කොරෝනා හැදුනේ අවුරුද්දෙන් පස්සේ නුවරඑළිය , කතරගම ගිය අයටයි ඒ අයගේ අශිතයන්ටයි ද ?
අප්රියෙල් 12 කාලේ අනුරාධපුරේ කොරෝනා තිබ්බා ද දැන් තියෙනවා ද ?
මම අනුරාධපුරේ ගියා ගෙදර කෙනක් එක්ක TVL එකක් අරන් මට ගැස්ට්රයිටිස් තියෙනවා හොදටම. බෙහෙත් බොනවා ගැස්ට්රයිටිස් නම් කමක් නෑ හිතට බයයි හොදටම මේ නිසා අහන්නේ මාත් එක්ක ගිය කෙනාටවත් TVL කාරයටවත් කිසි අවුලක් නෑ එක නිසා බයක් නෑ නේද ?