අයි.ටී. අනාත වීම

beam_tech

Well-known member
  • Oct 13, 2017
    2,746
    3,990
    113
    වැලිවේරිය
    අයි.ටී. අනාත වීම

    මචන්ලා දැන් හැම එකාම it නේ කරන්නේ....ඉස්සර නම් government
    Universities wala computer science,computer engineering graduate ලා විතරනේ හිටියේ..but දැන් SLIT,IIT,NSBM,NIBM,Univotec,hnd etc. ගොඩක් තියෙයි නේ...මේකෙ හොදකුත් තියේ,නරකකුත් තියේ...it industry 1 ලංකාවේ සුපිරි යටම දියුණු වෙනවා එක හොදයි....හැමෝටම ඉගෙන ගන්න chance හම්බවෙනවා....But සරලම theoryට අනුව සෑහෙන ගොඩක් employee la ඉද්දි company karanne....Salary අඩු කරනවා........it karala ලංකාවේ it company වල job 1kata යන 1 වැඩක්තියෙයි ද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,629
    9,579
    113
    කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්‍රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.

    ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    4,307
    647
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,596
    613
    113
    ගගෙන් එහා
    Theory & Certificate වැඩක් නැහැ මල්ලිලා. මම දන්න company එකක වැඩිම පඩි ගන්න එකා AL Fail & කිසිම IT Certificate එකක් වත් නැහැ. හැබැයි ඉතින් වැඩකරු. :yes::yes::yes:

    Government නම් ඔකේ අනිත් පැත්ත.... :angry::angry::angry:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,596
    613
    113
    ගගෙන් එහා
    කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්‍රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.

    ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.

    :yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,175
    1,549
    113
    hell

    :rofl: :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,175
    1,549
    113
    hell
    මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ... :eek:
    degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ... :baffled:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,457
    529

    :yes::yes: