ubala normally shirts hodanne washing machine ekeda atheda?shirts ikmanata parana pata gahanne ai ban?mata hitenawa washing liquid danne nethua hodala balanna 


wife kenk gannaubala normally shirts hodanne washing machine ekeda atheda?shirts ikmanata parana pata gahanne ai ban?mata hitenawa washing liquid danne nethua hodala balanna![]()
ලොන්ඩරියට දීපන්කෝ වැඩේ ඉවරයිනේ..ubala normally shirts hodanne washing machine ekeda atheda?shirts ikmanata parana pata gahanne ai ban?mata hitenawa washing liquid danne nethua hodala balanna![]()
ekane ban.masen paran pata gahanawa washina machine eke demmama.Mama andinne 100% cotton t shirt. Athe hodanne soap (dettol). Washing machine daamoth podi wela ganna deyak nathuwa yanawa. Detergent powder or liquid wala sarata color eka yano.
සර්ෆ් එක්සෙල් වලට කුණු නම් යනවා හැබැයි රෙද්දේ කොලිටි එක අඩු වෙලා ටික කාලයක් යනකොට දිරන්න ගන්නවා.Washing machine, Surf excel
සර්ෆ් එක්සෙල් අඩුවෙන් දැම්මම හරි, තුන් වෙනි පාර හේදෙනකොට වතුර පැහැදිලි නම් හරි ගාන.සර්ෆ් එක්සෙල් වලට කුණු නම් යනවා හැබැයි රෙද්දේ කොලිටි එක අඩු වෙලා ටික කාලයක් යනකොට දිරන්න ගන්නවා.