පරන යකඩ එකතුකරන බිස්නස් එකක් පටන් ගත්තා. බට්ටා වහනේ ගිහින් නෙවි. ඔය තියෙන්නේ මචන් හයිවේ එකේ , රේල්වේ එකේ එක එක තැන්වල තියෙන ලොකු යාඩ්. අන්න ඒවගේ යාර්ඩ් අපි ගන්නවා සමන්‍යෙන් ටොන් 500- 25000 දක්වා යකඩ තියෙන. උබලටත් එහෙම තැනක් සෙට් උනොත් මට කෝල් එකක් දෙන්න.
ගොඩක්ම සෙට් වෙන්නේ මැති ඇමති වරුන්ගේ කන්ටෑක්ස් වලට උබලටත් එහෙම තියෙන්වා නම් කියන්න.
ගෙවල් ගානෙ ගිහින් එකතු කරන ඒවා ගන්නේ නෑ. වාහන වගේ දේවල් ගන්නවා.
නැවු කපන්න තිය්න්වානම් ඒවා ගන්නවා ( ඩොක් යාර්ඩ් එකෙ පරන යකඩ )
ආමි කෑම්ප් වල ඒවා.
පුලුවන්නම් සාලව පනගොඩ කෑම්පල එවා සෙට්කරන්න
සාමන්‍යෙන් මේවගේ යාර්ඩ් එකක් සෙට් කරන කොට කොමිශන් එක සෙට් වෙනවා ලක්ශ්‍ය 25 සිට කෝටි ගනන් දක්වා. ටොන් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න ගානත් වැඩිවෙනවා.
ටයර් පුච්චපු කම්බි ගන්නේ නෑ
තබ, යකඩ ඕන දෙයක්.