කොළඹ වෙනස

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,888
    113
    NWP
    ජනපති උත්තමයා, කොළඹ වෙනස බලන අවස්ථාවක්.....

    269688548_287788696731205_8994485753485871774_n.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,485
    6,735
    113
    Gedara
    මම නම් ඕක විග්‍රහ කරන්නෙ කොටස් කීපෙකට

    ඔය කියන කාන්ඩෙන් 20% විතර ඉන්නවා ශෝ ඕෆ් කාරයො. නිකන් ඕකම පාරෙ වාහන වලට ගලපගන්න. විනාඩියකට යන වාහන සන්ක්‍යාව සහ රටේ ආර්තික තත්ත්වය. සල්ලි තියන අය ඉන්නවා බල්ලොන්ටත් සල්ලි වලින් දමලා ගහන්න පුලුවන් තරමට තියෙන අයත්.ඊට අමතවරව පෙන්නන්න හදන අයත් ඉන්නවා තියෙනවා කියලා.

    ඒ වගේම ලන්කාවත් ලෝකෙ එක්ක ඉස්සරහට යනවා මිනිස්සු හයි එන්ඩ් දෙවල් පරිභෝජනයට යාගෙන යනවා ඉස්සර සල්ලි තියෙන මිනිස්සු විතරයි හයි එන්ඩ් දේවල් වලට ගියේ. නමුත් දැන් ෆයිෆ් ස්ටාර් හොටෙල් වලට යන අය කීයක් ඉන්නවද ලෝන්ග් වීක් එන්ඩ් වලට. ඒ යන හැමෝම ඇත්තටම පට්ට ලක්ශරි ලයිෆ් ගෙවන අයද? නැත්තම් ලක්ශරි ලයිෆ් අය ගත කරන ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න යන අයද
     
    • Like
    Reactions: shenat

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,248
    15,983
    113
    Colombo
    .

    උබ මොන ලෝකෙද බං ඉන්නෙ, ත්‍රෙඩ් එකේ දාපු කිසිම දෙයක් දැකලා නැති වෙන්න නම් උබ තාම කොරොනා වලට බයේ ඇද යට වෙන්න ඕන,
    යකො මට කම්පැනි එකක් තියෙනවා Business වලට Software solutions දෙන, මොකාට බොරු කිව්වත් මට බොරු කියන්නෙ බැ උන්ට,
    මම උන්ගෙ ප්‍රොෆිට් සේල්ස් දන්න නිසා,
    බිස්නස් අඩු උනේ ටෙක්ස්ටයිල්, වලට විතර්යයි මේන්ලි, එතනින් එහාට, ග්‍රොසරි ශොප්, බාර්, ෆාමසි, ඩ්‍රිස්ට්‍රිබියුශන් කරන අය, කම්පියුටර් ශොප්ස්, බිස්නස් 3 ගුනකයක් විතර වැඩි උනා,
    මගේ දැනුම අනුව කොරොනා / ලොක්ඩවුන් කියලා කිසිම අව්ලක් උනේ නැ ගොඩක් බිස්නස් වලට,
    ගොඩක් උන් දැන් OD නැ, කැශ් පේ කරලා බඩු පර්චසින් කරන්නෙ, ලෝන් ඇරියස්, ලිස් ඇරියස් නැ ගොඩක් උන්ගෙ, (මම ලගින් අශ්‍රය කරන හැමොගෙම මගෙත් ඇතුලුව,)
    හැම දාටම වඩා අපි නම් ගේමක් ගැහුවෙ ලොක්ඩවුන් එක ඇතුලෙ,

    ඉස්සරහට රටට තව අමාරු වෙනවා, ඒත් ලොක්ඩව්න් එක අස්සෙ ස්ටේබ්ල් උන සෙට් එක තව ගොඩක් කල් ස්වවයිව් වෙනවා, රස්සා කරපු සමහරු නම් මේ වෙද්දි රිම් එකටම වැටිලා ඉන්නෙ,

