Xiaomi phones හොඳද?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    UI nam patta cha mata mama me ganne nathuwa inne eka nisai. e madiwata ad kotiyai
    මට සෙට් උන හොඳම UI තමයි MIUI
    (Apple ම තමයි ගොඩක් ඒවා UI එක)
    Ads තියෙනව කියන එකෙන්ම තේරෙනවා එච්චර experience එකක් නැ වගේ ඔයාට.
    Ads සියලුම දේවල් options වල තියනවා disable කරන්න තැනක් Show recommendations වගේ toggle button එකක් හැම තැනකම settings වල අදාල stock apps වල. ඒක තියන තැන හොයා ගන්න සමහරු දන්නේ නෑ.

    Seconds space / dual apps ගැන එහෙම දන්නවා ද? ඒවා අනික් Phone වල නෑ.
    Home scree වල multi touch කරලා zoom කරාම password protected vault එකක් එනවා එක ඇතුලට වෙනම apps දාලා hide කරන්න පුළුවන්.
    Gallery වල photos ගොඩක් පහළට drag කරලා lock button එකක් අස්සේ තියෙනව එක tap කරත කොට hidden gallary එකක් එනවා.
    File manager වලත් එහෙමයි.

    Second space එක හදන්න පුළුවන් fingers දෙකකට.
    ඒකියන්නේ දබරැඟිල්ල තියලා fingerprint එක unlock කරොත් phone එක සාමාන්‍ය mode එකෙන් unlock වෙලා වෙන ඇඟිල්ලක් තියලා unlock කරොත් phone එක සම්පූර්ණයෙන්ම වෙනස් phone එකක් unlock කරලා එකේ different apps, different photos, different files, different theme, different wallpaper and හැම දේම වෙනස් වෙලා තියන secret mode එකක් unlock වෙන්න හදන්න පුළුවන්.

    Xiaomi root කරපුවාම උපරිම දේවල් කරන්න පුළුවං Tasker වගේ දාලා පට්ට smooth එකට automation tools run කරන්න පුළුවන්.
     
