එලකිරිය එපාවීගෙන එන්නෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට ආවොත් ඕකා ගේ දේශපාලන thread 10ක් වත් මුල් පිටුවේ….

    @SLK_sri @hasithayad @kasun090354t මේ ඔක්කොම තොපේ වැඩ හින්ද. දැන්වත් ගෙදරින් පිනට කකා බිබී අහක යන පොන්ස්ලට කඩේ යන එක නවත්තලා රස්සාවක් හොයා ගනිල්ලා
    අනේද කියන්නෙ බන් උන්ට ජොබ් නැනෙ ,උදේ පාන්දර නැකිටල අපි ජොබට යනව වගේ, උන් කිරියට ඇවිල්ල තෙර්ඩ් දානව, දවසම මුසලයි දැක්කමත්...😖😖
     
    • Haha
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකට ආවොත් ඕකා ගේ දේශපාලන thread 10ක් වත් මුල් පිටුවේ….

    @SLK_sri @hasithayad @kasun090354t මේ ඔක්කොම තොපේ වැඩ හින්ද. දැන්වත් ගෙදරින් පිනට කකා බිබී අහක යන පොන්ස්ලට කඩේ යන එක නවත්තලා රස්සාවක් හොයා ගනිල්ලා

    anith fake pirimi ganikawa awa. methane wela thiyenne, rajapakshalage redi gelaweddi munge eda wela kela wena eke awula
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    272875817_317141887034918_773953201638500585_n.jpg

    37 yaku
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙමත් නෑ බන්.. දැනටත් උද්ව්වක් ඉල්ලා බලපන්කෝ.. උදව් කරන්න රත්තරන් කොල්ලෝ ටිකක් ඉන්නවා... බට් උන් සයිලන්ට්.!
    එකට හේතුව බන් ඉඩමක් ගැන හෙල්ප් එකක් ඉල්ලලා දැම්මොත් ඕක ඉවර වෙන්නේ දේශපාලනයෙන්. සල්ලි වලට කඩේ යන සෙට් එකක් දාගෙන ඉන්නේ බන්. ඇත්තටම මටත් කාලයක් එපාම වෙලා තිබ්බේ. ඉස්සර වැටුන ත්‍රෙඩ් සැහෙන වටිනවා. දැන් මොක දැම්මත් වැඩක් නැති නිසා උන් සද්ද නැතුව ඉන්නවා. ඉස්සර වටිනා club කියක් තිබ්බද මේකේ. මේක සුද්ද ඇරලා ගන්න කාලේ හරි. ලොක්කට සල්ලි මදි නම් එක මේකේ කියල ඉන්න උන්ගෙන් හෙල්ප් එකක් ගන්න ඕනේ. ඕනේ එකෙක් පොඩි ගානක් මේ වෙනුවෙන් වියදම් කරන්න පැටලෙන්නේ නැනේ. මේකේ යන පොස්ට් සහ දාන්න දෙන කමෙන්ට් බැලුවම තනිකර දේශපාලන ටීවී එකක් වගේ . අපරාදේ ඉතිං
     
    • Like
    • Wow
    Reactions: Sen-lu and jennt

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනුන්ට කියල වැඩක් නෑ, උබත් මොනා හරි හොයල දාපන්.

    මෙකෙ ඉන්නවනෙ එහෙම දාන අය දැනටත්.
    Dr.Amdan , imhotep , Stimulus mind , SL MULTIMEDIA TUTORIAL , luckgrlS , hodakolla , 001flyD, OrangeHat & many more

    නම් මතක නැති අයත් ඉන්නව සෑහෙන්න. 🙏

    පොලිටික් අප්‍රිය නන් ඒවම දාන එවුන් බලල ඉග්නො කරපන්.

    මාත් ඉස්සර දැම්ම Udemy thread වගයක්. ආයෙ පටන් ගන්න ඕන.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    ඇයි Kalegana සහෝ. තව "sriamerican" නුත් වටින ත්‍රෙඩ් දැම්මා හැමදාම වගේ. දැන් එයත් පේන්න නෑ කිරියේ. මේ අවුරුද්දේ පළවෙනිදා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා කිරියේ ඔක්කොටම් විෂ් කරලා. ඊට පස්සේ දක්කෙ නෑ හැබැයි ආයේ.

    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    කිරිය අම්බානෙක educational වැදගත් තැනක් වෙලා තිබ්බෙ නෑ කොහොමත් ලගකදි. මේකෙ වැදගත් දේවල්, ආතල්, වලි ඔක්කොම තිබ්බ. හැබැයි අවුරුද්දක විතර ඉදන් ගොබ්බම ත්‍රේඩ් වැටෙන්නෙ. දත් කිඹුල අයිය එහෙම ඉදපු කාලෙ තමා peak එක. රේඩියෝ program පවා තිබ්බෙ :love:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    2006 idala mama innnee..... ubata epa wela nam ,, simple wedak tiyenawa.. me peththe nenne nethuwa hitapan.

    tiyena hema post ekatama react danna, comment danna one ne. thamanta wedak wena wedagath , athal ekak dekkama ekath ekka jeweath weyan.
    True that. Mama nam open karanneth hodai kiyala hithena ewa witharai
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ඇයි Kalegana සහෝ. තව "sriamerican" නුත් වටින් ත්‍රෙඩ් දැම්මා හැමදාව වගේ. දැන් එයත් පේන්න නෑ කිරියේ. මේ අවුරුද්දේ පළවෙනිදා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා කිරියේ ඔක්කොටම් විෂ් කරලා. ඊට පස්සේ දක්කෙ නෑ හැබැයි ආයේ.

