ඔව් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවට සල්ලි දෙන්න ඕනේ කියල හිතන් ඉන්න පිස්සෝ එක්ක බලද්දී නම් හොඳයි තමයිඔයාගේ දැක්ම මරු ඉතින්

ඔව් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවට සල්ලි දෙන්න ඕනේ කියල හිතන් ඉන්න පිස්සෝ එක්ක බලද්දී නම් හොඳයි තමයිඔයාගේ දැක්ම මරු ඉතින්

මම නම් IT කරලා සමාජයේ ප්‍රශ්ණ මම විසින් විසදනවා නිකං අනුන් ගාව ප්‍රස්ණ විසදන්න ඕනේ නෑනේ දවස් 30 නිවාඩු ගන්නඔව් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවට සල්ලි දෙන්න ඕනේ කියල හිතන් ඉන්න පිස්සෝ එක්ක බලද්දී නම් හොඳයි තමයි![]()
ඉතින් අයිසේ ඒවත් අනුන්ගේ ප්‍රශ්න තමයිමම නම් IT කරලා සමාජයේ ප්‍රශ්ණ මම විසින් විසදනවා නිකං අනුන් ගාව ප්‍රස්ණ විසදන්න ඕනේ නෑනේ දවස් 30 නිවාඩු ගන්න

අනුන්ගේ ප්‍රස්න අනුන්ගේ යටතේ විසදන්නේ ඇයි?ඉතින් අයිසේ ඒවත් අනුන්ගේ ප්‍රශ්න තමයි![]()
කාගේ යටතේ විසඳුවත් අනුන්ගේ ප්‍රශ්න කියල තේරෙනවද දැන්? අනුන්ට උපදෙස් දෙන්න කලින් කරන වැඩේ වත් තේරුම් ගනින් යකෝඅනුන්ගේ ප්‍රස්න අනුන්ගේ යටතේ විසදන්නේ ඇයි?

Oop nam cha..Yako ehema koralath IT walata minissu madi lankawe. Hoda ekek hoya ganna patta amarui. eda ekek awa interview dev. 12years experience. OOP kiyanne mokakda danne nalu. dev lunkaranne .net![]()
e interview process eka lesi wenna, naththan company eke uda inna porawal wala kamaththa. samaharu iskola, uni walinuth bedila inne.monawada ban ochchara terenne na kiyanne?
habai ahuwoth degree ekak ma ona kiyanawa CS walin. eka nattan katha karanneth na neda interview walata kochchara puluwan ekekta unath.
දෙශපාලනය කරපන්
Anna ekai..serama karata wedabpuluwan wenna oni.කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්‍රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.
ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.
e interview process eka lesi wenna, naththan company eke uda inna porawal wala kamaththa. samaharu iskola, uni walinuth bedila inne.
namuth kapee pena project ekaka loku roll ekak karala thiyanawa nam O/L wath ona na.
IT godak wenas civil walata wada. International open source project ona tharam thiyanawa 5 wasare ekekta unath wada puluwan nam contribute karanna puluwan.ithin oya kiyana kapee penena project ekaka loku role ekak karala tiyenne kohomada mulinma ehema job ekakata noya??
oya projects kiyanawa ewa taniyama gedara karapu ewa unoth ganan gannawada?
eka nikan andare gala mage kara udin tiyapan, mama gihin dannam kiwwa wagene.
IT godak wenas civil walata wada. International open source project ona tharam thiyanawa 5 wasare ekekta unath wada puluwan nam contribute karanna puluwan.
Umba computer eke, internet eke pawichi karana godak software ewage ewa thama.
certificate thiya umba full anonymous unath katawath prashnayak na. wade witharai wadagathentry level ekekta puluwanda ewata join wenna?
certificate thiya umba full anonymous unath katawath prashnayak na. wade witharai wadagath
certificate eka thibba natha adala na knowledge ekai ona.na na eka newei mama kiwwe. Entry level knowledge eka tiyena kenekta puluwanda kiyala oya weda karanna.
e kiwwe worldwide recognised degree ekak/ certificates complete karala ena kenekta tiyena knowledge eken puluwanda kiyala ewa patan ganna. mokada ehema ayawa tamai company hire karanne. mama ahanne e knowledge ekama tiyenawa nam oya weda patan ganna puluwan weida kiyala.
certificate eka thibba natha adala na knowledge ekai ona.
ethakota certificate eka thibba kenata puluwan wennath puluwan bari wennath puluwan.
ekai me thread ekema degree thiyana, awrudu ganan experience thiyana unwa interview walin fail kara kiyala dala thiyenne.
අන්න පුතෝ ඇන කරගත්ත තැන ඔයා. කා යටතේ හරි කරනකොට උබ වහලෙක් තමා විසින් කරනකොට ඒම වහලභාවයක් නෑ. මුලු ත්‍රෙඩ් එක පුරාම කිවේ එක . දොරේ හිලෙන් ලෝකේ බලන ඔයාලට සරල වාක්ය කන්ඩයක අර්ථය තේරුම් ගන්න බැරි පටු බහුශෘත මොලගෙඩි තිබ්බා කියලා කොරන්න දෙයක් නෑ දොරේ. බහුතරය මේකේ ඉන්නේ කුට්ටිය නිසා මිසක් මී පැණි වගේ ආසවට කරන උන් හොයන්න ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ.කාගේ යටතේ විසඳුවත් අනුන්ගේ ප්‍රශ්න කියල තේරෙනවද දැන්? අනුන්ට උපදෙස් දෙන්න කලින් කරන වැඩේ වත් තේරුම් ගනින් යකෝ![]()