POCO M3 හුටාස් 🥺

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    අපේ අම්මගේ උපන්දිනේට බන් අරන් දුන්නේ 🥺 ඊයේ Battery 0 ටම බැහැලා තිබුනා...උදේ Charger එකට ගහලා on කරද්දී වැඩ කරන්නේ නෑ....warrenty තියනවා මේ මාසෙ 12 වෙනකන්...කලින් මෙහෙම උනා නේද කිරියේ උන්ට...උබලට හරි ගියාද පස්සෙ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හරියනකං බලන් ඉන්න එපා. වොරන්ටි ඉවරවෙන්න ලඟයිනෙ. ඉක්මනට දීලා මාරු කරගන්න. 128GB මොඩ්ල් එකට සල්ලි රිෆන්ඩ් කරන කතාවකුත් අහලා තියනවා. ශුවර් නැහැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    අපේ අම්මගේ උපන්දිනේට බන් අරන් දුන්නේ 🥺 ඊයේ Battery 0 ටම බැහැලා තිබුනා...උදේ Charger එකට ගහලා on කරද්දී වැඩ කරන්නේ නෑ....warrenty තියනවා මේ මාසෙ 12 වෙනකන්...කලින් මෙහෙම උනා නේද කිරියේ උන්ට...උබලට හරි ගියාද පස්සෙ?
    බැටරි ඩෙඩ් සීන් එකක් බන් තියෙන්නේ .
    බැටරි 0 ට බහින්න හොඳ නෑ ෆෝන් එකට.
    ෆෝන් කඩේකට දීල බැටරි එක 15% ක් චාජ් කර ගනින් ..
    ඊට පස්සේ සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බැටරි ඩෙඩ් සීන් එකක් බන් තියෙන්නේ .
    බැටරි 0 ට බහින්න හොඳ නෑ ෆෝන් එකට.
    ෆෝන් කඩේකට දීල බැටරි එක 15% ක් චාජ් කර ගනින් ..
    ඊට පස්සේ සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්
    Poco M3 සමහර ඩිවයිස් වල ඩෙඩ්බූට් කියලා ගැටළුවක් තියනවා. කම්පනි එකෙන් ඩිවයිස් මාරුකරලා හෝ සල්ලි ආපහු දෙනවා කියලා තමා අහලා තියෙන්නෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
    කෙලවෙන තරමට වටිනාකම වැඩී 😅
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඕක නේද මේකේ ඉන්න බයියෙක් marketing කරන phone එක?
    මට මතකයි මේකේ එවුන් දාන හැම ත්‍රෙඩ් එකකටම ගිහින් marketing කර කර හිටියා එකෙක්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    අපේ අම්මගේ උපන්දිනේට බන් අරන් දුන්නේ 🥺 ඊයේ Battery 0 ටම බැහැලා තිබුනා...උදේ Charger එකට ගහලා on කරද්දී වැඩ කරන්නේ නෑ....warrenty තියනවා මේ මාසෙ 12 වෙනකන්...කලින් මෙහෙම උනා නේද කිරියේ උන්ට...උබලට හරි ගියාද පස්සෙ?
    jil ube videos :p ehema tibbot ubata kela wenwa kollo :D atin daala alut ekak ganin
     
    • Like
    Reactions: Isuru_00

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    Phone එකේ අපේ අම්මගේ bank app එක තියනවා...ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? Company එකට දුන්නම අපේ Data tikata un gamak dei da ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
    🤔