    අපි ඉන්නවා තාම. උඹත් දන්නේ හොද ත්‍රෙඩ්. හැබැයි සුපිරි ත්‍රෙඩ් ටිකක් අඩුයි දැන් නම්. ඔහොම තමයි මේකේ හැටි තව ටික කාලෙකින් ආපහු හොද ත්‍රෙඩ් වැටේවි..
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Oka awurudu 10 withara indan kattiya kiyanawa manthare wage. Edath lingika thread deshapalana thread giya, adath yanawa. Kisima wenasak na. Umba 2013 join wela dan kiyanawa epa wela lu. Mama 2008 indan meke innawa athal eke fun ekak aran.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේකට ආවොත් ඕකා ගේ දේශපාලන thread 10ක් වත් මුල් පිටුවේ….

    @SLK_sri @hasithayad @kasun090354t මේ ඔක්කොම තොපේ වැඩ හින්ද. දැන්වත් ගෙදරින් පිනට කකා බිබී අහක යන පොන්ස්ලට කඩේ යන එක නවත්තලා රස්සාවක් හොයා ගනිල්ලා
    කොපි පේස්ට් කරාමත් 250 ගෙවනවද පොන්ස්? අහු උනොත් මොකද කරන්නෙ? පඩි කපනවද @nicjosh83
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපි ඉන්නවා තාම. උඹත් දන්නේ හොද ත්‍රෙඩ්. හැබැයි සුපිරි ත්‍රෙඩ් ටිකක් අඩුයි දැන් නම්. ඔහොම තමයි මේකේ හැටි තව ටික කාලෙකින් ආපහු හොද ත්‍රෙඩ් වැටේවි..

    📽🎬🎥 IMAX තාක්ෂණය හා එහි ඉතිහාසය 🎥🎬📽

    🎬"TENET" තිරය පිටුපස🎬
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    එහෙමත් නෑ බන්.. දැනටත් උද්ව්වක් ඉල්ලා බලපන්කෝ.. උදව් කරන්න රත්තරන් කොල්ලෝ ටිකක් ඉන්නවා... බට් උන් සයිලන්ට්.!
    මේක ඇත්ත ගොඩක් silent set එකක් ඉන්නවා. මගෙ සමහර thread දැකලා PM කරපු
    අය ගොඩක් හිටියා සමහර අය personal number පවා දුන්න ඕන වෙලාවක කතා
    කරහන් කියලා.. ඒ අයගේ post බලපුවහම post 100 ට අඩුයි.. ඒත් උදව් ඕන
    වෙලාවට උදව් කරනවා ඒගොල්ලො...

    ඕක ලංකාවේ හැම එකාටම තියෙන අවුළක්, ආදී කාලේ ගැන වරුණාව. අපේ ආච්චිලා පුරසාරම් දොඩවනවා ඒ අය පොඩි කාලේ ගත් ආතල් ගැන. එත් ඇත්තටම නම් බැලුවොත් පාන් වාටියක් කාල බාගෙට හාමතේ වැරහැල්ලක් ඇඳගෙන හිටි සාගත මලු ටිකක් තමයි ඉඳල තියෙන්නේ. දැන් ගණන් ගන්නෙවත් නැති සාමන්‍ය ලෙඩක් හැදුනත් කපෝතියි. 🤷‍♂️ මතක නම් එළකිරි එකේ තිබ්බ tag ටික ඇති කොච්චර අවුළක් ද තිබුනේ කියල හිතාගන්න. කන්ටෙන්ට් කෙසේ වෙතත් තිත්ත කුණුහරුප tag තිබුන. 😂
    ඔව් අපෙ අයියලත් ඕක කියනවා උන් දෙන්න එක ලඟ ඉපදුන එවුන්.. අපි ගත්ත
    ආතල් වලින් 1/100 ක් වත් උබල අරන් නෑ වගේ කතා..

    මම දැන් නිකමට බැලුවා කලින් එලකිරියේ මොනාද තිබ්බේ කියලා...
    මේ archives වල හැටියටනම් මහ ලොකුවට වටින කියන ත්‍රෙඩ්ස් නෑ...තියෙන්න ඇති හැබැයි බහුතරය ගොන් ලාමක් ජෝක්ස්...චැට් ත්‍රෙඩ්ස්, සින්දු, ෆිල්ම් බාන්න ලින්ක්ස් ඔය වගේ ඒවා.....

    2007

    View attachment 159249

    View attachment 159250

    2009

    View attachment 159251

    https://web.archive.org/web/20120101000000*/www.elakiri.com
    ඇත්තටම හොයලා බලන අය ඉන්නේ ගොඩක් අඩුවෙන්... 👆👆👆👆👆
    අනුන්ට කියල වැඩක් නෑ, උබත් මොනා හරි හොයල දාපන්.

    මෙකෙ ඉන්නවනෙ එහෙම දාන අය දැනටත්.
    Dr.Amdan , imhotep , Stimulus mind , SL MULTIMEDIA TUTORIAL , luckgrlS , hodakolla , 001flyD, OrangeHat & many more

    නම් මතක නැති අයත් ඉන්නව සෑහෙන්න. 🙏

    පොලිටික් අප්‍රිය නන් ඒවම දාන එවුන් බලල ඉග්නො කරපන්.

    මාත් ඉස්සර දැම්ම Udemy thread වගයක්. ආයෙ පටන් ගන්න ඕන.
    මගෙ ප්‍රශ්න ඉවරවුණාම මාත් වැදගත් thread ටිකක් දාන්න
    ඉන්නේ ... 😉😉😉