නිකං හිටපු වෙලෙ etsy එකෙ දාපු එකක් විකිනිලා

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28
    7-D90532-B-E808-4-B42-86-EF-E9441-BE1-E73-C.jpg

    මම නිකං ඉන්න වෙලේ etsy එකෙ items තුනක් දාල තිබ්බා ඔන්න අද එකක් විකිනිලා තිබ්බා.මම දාල තිබ්බෙ ටීශර්ට් වලින් තුනක් මේ මාසෙ මුල තමා දැම්මේ. කට්ටිය ගෙදර ඉන්න වෙලේ ට්‍රයි කරලා බලන්න. 1800LKR වගෙ එකක්. එකක් ඩොලර් 90යි කියලා දැම්මෙ. ලොකුවට සෙනග එන්නෙත් නෑ. ඒ උනාට කවුරු හරි අරන්.
    etsy wala salli wetenne paypal ekata neda bn?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    7-D90532-B-E808-4-B42-86-EF-E9441-BE1-E73-C.jpg

    මම නිකං ඉන්න වෙලේ etsy එකෙ items තුනක් දාල තිබ්බා ඔන්න අද එකක් විකිනිලා තිබ්බා.මම දාල තිබ්බෙ ටීශර්ට් වලින් තුනක් මේ මාසෙ මුල තමා දැම්මේ. කට්ටිය ගෙදර ඉන්න වෙලේ ට්‍රයි කරලා බලන්න. 1800LKR වගෙ එකක්. එකක් ඩොලර් 90යි කියලා දැම්මෙ. ලොකුවට සෙනග එන්නෙත් නෑ. ඒ උනාට කවුරු හරි අරන්.
    1800LKR එක 90$ විකිණිලාද බන් ? උබ මාර පොරක්. :love2: එළ එල බන් දිගටම කරන් යන්න.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මමත් ගොඩක් කල් ඉදන් කරන සයිට් එකක්.. ඩ්‍රොප් ශිපිං කරන්න යන්න එපා.. හැන්ඩ් මේඩ්, ඩිජිටල් කරන්න පුළුවන්. මමනම් කරන්නෙ ඩිජිටල් විතරයි.. දාල තියපල්ල.. කවදහරි විනිනේවි.. හැබැයි අයිටම් ලිස්ට් කරනවට 0.2ක් ගන්නවා.. රෙෆරල් එකකින් ජොයින් උනොත් ෆ්‍රී.. ඒත් ෆී එක ගෙවපන් වෙලාවට.
     
    • Like
    Reactions: lasankandy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එල. මාගෙ ගාව තියන handmade විකුණන බැලුවා, shipping fee එක වැඩි නිසා අතහැරිය.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැන් පොන්නයෝ සේරම ඕක කරන්න දුවයි
    :D
    වැඩි විස්තර කියන්නේ නැතුව කරපං උබට ඕක දිගටම කරගෙන යන්න ඕන නම් 🥱
    මම එක දිගට කරන්නේ නෑ මචං. මේ නිකන් ලිස්ට් කරල තිබ්බ එකක් විකිණිලා තියෙන්නේ.
    වෙලාවේ හැටියට ඒ ගානත් වටිනවා මචන්..
    හිගා නොකා හිගා කනවා මේ දවස් වල බන් 😢..
    ඒ මොකද බන් ඒ
    අනේ මන්දා මචන්.. නින්ද යන්නේ නෑ.. ගෙදර වියදම් කරගෙන යන්නේ කොහොමද කියලා හිතෙනකොට පිච්චෙනවා වගේ 😔
    :shocked:
    BUMPER

    oya site eka gana adami bn ahuwe mama
    handmade වලට එහෙම තියෙන සයිට් එකක් බන්.
    ලංකාව බෑන් කරලා තියෙන්නෙ
    ඊට කලින් මම හැදුවේ මම හිතන්නේ. හැබැයි ඉතින් වෙන රටක් දාන කරන්නත් පුළුවන්.
    etsy wala salli wetenne paypal ekata neda bn?
    පේපැල් එකටත් එනවා බන්. උන්ගේම etsy payment එකෙන් ගන්නත් පුළුවන්. පෙනියර් වගේ link කරලා.
    එල
    Etsy එකත් ඉවරායී
    :lol:
    Dan ithin oke t-shirt witarai balanna wenne.
    :D
    1800LKR එක 90$ විකිණිලාද බන් ? උබ මාර පොරක්. :love2: එළ එල බන් දිගටම කරන් යන්න.
    මම ෆොටෝ ටික අරන් දාපු එක විතරයි මචං කරේ. වැඩිය මොකුත් දැම්මේ නෑ. ඒ උනාට හොද පෙනුමට තියෙනව නම් ගන්නවා වගේ.
    niyamai kollo
    :)
    oka lankawata support ne neda dn?
    ලංකාවට සපෝර්ට් නෑ කියනවා නේ බන් දැන් නම්. කලින් අකවුන්ට් එකක් හදාන හිටියා නම් ශේප්
    bump.shipping cost ekak yannenadda?
    යනවා බන්.
    මමත් ගොඩක් කල් ඉදන් කරන සයිට් එකක්.. ඩ්‍රොප් ශිපිං කරන්න යන්න එපා.. හැන්ඩ් මේඩ්, ඩිජිටල් කරන්න පුළුවන්. මමනම් කරන්නෙ ඩිජිටල් විතරයි.. දාල තියපල්ල.. කවදහරි විනිනේවි.. හැබැයි අයිටම් ලිස්ට් කරනවට 0.2ක් ගන්නවා.. රෙෆරල් එකකින් ජොයින් උනොත් ෆ්‍රී.. ඒත් ෆී එක ගෙවපන් වෙලාවට.
    මමත් වැඩිය විස්තරයක් දන්නේ නෑ මචන්. තැන්ක්ස් advice එකට.
    එල. මාගෙ ගාව තියන handmade විකුණන බැලුවා, shipping fee එක වැඩි නිසා අතහැරිය.
    sl පොස්ට් බැලුවේ නැද්ද ?
    kotuwe 150 tshirt dai dn hamoma :D
    ඒවා නෙවේ මචං දැම්මේ.
    කොහෙන්ද t ෂර්ට් එක ගත්තේ කියහන්කෝ? site එකකින්ද?
    ඔව් බන්.
    oke shipping charges hoyaganne kohomada ban
    ෂිපින් නම් දන්නේ නෑ මචං. එකයි මම ඩොලර් 90ක් දැම්මේ. ඒ කියන්නේ 18000ක් වගේ නේ. ෂිප් කරන්න එච්චර යන්නේ නෑ මම හිතන්නේ කෙලින්ම DHL දැම්මත්.
     
    • Like
    Reactions: hodakolla