    හයර් දුවපු සමහරු තාම එක හයර් එකක් නැ, ඒත් සමහරු ඔය පාරෙ වාහනේ තියාගෙන එලවලු හරි වික්කා, උන් ගොඩ. අඩ අඩා හිටපු උන් වලේ, රටේ ලෝකෙ මොනා උනත් අපි ඒකට හැඩගැහෙන්න ඕන, ස්වභාවදහම මේ වගෙ ඒවත් එවන්නෙ වීක් අය හලලා දන්න, ඒක තමයි ස්වභාවදහම, බැන බැන ඉදලා හරි යන්නෙ නැ,
    meka atta
     
    • Like
    Reactions: sithija.h

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    7500/= buffet kala yanawa ban restaurant eka full,
    salii tiyana un , status update karaganna ena un , eka eka jatiye un enawa
     
    • Like
    Reactions: GTRZ

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ammo me davas tike kolaba kadaval vala senaga..me ubala meke ada ada inne nathuva parata behala balapalla...

    mata nam penune nahe kisima salli nathi kamak...

    GTRZ kiyanne aeththa,lankava hodatama diyunu vela corona kale
     
    • Love
    Reactions: shenat

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,343
    6,772
    113
    හෙල බිමේ
    Bahuthareta amaru unath eka pirisak hondata hoyanawa wiyadam karanawa.
    Enisa thana thana andanne nathuwa thamanuth godayanna baluwa nam hondai.
    බහුතරයක කන්නවත් නැති වීමත්, සුළුතරයට හොඳ ටම කන්න තිබීම ට හේතුව,
    මේ පහුගිය දවස් වල මුදල් අච්චු ගැසීම.

    පහු ගිය covid කාලේ දුප්පත් මිනිසුන්ට සල්ලි නැති උනා , ලංකාවේ ගොඩක් ඉන්නේ මධ්‍යම පන්තිය නිසා භාණ්ඩ වලට ඉල්ලුම අඩු උනා සැපයුම වැඩි උනා. ඒක නිසා ආණ්ඩුව කරේ Modern monetary theory එකට අනුව සල්ලි අච්චු ගහපු ඒක. නමුත් ඒ සල්ලි ගියේ සල්ලි නැති දුප්පත් මිනිස්සු ගාවට නෙවෙයි මොකද, පාරවල් හදන්න යි, ඇවිදින මංතීරු හදන්නයි කියලා ඔය සල්ලි ගොඩක්ම කොන්ත්‍රාත් කරන සල්ලි කාරයන් අතර තමයි බෙදුනේ.
    අනිත් එක ආණ්ඩුව ආපු කාලේ vat එක 20% තිබිලා 8% කරපු එකෙනුත් ජනතාවට සහනයක් (භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමක් කරේ නෑ) ලැබුණේ නෑ. ඒ මුදල් ටිකත් රජයට යන්නේ නැතුව සල්ලි කාරයන් අතරම රැඳිලා තිබුණා.
    මේ සල්ලි අච්චු ගහලා 5000 බෙදපු එකෙන් ලැබිච්ච මුදල් ටිකත් vat එකේ වාසිය විදියට සල්ලි කාරයන්, කොම්පැණි කාරයන් අතරම රැඳිලා තියනවා tax එකක් විදියට ආණ්ඩුවට යන්නේ නැතුව.
    ඉතින් ආණ්ඩුවට සල්ලි නෑ. උන් කරන්නේ මුදල් අච්චු ගහ ගහ ආයෙම සල්ලි කාරයන් පොහොසත් කරන ඒක තමයි. ටික කාලයක් ඔය විදියට ආණ්ඩුව රෝල ගහයි ඉතින්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    thava duratath pehadili karanava me vage vage forum vala kala kanni novi vedak bala ganna kiyala neda me kiyanne :P
    Thaman dana dana forum wala kalakanni dewal karanawa kiyanne thamanta wagema forum eke anik ayatath karana paduwak

    බහුතරයක කන්නවත් නැති වීමත්, සුළුතරයට හොඳ ටම කන්න තිබීම ට හේතුව,
    මේ පහුගිය දවස් වල මුදල් අච්චු ගැසීම.

