිදාගද්දි ළඟ තියාගන්න එපා කිව්වේ ඇයි බංSignal adu than wala manchan calls drop weanwa. E aranne nam wena awlak na. Nida gaddi kohomath phone eka langa thiyaganna epa
මම යුස් කරලා තියෙන්නේ දැනට නෝට් සිරිස් එක විතරයි. (5 ai,7,9s) මේ තුනෙන් 7 එකේ දරුණුවටම තියෙනවා. නෝට් 9s එකේ මට අවුල කොල් ඔටෝ රෙකෝඩින් ෆිචර් එක නැති එක.machan signal issue eka seratama thiyenawada ban?Ehema wenna hethuwa mokadda?mageth Note10 ekak ganna idea ekak thiyenawa.outstaion wage giyama signal issue eka ei da kiyala bayai,mata godak GPS ehema oni wenawa anika.
Ehema seen ekakda. Ehenam hondai. American karayanta iwasan inna bahane Chinese company ekak dominate karaddi .
Note 10 series eka nadda ban?Xiaomi 9T එක අද Release කරනවා ලංකාවේ 27 April ඉදන් ගන්න පුළුවන්
Samanyen Apple walata wada anith hama phone ekaka ma "Electromagnetic Rays" wadi ekai ehema kiwweනිදාගද්දි ළඟ තියාගන්න එපා කිව්වේ ඇයි බං
මම යුස් කරලා තියෙන්නේ දැනට නෝට් සිරිස් එක විතරයි. (5 ai,7,9s) මේ තුනෙන් 7 එකේ දරුණුවටම තියෙනවා. නෝට් 9s එකේ මට අවුල කොල් ඔටෝ රෙකෝඩින් ෆිචර් එක නැති එක.
කෝට්ටේ යට තියාගන්න හොඳ නැද්ද ? මං සාමාන්‍යයෙන් තියන්නේ ටේබල් ලැම්ප් එක තියෙන මේසෙන්.Samanyen Apple walata wada anith hama phone ekaka ma "Electromagnetic Rays" wadi ekai ehema kiwwe
Signal issue eka set wela thiyenawada ban ubata?Xiaomi mi9t අවුරුදු 2ක ට කිට්ටුවෙන් පාවිච්චි කරනවා
ඒ තියෙන අවුල මදෑ මචන්. ෆෝන් එකක් ගන්නෙ ගොඩක්ම කෝල්ස් ගන්නනේ.මං යුස් කරන්නේ සියෝමි.මන් ගාව ෆෝන් 3ක් තිබිලා තියෙනවා. ඒ හැම එකේම සමහරක් සිග්නල් අඩු තැන් වලදී කොල් හරියට ඇහෙන්නේ නැතුව ගිහින් තියෙනවා. වෙන නම් කිසිම අවුලක් නෑ. note 9s එකක් ට්‍රයි කරලා බලන්න.

මං නන් දන්න තරමට අපල් වල තමා වැඩිමSamanyen Apple walata wada anith hama phone ekaka ma "Electromagnetic Rays" wadi ekai ehema kiwwe
No.පට්ටම බ්‍රෑන්ඩ්.ලෝකේ හොඳම කැමරාව තියෙන්නත් සියෝමි ෆෝන් ඵකකට..සුන්සොන් ලට ගූ ගිහින් තියෙන්නෙ දැන්..ලොල්