P&S sale sale sale!!! 50% Sale!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩුවට කමු බම්ප්

    Hungry Food GIF by BBC Earth


    50% නෙමේ බන් එකක් ගත්තම එකක් නොමිලේ, කොහොම උනත් එකක් ගන්නව..😁😁

    උබ ගියාද ? මාලබෙ එකෙ දෙනවද
    ------ Post added on May 13, 2021 at 2:12 PM
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ඕනෑම කෑමක් අද විතරක් 50% ඩිස්කවුන්ට් දාල දෙනවා, දවස් 3ක්ම වහලා නිසා විසි කරන්න වෙන නිසා ඩිස්කවුන්ට් දාලා. ගන්න එකෙක් ගිහින් ගනින්,. හැම බ්‍රාන්ච් එකේම දෙනවලු. මට යන්න විදිහක් නෑනේ වහිනවනේ.. 😣😣😣
    Hama p&s ekakama denawaluda?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේවා දෙන එකක් නෑ බන් අඩු shelf life එක තියන ඒවා දෙනවා ඇත්තේ shrteats වගේ
    උන්ගේ cake කොහොමත් ගොඩක් දවස් තියාගන්න බැ .
     
    • Wow
    Reactions: Heshan Daminda