නැත්තටම නැති උන දුප්පත් මිනිස්සු ඉන්න තැනක් පෙන්නපන්කො බලන්ඩ..ඔහොම බැලුවාම කොළඹ මුඩුක්කු වල උන් හාමතේ මෙලහටත් මැරිල ඉන්ඩ ඕන,එක්සත් ජාතික පක්ශ යහපාලන ආණ්ඩුවෙන් සල්ලි කාරයො අහුවෙන්න ගහපු ටැක්ස් එක ආණ්ඩුව ආපු ගමන් අයින් කලා නේද? ලොකු බිස්නස් කාරයන්ටත් ටැක්ස් සහන ලැබුන. සමහර බඩු වල පාලන මිල අයින් කරපු නිසා කලු කඩ මුදලාලිල බිහිවුනා.
මේකෙන් උනේ සල්ලි කාරයො තව සල්ලි කාරයො උනා. දුප්පත් මිනිහ නැත්තටම නැති උනා.
‐--
හොදම උදාහරනය අද වන් ගොල් ෆේස් එක ,ලොලේ ලොල්, ෆුල් ටැෆික්, සල්ලි නෑලු මිනිස්සුන්ට ...

my brother earns about 50k / month...he live in my parents house...he has two children. he can't afford to rent a house and do all that stuff from that salary.
I just said 200k isn't enough to lead a luxury life.