That's unfair to block due to dropshipping. Because Sudda also does the same.They have already banned SL Negros from selling there due dropshipping enterපණුවෝ
etsy wala salli wetenne paypal ekata neda bn?![]()
මම නිකං ඉන්න වෙලේ etsy එකෙ items තුනක් දාල තිබ්බා ඔන්න අද එකක් විකිනිලා තිබ්බා.මම දාල තිබ්බෙ ටීශර්ට් වලින් තුනක් මේ මාසෙ මුල තමා දැම්මේ. කට්ටිය ගෙදර ඉන්න වෙලේ ට්‍රයි කරලා බලන්න. 1800LKR වගෙ එකක්. එකක් ඩොලර් 90යි කියලා දැම්මෙ. ලොකුවට සෙනග එන්නෙත් නෑ. ඒ උනාට කවුරු හරි අරන්.
1800LKR එක 90$ විකිණිලාද බන් ? උබ මාර පොරක්.![]()
මම නිකං ඉන්න වෙලේ etsy එකෙ items තුනක් දාල තිබ්බා ඔන්න අද එකක් විකිනිලා තිබ්බා.මම දාල තිබ්බෙ ටීශර්ට් වලින් තුනක් මේ මාසෙ මුල තමා දැම්මේ. කට්ටිය ගෙදර ඉන්න වෙලේ ට්‍රයි කරලා බලන්න. 1800LKR වගෙ එකක්. එකක් ඩොලර් 90යි කියලා දැම්මෙ. ලොකුවට සෙනග එන්නෙත් නෑ. ඒ උනාට කවුරු හරි අරන්.
Kalin selling acc hadapu un tika godaThey have already banned SL Negros from selling there due dropshipping enterපණුවෝ
kotuwe 150 tshirt dai dn hamomaදැන් පොන්නයෝ සේරම ඕක කරන්න දුවයි

දැන් පොන්නයෝ සේරම ඕක කරන්න දුවයි

මම එක දිගට කරන්නේ නෑ මචං. මේ නිකන් ලිස්ට් කරල තිබ්බ එකක් විකිණිලා තියෙන්නේ.වැඩි විස්තර කියන්නේ නැතුව කරපං උබට ඕක දිගටම කරගෙන යන්න ඕන නම්![]()
ඒ මොකද බන් ඒවෙලාවේ හැටියට ඒ ගානත් වටිනවා මචන්..
හිගා නොකා හිගා කනවා මේ දවස් වල බන්..
අනේ මන්දා මචන්.. නින්ද යන්නේ නෑ.. ගෙදර වියදම් කරගෙන යන්නේ කොහොමද කියලා හිතෙනකොට පිච්චෙනවා වගේ![]()

handmade වලට එහෙම තියෙන සයිට් එකක් බන්.BUMPER
oya site eka gana adami bn ahuwe mama
ඊට කලින් මම හැදුවේ මම හිතන්නේ. හැබැයි ඉතින් වෙන රටක් දාන කරන්නත් පුළුවන්.ලංකාව බෑන් කරලා තියෙන්නෙ
පේපැල් එකටත් එනවා බන්. උන්ගේම etsy payment එකෙන් ගන්නත් පුළුවන්. පෙනියර් වගේ link කරලා.etsy wala salli wetenne paypal ekata neda bn?
එලpatta
Etsy එකත් ඉවරායී

Dan ithin oke t-shirt witarai balanna wenne.

මම ෆොටෝ ටික අරන් දාපු එක විතරයි මචං කරේ. වැඩිය මොකුත් දැම්මේ නෑ. ඒ උනාට හොද පෙනුමට තියෙනව නම් ගන්නවා වගේ.1800LKR එක 90$ විකිණිලාද බන් ? උබ මාර පොරක්.එළ එල බන් දිගටම කරන් යන්න.
niyamai kollo

ලංකාවට සපෝර්ට් නෑ කියනවා නේ බන් දැන් නම්. කලින් අකවුන්ට් එකක් හදාන හිටියා නම් ශේප්oka lankawata support ne neda dn?
යනවා බන්.bump.shipping cost ekak yannenadda?
මමත් වැඩිය විස්තරයක් දන්නේ නෑ මචන්. තැන්ක්ස් advice එකට.මමත් ගොඩක් කල් ඉදන් කරන සයිට් එකක්.. ඩ්‍රොප් ශිපිං කරන්න යන්න එපා.. හැන්ඩ් මේඩ්, ඩිජිටල් කරන්න පුළුවන්. මමනම් කරන්නෙ ඩිජිටල් විතරයි.. දාල තියපල්ල.. කවදහරි විනිනේවි.. හැබැයි අයිටම් ලිස්ට් කරනවට 0.2ක් ගන්නවා.. රෙෆරල් එකකින් ජොයින් උනොත් ෆ්‍රී.. ඒත් ෆී එක ගෙවපන් වෙලාවට.
sl පොස්ට් බැලුවේ නැද්ද ?එල. මාගෙ ගාව තියන handmade විකුණන බැලුවා, shipping fee එක වැඩි නිසා අතහැරිය.
ඒවා නෙවේ මචං දැම්මේ.kotuwe 150 tshirt dai dn hamoma![]()
ඔව් බන්.කොහෙන්ද t ෂර්ට් එක ගත්තේ කියහන්කෝ? site එකකින්ද?
ෂිපින් නම් දන්නේ නෑ මචං. එකයි මම ඩොලර් 90ක් දැම්මේ. ඒ කියන්නේ 18000ක් වගේ නේ. ෂිප් කරන්න එච්චර යන්නේ නෑ මම හිතන්නේ කෙලින්ම DHL දැම්මත්.oke shipping charges hoyaganne kohomada ban