මට සෙට් උන හොඳම UI තමයි MIUIUI nam patta cha mata mama me ganne nathuwa inne eka nisai. e madiwata ad kotiyai
(Apple ම තමයි ගොඩක් ඒවා UI එක)
Ads තියෙනව කියන එකෙන්ම තේරෙනවා එච්චර experience එකක් නැ වගේ ඔයාට.
Ads සියලුම දේවල් options වල තියනවා disable කරන්න තැනක් Show recommendations වගේ toggle button එකක් හැම තැනකම settings වල අදාල stock apps වල. ඒක තියන තැන හොයා ගන්න සමහරු දන්නේ නෑ.
Seconds space / dual apps ගැන එහෙම දන්නවා ද? ඒවා අනික් Phone වල නෑ.
Home scree වල multi touch කරලා zoom කරාම password protected vault එකක් එනවා එක ඇතුලට වෙනම apps දාලා hide කරන්න පුළුවන්.
Gallery වල photos ගොඩක් පහළට drag කරලා lock button එකක් අස්සේ තියෙනව එක tap කරත කොට hidden gallary එකක් එනවා.
File manager වලත් එහෙමයි.
Second space එක හදන්න පුළුවන් fingers දෙකකට.
ඒකියන්නේ දබරැඟිල්ල තියලා fingerprint එක unlock කරොත් phone එක සාමාන්‍ය mode එකෙන් unlock වෙලා වෙන ඇඟිල්ලක් තියලා unlock කරොත් phone එක සම්පූර්ණයෙන්ම වෙනස් phone එකක් unlock කරලා එකේ different apps, different photos, different files, different theme, different wallpaper and හැම දේම වෙනස් වෙලා තියන secret mode එකක් unlock වෙන්න හදන්න පුළුවන්.
Xiaomi root කරපුවාම උපරිම දේවල් කරන්න පුළුවං Tasker වගේ දාලා පට්ට smooth එකට automation tools run කරන්න පුළුවන්.