අයි.ටී. අනාත වීම

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඕකට හෙතු ගණනාවක් තියෙනවා .

    එකක් වැඩ ලේසි කරගන්න හදන ටූල්ස් වලට තමන් සෙරම බාරදීලා ඉන්න හදන එක .ඒ කාලෙ ගණන් අතින් හදද්දි සහ කැල් එකක් යූස් කරද්දි වෙච්ච දේ අතර වෙනස මගින් තෙරුම් ගන්න පුළුවන් .

    අපි ඉගෙන ගද්දි ඕ සී ජේ පී උගන්නපු ගුරා කිව්වෙ එකෙක්වත් අයි ඩී ඊස් පාවිච්චි කරන එපා මගෙ ක්ලාස් එකෙ කියලා .
    අයි ඩී ඊස් තියෙන්නෙ වැඩ දන්න මිනිහට වැඩ ලේසි කරගන්න මිසක් උඹලා වගෙ වැඩ දන්නෙ නැති ඉගෙන ගන්න උන්ට නෙමෙ කියලා .
    ඉතින් අපි සෙරොම කෝඩින් කරෙ නෝට් පැඩ් එකෙ .

    මට අදටත් මතකයි ඒ උගන්වපු දෙවල් .

    අනික් කාරනාව ගොඩක් අය කන්සෙප්ට්ස් වලට යන්නෙ නැහැ. ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මොනවද ? ෆන්ක්ෂන් ඔරියන්ටඩ් මොනවද ? එතකොට ඩිසයින් පටර්න්ස් වගෙ දෙවල් ඔනි වෙන්නෙ මොකකටද වගෙ දෙවල් ගොඩක් තැන් වල උගන්වනව හරි මදි.

    තව කාරණාවල් තම පඩිය බලාගෙන පඩි වැඩි නිසා අයි ටී කරන කස්ටියත් වැඩි
    .අයි ටී කෝඩින් ප්‍රොග්‍රැමින්ග් වලට ආසවක් නති එකත් පඩිය නිසා එනව .

    අපෙ කාලෙත් ඔහොම තමා ගොඩක් උන්.

    apith e kale vi editor wala code kala
    habai dan kalpana karaddi aparade kiyala hithenawa

    owa matak karan hitiya kiyala wedak naha
    sira developer kenek wenna improve wenna oni skill eka aluth language ekak hari aluth code base ekak pata gala allagena solid solution ekak dena eka
    coding witarak nemei, porata testing documentation UX wage godak areas hithanna tiyanawa thaman wedak karaddi

    e kale vi editor eke code karapu kollo dan code karanne copilot dala :lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    Vi editor, gnu debugger, 🥲
     
    • Sad
    Reactions: Jack_Sparrow

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    එහෙනම් IDE නැතුව ඉගැන්නුවේ ඇයි ඇහුවම තියරි කතාවක් කිව්වේ? උඹලට syntax කටපාඩම් කරන්නද notepad වල කෙටෙව්වේ :lol:

    උඹ තමයි හැලිලා ඉන්නේ :rofl: ජොබක් සෙට් වෙන්නේ නැති නිසානේ ඉතින් middle east කුරියර් ජොබ් කට්ටක් කරගෙන වේදනා ත්‍රෙඩ් දැම්මේ :rofl:

    ඔව් ඔව් ජොබක් සෙට් වෙලාම නෑ පස්සේ කුරියර් ද කොහෙද වැඩක් සෙට් වෙලා හිටිය. :lol:
    අයි ඩී එක තිබුණා එත් එ ගුරාගෙ ක්ලාස් එකෙ ඒක අපිට පාවිච්චි කිරිම තහනම් .
    අනික් වෙබ් ,ස්ටැන්ඩලොන් ,මොබයිල් ඇප්ලිකේශන්ස් වගෙම රොබොටික්ස් සහ අනික් හාර්ඩ්වෙයාර්ස් සිස්ටම්ස් ප්‍රොග්‍රැම් කරද්දිත් අයි ඩී ඊ එක පාවිච්චි කරා.

