o2 sensor yanawa kiyanawa neda ohoma kalamagood good;
dan injectors galawanna one nehe neda clean karaddi? injector cleaners petrol tank ekata dammama athi kiyanawa neda?
o2 sensor yanawa kiyanawa neda ohoma kalamagood good;
dan injectors galawanna one nehe neda clean karaddi? injector cleaners petrol tank ekata dammama athi kiyanawa neda?
මම දැක්ක යූ ටියුබ් එකේ, පෙට්රල් ලයින් එක වෙනුවට කාබ් ක්ලීනර් ගහල ඒකෙන්ම ස්ටාට් කරල සුද්ද කරනව.o2 sensor yanawa kiyanawa neda ohoma kalama
O2 Sensor eka witharak nemei, cataytic converter ekatath badu hambawenawa.. galawala clean karana eka thamai hondama wade..මම දැක්ක යූ ටියුබ් එකේ, පෙට්රල් ලයින් එක වෙනුවට කාබ් ක්ලීනර් ගහල ඒකෙන්ම ස්ටාට් කරල සුද්ද කරනව.
හැබැයි මම මේ ගැන අහපු අය කියන්නෙ ස්ටාට් එකේ තියෙද්දි ගහන්න එපා කියල. මේ වගේ හේතුවක් නිසානෙ එහෙම කියනව ඇත්තෙ.
Radiator fan wadada? issaraha Tiana Relay tikai fuse tikai thama balanna. Anika on off switch eka wada da kiyalath balanna wewiස්තුති
ස්තුති
---------------------------------------------
පුළුවන් නම් තව උපදේශයක් දෙන්න
ලඟදි battery එක charge කරන්න ගලවල ගෙනිච්ච
ගෙනල්ල ගහපුවම ස්ටාර්ට් වෙනවා අනන් මනං ඔක්කොම වැඩ
AC වැඩ නැ
AC on off button එකේ තියන light එක වත් පත්තු වෙන්නේ නැ
(AC එක පැත්ත පලාතට current එක එන්නේ නැති සින් එකක් වගේ
මිට අවුරුදූ 3කට කලින් අලුත් battery එක දාන වෙලාවෙත්
backup battery නැතුව දවසක් විතර තිබ්බා
system අවුල් case එකක් වෙන්න බෑ )
මොකක් හරි idea එකක් තියෙයි ද
මට simple ගොඩ දාගන්න පුළුවන් වෙයි ද
Car ඩොකෙක් ගාවට ගෙනියන්න වෙයි ද
Axio 2008 (Hybrid නෙවෙයි)
Kalekin hoda thread ekak.tfs
Mewata ona tools (keli galawanna) kohenda bn ganne?
Uba mulinma youtube bala balada igena gatte?
Kalekin hoda thread ekak.tfs
Mewata ona tools (keli galawanna) kohenda bn ganne?
Uba mulinma youtube bala balada igena gatte?
me mage set ekaView attachment 126607
මගෙ ලඟ මේකක් තියෙනව. ඉක්මන් එකේ දැකල 6000කට ගත්තෙ. තව කාලයක් තිස්සෙ එකතුකරපු යතුරු, අඬු, නියන් වගේ ටූල් තියෙනව.
ඊට අමතරව වැඩේ කරගෙන යනකොට මොනව හරි ටූල් ඕනෙ උනොත් තියෙන ඒව වෙනස් කරල හදාගන්නව. නැත්තං ගන්නව.
මම ඔටෝමොබයිල් බේසික් තියරි කෝස් එකක් කරල තියෙනව.
මොකක් හරි ගැලෙවුවොත් ඇණ අඩුවැඩි නොවී හයිකරගන්න පුලුවන් ජාතියෙ උපතින් ආපු හැකියාවකුත් තියෙනව.
කොහොමත් වැඩකට අතගහන්න කලින්, යූටියුබ්, ගූගල් කරල තොරතුරු හොයාගන්නව.
දැන් යූ බටේ නැති දෙයක් නෑනෙ.
pathuru gahala tiyenne 
ඇලන් කී සෙට් එකට යටින් තියෙන්නෙ ටැප් කටුද?me mage set ekapathuru gahala tiyenne
![]()
bageta bagayak wena wena then wala athi hoyanna one..
na bolt extractors. kit dekak tibba ekak koheda manda aniketh adui. 3k witaraඇලන් කී සෙට් එකට යටින් තියෙන්නෙ ටැප් කටුද?
ඒකනං හෙන වටිනව...na bolt extractors. kit dekak tibba ekak koheda manda aniketh adui. 3k witara
බොහොම ස්තුතියි සහෝThis might help you
බොහොම ස්තුතියි සහෝRadiator fan wadada? issaraha Tiana Relay tikai fuse tikai thama balanna. Anika on off switch eka wada da kiyalath balanna wewi
o2 sensor yanawa kiyanawa neda ohoma kalama
sirawata.O2 Sensor eka witharak nemei, cataytic converter ekatath badu hambawenawa.. galawala clean karana eka thamai hondama wade..

NAITA wage then wala basic course da machan?View attachment 126607
මගෙ ලඟ මේකක් තියෙනව. ඉක්මන් එකේ දැකල 6000කට ගත්තෙ. තව කාලයක් තිස්සෙ එකතුකරපු යතුරු, අඬු, නියන් වගේ ටූල් තියෙනව.
ඊට අමතරව වැඩේ කරගෙන යනකොට මොනව හරි ටූල් ඕනෙ උනොත් තියෙන ඒව වෙනස් කරල හදාගන්නව. නැත්තං ගන්නව.
මම ඔටෝමොබයිල් බේසික් තියරි කෝස් එකක් කරල තියෙනව.
මොකක් හරි ගැලෙවුවොත් ඇණ අඩුවැඩි නොවී හයිකරගන්න පුලුවන් ජාතියෙ උපතින් ආපු හැකියාවකුත් තියෙනව.
කොහොමත් වැඩකට අතගහන්න කලින්, යූටියුබ්, ගූගල් කරල තොරතුරු හොයාගන්නව.
දැන් යූ බටේ නැති දෙයක් නෑනෙ.
karaganda sure thanak nadda mchn oya adurana?ඒක ගැනනං, අදහසක් නෑ මචෝ. සමහරවිට ස්කෑන් කරල රීසෙට් කරල හදන්න පුලුවන් වෙයි
මමනං කරන්නෙ නෑ මචෝ.
හෙඩ් එක ගලවල වෑල් පන්නන එක ටිකක් සංකීර්ණ වැඩක්. සමහර විට ගෑස්කට් එකත් දාන්න වෙයි.
කම්ප්රෙශන් ටෙස්ට් එහෙම කරන්න පුලුවන්, පහසුකම් තියෙන තැනකට දාන්න වෙයි.
අදුරන තැනක් කියලනං නෑ. හැබැයි වැඩ තේරෙන හොඳ බාස් කෙනෙක් ඉන්නව. ගම්පහ කිට්ටුව. ඕනෙනං ලොකේශන් එක දාන්නං.karaganda sure thanak nadda mchn oya adurana?
නෑ මචෝ. නයිට එකේ නෙමෙයි. මම මැකනිකල් ඉන්ජිනියරිං කරල තියෙනව. ඒකට අපිට ඔටෝ මොබයිල් බේසික් තියරි සබ්ජෙක්ට් එකක් විදිහට තිබුණ.NAITA wage then wala basic course da machan?