පරණ යකඩ !!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පරන යකඩ එකතුකරන බිස්නස් එකක් පටන් ගත්තා. බට්ටා වහනේ ගිහින් නෙවි. ඔය තියෙන්නේ මචන් හයිවේ එකේ , රේල්වේ එකේ එක එක තැන්වල තියෙන ලොකු යාඩ්. අන්න ඒවගේ යාර්ඩ් අපි ගන්නවා සමන්‍යෙන් ටොන් 500- 25000 දක්වා යකඩ තියෙන. උබලටත් එහෙම තැනක් සෙට් උනොත් මට කෝල් එකක් දෙන්න.
    ගොඩක්ම සෙට් වෙන්නේ මැති ඇමති වරුන්ගේ කන්ටෑක්ස් වලට උබලටත් එහෙම තියෙන්වා නම් කියන්න.
    ගෙවල් ගානෙ ගිහින් එකතු කරන ඒවා ගන්නේ නෑ. වාහන වගේ දේවල් ගන්නවා.
    නැවු කපන්න තිය්න්වානම් ඒවා ගන්නවා ( ඩොක් යාර්ඩ් එකෙ පරන යකඩ )
    ආමි කෑම්ප් වල ඒවා.
    පුලුවන්නම් සාලව පනගොඩ කෑම්පල එවා සෙට්කරන්න
    සාමන්‍යෙන් මේවගේ යාර්ඩ් එකක් සෙට් කරන කොට කොමිශන් එක සෙට් වෙනවා ලක්ශ්‍ය 25 සිට කෝටි ගනන් දක්වා. ටොන් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න ගානත් වැඩිවෙනවා.
    ටයර් පුච්චපු කම්බි ගන්නේ නෑ
    තබ, යකඩ ඕන දෙයක්.

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    issara nm 1kg 50 ta wage gaththa un
    patta lorygodk dwsata banawa
    ලන්වා උන් නම් කෙලින්ම යපස් ගෙනැත් යකඩ හදනව කිව්වා මට. හැබැයි ඔය දෙකේ කම්බි වල ගාන නම් ලොකු වෙනසක් නැහැ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Thread ekata adala nam na. Oya bothal paththara ekathu karana aya tin, yakada kali, plastic kali geniyanne aye unu karala monahari hadannada?
    Ehema unu karala hadana than thiyenawada lankawe?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    Thread ekata adala nam na. Oya bothal paththara ekathu karana aya tin, yakada kali, plastic kali geniyanne aye unu karala monahari hadannada?
    Ehema unu karala hadana than thiyenawada lankawe?
    යකඩ උනු කරල තමා දගර කම්බි හදන්නෙ
    ඇලුමිනියම් කෑලි උනුකරල තමා ඇලුමිනියම් ප්‍රොපයිල් හදන්නෙ
    ප්ලාස්ටික් වලින් බේසම් මල් පෝච්චි වගේ ඒවා
    ලංකාවෙ ඕනෙ තරම් තියේ
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,960
    165,878
    113
    එකමත් එක රටක
    ලන්වා උන් නම් කෙලින්ම යපස් ගෙනැත් යකඩ හදනව කිව්වා මට. හැබැයි ඔය දෙකේ කම්බි වල ගාන නම් ලොකු වෙනසක් නැහැ
    යපස් ගේන්නේ නෑ බන්. billet ගේන්නේ.
    Melwa එකෙත් ඔය ගෙවල් වලට දාන QST එක හදන්න රටින් billet ගේන්නේ.
    ඔය යකඩ උණු කරල කුරු නෙවෙයි උන් හදන්නේ. flat iron , angle වගේ අනිත් products. සමහර විට coil එකත් ඒවා වලින් හදනව ඇති sls නැත්නම්.
    නැත්නම් ඔය QST bar නම් උන් මේ පරණ යකඩ උණු කරල හදන්නේ නෑ . factory එකේ උණු කරන plant එකකුත් තිබ්බට.
     
    • Like
    Reactions: manjulabw

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    යකඩ උනු කරල තමා දගර කම්බි හදන්නෙ
    ඇලුමිනියම් කෑලි උනුකරල තමා ඇලුමිනියම් ප්‍රොපයිල් හදන්නෙ
    ප්ලාස්ටික් වලින් බේසම් මල් පෝච්චි වගේ ඒවා
    ලංකාවෙ ඕනෙ තරම් තියේ
    ප්‍රොපයිල්?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ප්‍රොපයිල්?
    profiles-for-exhibition-designs-picture-id520076919

    9543c247d3514707ad580ea5414e4090.jpg

    යපස් ගේන්නේ නෑ බන්. billet ගේන්නේ.
    Melwa එකෙත් ඔය ගෙවල් වලට දාන QST එක හදන්න රටින් billet ගේන්නේ.
    ඔය යකඩ උණු කරල කුරු නෙවෙයි උන් හදන්නේ. flat iron , angle වගේ අනිත් products. සමහර විට coil එකත් ඒවා වලින් හදනව ඇති sls නැත්නම්.
    නැත්නම් ඔය QST bar නම් උන් මේ පරණ යකඩ උණු කරල හදන්නේ නෑ . factory එකේ උණු කරන plant එකකුත් තිබ්බට.
    ලංකාවෙ මොන ප්ලාන්ට් එක ගැනද කියන්නෙ :rolleyes:
    ------ Post added on Sep 21, 2021 at 1:56 PM
     
    • Like
    Reactions: NRTG and dilann