    එඣ් ගුරා කිව දේ වටින කමක් තියෙනව කියල හිතුණ නිසාන් කිව්වෙ .
    නැතුව නෝට් පැඩ් එකෙ කොටපු නැති උන් ඔටුවො කොටපු උන් තම ඩයල් කියල එකක් කිව්වෙ නැහැ .
    උඹ ඉතිම් තාම අර පරන ත්‍රෙඩ් එකට පුක ඌයිය කරගෙන වැලලෙනව .
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,157
    4,820
    113
    Abyss
    apith e kale vi editor wala code kala
    habai dan kalpana karaddi aparade kiyala hithenawa

    owa matak karan hitiya kiyala wedak naha
    sira developer kenek wenna improve wenna oni skill eka aluth language ekak hari aluth code base ekak pata gala allagena solid solution ekak dena eka
    coding witarak nemei, porata testing documentation UX wage godak areas hithanna tiyanawa thaman wedak karaddi

    e kale vi editor eke code karapu kollo dan code karanne copilot dala :lol:

    Vi editor, gnu debugger, 🥲

    @gnilukshi
    @kalhara96
    ඇත්තටම vim/neovim/emacs editors පාවිච්චි කරන එක waste of time කියල ඔයාල හිතනවද?
     
    • Like
    Reactions: kinkon

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241

    මෙතන වෙලා තියෙන්නේ ජාවා කඩේ සෙට් එක theory තියා theory කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති එක. හරියට ඉගනගත්ත එකෙක්ට theory කිව්වම computer science theory මතක් උනාට මුන් theory කියල හිතාගෙන කරන්න නෝට් පෑඩ් වල කෝඩ් කොටවන එක

    අයි ඩී එක තිබුණා එත් එ ගුරාගෙ ක්ලාස් එකෙ ඒක අපිට පාවිච්චි කිරිම තහනම් .
    අනික් වෙබ් ,ස්ටැන්ඩලොන් ,මොබයිල් ඇප්ලිකේශන්ස් වගෙම රොබොටික්ස් සහ අනික් හාර්ඩ්වෙයාර්ස් සිස්ටම්ස් ප්‍රොග්‍රැම් කරද්දිත් අයි ඩී ඊ එක පාවිච්චි කරා.

    එඣ් ගුරා කිව දේ වටින කමක් තියෙනව කියල හිතුණ නිසාන් කිව්වෙ .
    නැතුව නෝට් පැඩ් එකෙ කොටපු නැති උන් ඔටුවො කොටපු උන් තම ඩයල් කියල එකක් කිව්වෙ නැහැ .
    උඹ ඉතිම් තාම අර පරන ත්‍රෙඩ් එකට පුක ඌයිය කරගෙන වැලලෙනව .

    ඉතින් ගුරා උඹලව එහෙම මඩවල කරපු වැඩෙන් ලැබුන වටිනාකම මොකක්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    @gnilukshi
    @kalhara96
    ඇත්තටම vim/neovim/emacs editors පාවිච්චි කරන එක waste of time කියල ඔයාල හිතනවද?

    supiri editors tiyeddi vim witarak use karana eka waste ekak
    mama nam lap eke godak welawata use karanne vscode with plugins

    2023 vim use wenne headless instance ekaka wedak karaddi

    ah podi ewunta "I" obala type karapan, dan iwaranam ":wq" gahala save karapan wage talks issue karannat hodai

    මෙතන වෙලා තියෙන්නේ ජාවා කඩේ සෙට් එක theory තියා theory කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති එක. හරියට ඉගනගත්ත එකෙක්ට theory කිව්වම computer science theory මතක් උනාට මුන් theory කියල හිතාගෙන කරන්න නෝට් පෑඩ් වල කෝඩ් කොටවන එක

    ඉතින් ගුරා උඹලව එහෙම මඩවල කරපු වැඩෙන් ලැබුන වටිනාකම මොකක්ද?