    පහු ගිය covid කාලේ දුප්පත් මිනිසුන්ට සල්ලි නැති උනා , ලංකාවේ ගොඩක් ඉන්නේ මධ්‍යම පන්තිය නිසා භාණ්ඩ වලට ඉල්ලුම අඩු උනා සැපයුම වැඩි උනා. ඒක නිසා ආණ්ඩුව කරේ Modern monetary theory එකට අනුව සල්ලි අච්චු ගහපු ඒක. නමුත් ඒ සල්ලි ගියේ සල්ලි නැති දුප්පත් මිනිස්සු ගාවට නෙවෙයි මොකද, පාරවල් හදන්න යි, ඇවිදින මංතීරු හදන්නයි කියලා ඔය සල්ලි ගොඩක්ම කොන්ත්‍රාත් කරන සල්ලි කාරයන් අතර තමයි බෙදුනේ.
    අනිත් එක ආණ්ඩුව ආපු කාලේ vat එක 20% තිබිලා 8% කරපු එකෙනුත් ජනතාවට සහනයක් (භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමක් කරේ නෑ) ලැබුණේ නෑ. ඒ මුදල් ටිකත් රජයට යන්නේ නැතුව සල්ලි කාරයන් අතරම රැඳිලා තිබුණා.
    මේ සල්ලි අච්චු ගහලා 5000 බෙදපු එකෙන් ලැබිච්ච මුදල් ටිකත් vat එකේ වාසිය විදියට සල්ලි කාරයන්, කොම්පැණි කාරයන් අතරම රැඳිලා තියනවා tax එකක් විදියට ආණ්ඩුවට යන්නේ නැතුව.
    ඉතින් ආණ්ඩුවට සල්ලි නෑ. උන් කරන්නේ මුදල් අච්චු ගහ ගහ ආයෙම සල්ලි කාරයන් පොහොසත් කරන ඒක තමයි. ටික කාලයක් ඔය විදියට ආණ්ඩුව රෝල ගහයි ඉතින්.
    Oka machan issarahata wenas wenneth naha. Enisa bahutharaketa salli naha, enisa matath naha, kamak naha kiyala hiyoth marenakan ohomma thama.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,343
    6,772
    113
    හෙල බිමේ
    Oka machan issarahata wenas wenneth naha. Enisa bahutharaketa salli naha, enisa matath naha, kamak naha kiyala hiyoth marenakan ohomma thama.
    ඒක ඇත්ත. අපි try කරන්න ඕන..
    කොන්ද කෙලින් තියන ආන්ඩුවක් ආවොත් ඔය බඩු මිල ටිකක් අඩු කරගන්න පුළුවන්.
    ආනයන සීමා අයින් කරලා ඕනැම කෙනෙක්ට ආනයනය සඳහා අවසර දෙන්න ඕන(imf ගියොත් කරන්න වෙනවා).
    මේ ආණ්ඩුව කරන්නේ ආනයන ඒකාධිකාරයක් හදලා එකෙක් ට හොඳට හම්බ කරගන්න ඉඩ දීලා තියනවා. ඒක නිසා මිල ඉහළ යාම වළක්වන්න බෑ.( පාන් පිටි වලට ඒකාධිකාරයක් තියනවා නෙ.. ඒ වගේ ඒව නැති කරන්න ඕන..)
     
    • Like
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,539
    18,187
    113
    බහුතරයක කන්නවත් නැති වීමත්, සුළුතරයට හොඳ ටම කන්න තිබීම ට හේතුව,
    මේ පහුගිය දවස් වල මුදල් අච්චු ගැසීම.

