Madai uba kiyana ewa ahala ekekwa p&s yawwa. P&s eken denne 17a expire wena aewatalu bn 50%.
Itin awulak naneMadai uba kiyana ewa ahala ekekwa p&s yawwa. P&s eken denne 17a expire wena aewatalu bn 50%.
50% නෙමේ බන් එකක් ගත්තම එකක් නොමිලේ, කොහොම උනත් එකක් ගන්නව..![]()
ඔව් මලබේ එකේ දෙනව , තව ටිකකින් ගන්නවඅඩුවට කමු බම්ප්
![]()
උබ ගියාද ? මාලබෙ එකෙ දෙනවද
------ Post added on May 13, 2021 at 2:12 PM
Wendata choclate role eka kiyadaUber එකෙත් දාලා බන්
Nahallu only cake and juicesShort eats withrda
Ithin ada 13ne. Thawa dawas 4kma tyenne.Madai uba kiyana ewa ahala ekekwa p&s yawwa. P&s eken denne 17a expire wena aewatalu bn 50%.
Hama p&s ekakama denawaluda?පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ඕනෑම කෑමක් අද විතරක් 50% ඩිස්කවුන්ට් දාල දෙනවා, දවස් 3ක්ම වහලා නිසා විසි කරන්න වෙන නිසා ඩිස්කවුන්ට් දාලා. ගන්න එකෙක් ගිහින් ගනින්,. හැම බ්රාන්ච් එකේම දෙනවලු. මට යන්න විදිහක් නෑනේ වහිනවනේ..![]()

උන්ගේ cake කොහොමත් ගොඩක් දවස් තියාගන්න බැ .මේවා දෙන එකක් නෑ බන් අඩු shelf life එක තියන ඒවා දෙනවා ඇත්තේ shrteats වගේ
Come to horowpathana
දමින්ද තමා එහෙනම් වැරදිකරුKohomada kapu okotama monday wenakan bada giyoth