    degree ekama Java witarane theory thiya memory management wath wedak nane GC tiyana nisa
    mulin notepad eke java liyala javac gahala compile karala java eken run karanna kiyay
    tika dawasak yaddi NetBeans dala Swing walin UI tikak hadala MySQL db ekak ehema connect karanna dei, Jasper reports tikakuth ugannai
    onna antimata jsp tikak ugannai

    monawa unath @BruceWayne92 java kade EK eke winasa karapu ekata porata api CS igennuwath padu naha

    Vi editor, gnu debugger, 🥲

    feels old bro :lol:
     
    • Love
    Reactions: BruceWayne92

    vim වලින් exit වෙන්න බැරුව හිර වෙච්ච එවුන් අදටත් screen එක දිහා බලන් ඉන්නවා කියල තමයි පුරාවෘත්ත වල කියවෙන්නේ :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    vim වලින් exit වෙන්න බැරුව හිර වෙච්ච එවුන් අදටත් screen එක දිහා බලන් ඉන්නවා කියල තමයි පුරාවෘත්ත වල කියවෙන්නේ :rofl:

    mx7dxqljnnl81.png

    mekata 2.8million views
    https://stackoverflow.com/questions/11828270/how-do-i-exit-vim
     
    • Haha
    Reactions: Edward Kenway

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙතන වෙලා තියෙන්නේ ජාවා කඩේ සෙට් එක theory තියා theory කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති එක. හරියට ඉගනගත්ත එකෙක්ට theory කිව්වම computer science theory මතක් උනාට මුන් theory කියල හිතාගෙන කරන්න නෝට් පෑඩ් වල කෝඩ් කොටවන එක

    ඉතින් ගුරා උඹලව එහෙම මඩවල කරපු වැඩෙන් ලැබුන වටිනාකම මොකක්ද?
    ඔය කියන කම්පියුටර් සයන්ස් තියරීස් උඹ දන්න එව්ව මොනවද එව්වා රැකියාවෙදි කොතරම් දුරට බාවිත වෙනවාද ?
    දැනුවත් වෙන්න අහන්නෙ ?
    උඹ ඩිග්‍රිය කරපු තැන හෝ ඩිග්‍රි එකෙ කොර්ස් කන්ටෙන්ට් එක කියපන් මන් කියන්නම් උඹට නියම තියරි ගැන .
    ජාවා කඩෙ ගැන මන් වග කියන්නෙ නැහැ
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    ඒ වුනාට software engineering/programming තමා නේද demand?
    Thamanwa demand karanna puluwan kena thamai dinum othanadi. Anika stress level ekath ekka hithuwama anith ewa wala benefits wadi wenna puluwan. Mona de kalath job ekak karana kenek nam anthimata organization ekaka udata yanakota responsibility eka thamai wadi wenne. Lankawe samahara companies thiyenawa manager levels wala global salaries gewana. Mama nam dakinne owa thamai ithin
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඔය කියන කම්පියුටර් සයන්ස් තියරීස් උඹ දන්න එව්ව මොනවද එව්වා රැකියාවෙදි කොතරම් දුරට බාවිත වෙනවාද ?
    දැනුවත් වෙන්න අහන්නෙ ?
    උඹ ඩිග්‍රිය කරපු තැන හෝ ඩිග්‍රි එකෙ කොර්ස් කන්ටෙන්ට් එක කියපන් මන් කියන්නම් උඹට නියම තියරි ගැන .
    ජාවා කඩෙ ගැන මන් වග කියන්නෙ නැහැ
    ඉතින් ගුරා උඹලව එහෙම මඩවල කරපු වැඩෙන් ලැබුන වටිනාකම මොකක්ද?

    මොකද්ද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    QS /Civil Engineering karapan
    පුපෙන් දුම් යන්න කෙළවෙච්ච හොදම උදාහරණේ. QS, Civil Engineering, Architect, Draftsman වගේ කන්ස්ට්‍රක්‍ෂන් සම් බන් ධ කිසි දෙයක් කර්න්න නම් එපා