    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya

    මම පාවිච්චි කරන්නෙත් Redmi note 9s එකක්. Singnal issues මට සෙට් වෙල්ලාම නෑ. UI එකේ ads disabled කරගන්න පුලුවන්, Samsumg අපිවගේ රටවලට එවන c grade phones වලට වඩා ගෙවන, මිලට සාධාරණ හොඳ specs, performance තියෙන පට්ට phone එකක්.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    @chamararj @BLACKLIST_MEMBER Im also confused between these 02 phones. Samsung A 52 & Redmi Note 10 pro.. i want to buy this as a secondary device just for office work only. no Games playing and no hard using.. My wife is using A 51... wat do you suggest?
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    මං note 7 use කරන්නෙ 2019 ඉඳන්
    දෙයියනේ කියන්න ඔය කියන කිසිම ලෙඩක් නෑ
    Signal issues, battery drain, ads...
    කිසිම කේස් එකක් නෑ
    Ads disable කරන්න පුළුවන් ඕන එකක
    දැනට වැඩේ කියන්නෙ ලංකාවෙ stock නෑ Xiaomi... එන්නෙ කෑලි 50ක් 100ක් වගේ...
    පාවිච්චි කරන්න පුළුවන් හොඳම brand එකක්...
    Eu හරි China rom එක ගහල තව සෑහෙන්න හොඳට පාවිච්චි කරන්න පුළුවන්...
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මං note 7 use කරන්නෙ 2019 ඉඳන්
    දෙයියනේ කියන්න ඔය කියන කිසිම ලෙඩක් නෑ
    Signal issues, battery drain, ads...
    කිසිම කේස් එකක් නෑ
    Ads disable කරන්න පුළුවන් ඕන එකක
    දැනට වැඩේ කියන්නෙ ලංකාවෙ stock නෑ Xiaomi... එන්නෙ කෑලි 50ක් 100ක් වගේ...
    පාවිච්චි කරන්න පුළුවන් හොඳම brand එකක්...
    Eu හරි China rom එක ගහල තව සෑහෙන්න හොඳට පාවිච්චි කරන්න පුළුවන්...
    muchan finally decided to go ahead with Note 10 Pro.. comparing to the specs that are getting compared to Samsung A52. Just for office use only. No hard use. I was worrying over signal issue. Yes adds and blot wear can remove..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,813
    2,660
    113
    Kadawatha, Sri Lanka
    මාත් Xiaomi note 9 එකක් ගන්න බල බල ඉඳලා Nokia 5.3 එකක් ගත්තා මාස හතර පහකට කලින්.
    Note 9 eka matath echchara alluwe na. eke youtube yaddi scene ekak aava, sounds samahara evva ahenne na. strereo scene ekak wage, eka line ekak vitharai ahenne. settings wala sounds balance karala thibba eka, unbalance kalaama tikak hari giyaa. nathnam dialogue eka ahenne na, background music eka ahena scene ekak thibbe.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    muchan finally decided to go ahead with Note 10 Pro.. comparing to the specs that are getting compared to Samsung A52. Just for office use only. No hard use. I was worrying over signal issue. Yes adds and blot wear can remove..
    Samsung v Xiaomi
    😂😂😂
    පාවිච්චි කරපු අය දන්නව Samsung කොච්චර නම් දුකක් දෙනවද කියල 😂
    Samsung flagship levels ගැන නෙමේ මේ කියන්නෙ
    GCam එක එහෙම දාල බලන්නකෝ photo එහෙම අරන් 🔥
    Signal issues ගැන කියනව නම් මෙහෙමයි
    ඉන්න පැත්තට signal නැත්තම් phone එක අරන් ඒක බලාපොරොත්තු වෙන්න එපා 😂 ගොඩක් අය කියන්නෙ ඕකනෙ
    Hutch එකේ නම් එයාලට කතා කරල settings ඉල්ලන්න ඕන. ඒක උන්ගෙ අවුලක්. Phone එකට එවන ඒව අවුල් කියල උන් ම කියනව... 😒
    Note 10 Pro... Good choice bro. 🔥
    Stocks එහෙම බලල ගන්න... ගොඩක් අඩුයි ඒකයි. MRP එකක් තියනවා mi sri lanka site එකේ... ඊට වැඩියෙන් ගන්න එපා. Company warranty ගන්න...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,463
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    මට නම් එහෙම signal නැති පැති වලට යන්න වෙන්නේ කලාතුරෙකින්.
    එතකොට ඕක හැමොටම තියන ප්‍රශ්නයක් ද?
    එකම ගෙදර උඩ තට්ටුවට වැඩ
    පහල තට්ටුවට වැඩ නෑ
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Samsung v Xiaomi
    😂😂😂
    පාවිච්චි කරපු අය දන්නව Samsung කොච්චර නම් දුකක් දෙනවද කියල 😂
    Samsung flagship levels ගැන නෙමේ මේ කියන්නෙ
    GCam එක එහෙම දාල බලන්නකෝ photo එහෙම අරන් 🔥
    Signal issues ගැන කියනව නම් මෙහෙමයි
    ඉන්න පැත්තට signal නැත්තම් phone එක අරන් ඒක බලාපොරොත්තු වෙන්න එපා 😂 ගොඩක් අය කියන්නෙ ඕකනෙ
    Hutch එකේ නම් එයාලට කතා කරල settings ඉල්ලන්න ඕන. ඒක උන්ගෙ අවුලක්. Phone එකට එවන ඒව අවුල් කියල උන් ම කියනව... 😒
    Note 10 Pro... Good choice bro. 🔥
    Stocks එහෙම බලල ගන්න... ගොඩක් අඩුයි ඒකයි. MRP එකක් තියනවා mi sri lanka site එකේ... ඊට වැඩියෙන් ගන්න එපා. Company warranty ගන්න...
    thanks bro for the feedback.. ok Done. decided to go ahead with Note 10 pro or Poco F3.
     
    • Like
    Reactions: kvu

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    එකම ගෙදර උඩ තට්ටුවට වැඩ
    පහල තට්ටුවට වැඩ නෑ
    oya issue eka hama thanama wage athi bn
    mata dialog unath oya case eka tiyenawa
    gedara watetama thattu gewal tiyenawa nam signal block wenawa athi
    udata hodatama signal tiyenawa kanuwa pena maane tiyenne
    eth pahalata katu 1i 2i ( my device samsung S9+)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මං note 7 use කරන්නෙ 2019 ඉඳන්
    දෙයියනේ කියන්න ඔය කියන කිසිම ලෙඩක් නෑ
    Signal issues, battery drain, ads...
    කිසිම කේස් එකක් නෑ
    Ads disable කරන්න පුළුවන් ඕන එකක
    දැනට වැඩේ කියන්නෙ ලංකාවෙ stock නෑ Xiaomi... එන්නෙ කෑලි 50ක් 100ක් වගේ...
    පාවිච්චි කරන්න පුළුවන් හොඳම brand එකක්...
    Eu හරි China rom එක ගහල තව සෑහෙන්න හොඳට පාවිච්චි කරන්න පුළුවන්...
    Same!
    එකම issue එක camera එක ටිකක් එලියට පන්නල හදල තියෙන්නෙ. Phone එක flat surfaces වල තියන කොට කුඩු වෙන්න පුළුවන් ඉස්සරහ glass එක. ඒකටත් පොඩි tampered glass එකක් අලවන්න ඕන, ඒවා buy කරන්න තියනව.

    thanks bro for the feedback.. ok Done. decided to go ahead with Note 10 pro or Poco F3.
    Redmi note 10, OWKAY! You will never regret. Guaranteed.
    ------ Post added on Aug 2, 2021 at 9:44 AM