    පහු ගිය covid කාලේ දුප්පත් මිනිසුන්ට සල්ලි නැති උනා , ලංකාවේ ගොඩක් ඉන්නේ මධ්‍යම පන්තිය නිසා භාණ්ඩ වලට ඉල්ලුම අඩු උනා සැපයුම වැඩි උනා. ඒක නිසා ආණ්ඩුව කරේ Modern monetary theory එකට අනුව සල්ලි අච්චු ගහපු ඒක. නමුත් ඒ සල්ලි ගියේ සල්ලි නැති දුප්පත් මිනිස්සු ගාවට නෙවෙයි මොකද, පාරවල් හදන්න යි, ඇවිදින මංතීරු හදන්නයි කියලා ඔය සල්ලි ගොඩක්ම කොන්ත්‍රාත් කරන සල්ලි කාරයන් අතර තමයි බෙදුනේ.
    අනිත් එක ආණ්ඩුව ආපු කාලේ vat එක 20% තිබිලා 8% කරපු එකෙනුත් ජනතාවට සහනයක් (භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමක් කරේ නෑ) ලැබුණේ නෑ. ඒ මුදල් ටිකත් රජයට යන්නේ නැතුව සල්ලි කාරයන් අතරම රැඳිලා තිබුණා.
    මේ සල්ලි අච්චු ගහලා 5000 බෙදපු එකෙන් ලැබිච්ච මුදල් ටිකත් vat එකේ වාසිය විදියට සල්ලි කාරයන්, කොම්පැණි කාරයන් අතරම රැඳිලා තියනවා tax එකක් විදියට ආණ්ඩුවට යන්නේ නැතුව.
    ඉතින් ආණ්ඩුවට සල්ලි නෑ. උන් කරන්නේ මුදල් අච්චු ගහ ගහ ආයෙම සල්ලි කාරයන් පොහොසත් කරන ඒක තමයි. ටික කාලයක් ඔය විදියට ආණ්ඩුව රෝල ගහයි ඉතින්.
    👍👍👍
     
    • Like
    Reactions: shenat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,569
    6,344
    113
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    ජෙප්පොත් එක්කයන්න ඕවට පවු
    ලේ කදුලක් නැ මුනේ ටිල්වින් ගේ මුණ එහෙම
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක ඇත්ත. අපි try කරන්න ඕන..
    කොන්ද කෙලින් තියන ආන්ඩුවක් ආවොත් ඔය බඩු මිල ටිකක් අඩු කරගන්න පුළුවන්.
    ආනයන සීමා අයින් කරලා ඕනැම කෙනෙක්ට ආනයනය සඳහා අවසර දෙන්න ඕන(imf ගියොත් කරන්න වෙනවා).
    මේ ආණ්ඩුව කරන්නේ ආනයන ඒකාධිකාරයක් හදලා එකෙක් ට හොඳට හම්බ කරගන්න ඉඩ දීලා තියනවා. ඒක නිසා මිල ඉහළ යාම වළක්වන්න බෑ.( පාන් පිටි වලට ඒකාධිකාරයක් තියනවා නෙ.. ඒ වගේ ඒව නැති කරන්න ඕන..)
    Oya kiyana honda gov ekak enna chance adui mokada lankawe bahutharata ona rata hadanna nemei thaman hadenna
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama dakka me lagadi lankawe ekek private jet ekakin family eka pitin indiawe gihin innawa.. balapanko private jet gannath salli tiyenawa corona kaale
    Aniwaryen lankawe posthma manussaya thama. Danna kale indan parliament eke kawadawath paradinne naha, me para 2/3 balaya deela thiyenne. Issarahata puthalath chanda walin dinai. Ratee wadi denage kamaththa.
    Enisa samaje hadanna bari nam thaman wath hadenna balanna.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,927
    2,661
    113
    Aniwaryen lankawe posthma manussaya thama. Danna kale indan parliament eke kawadawath paradinne naha, me para 2/3 balaya deela thiyenne. Issarahata puthalath chanda walin dinai. Ratee wadi denage kamaththa.
    Enisa samaje hadanna bari nam thaman wath hadenna balanna

    අන්න ඒකයි මමත්, හැම වෙලේම හොරකන්නෙ