අපේ අම්මගේ උපන්දිනේට බන් අරන් දුන්නේ
ඊයේ Battery 0 ටම බැහැලා තිබුනා...උදේ Charger එකට ගහලා on කරද්දී වැඩ කරන්නේ නෑ....warrenty තියනවා මේ මාසෙ 12 වෙනකන්...කලින් මෙහෙම උනා නේද කිරියේ උන්ට...උබලට හරි ගියාද පස්සෙ?
බැටරි ඩෙඩ් සීන් එකක් බන් තියෙන්නේ .අපේ අම්මගේ උපන්දිනේට බන් අරන් දුන්නේඊයේ Battery 0 ටම බැහැලා තිබුනා...උදේ Charger එකට ගහලා on කරද්දී වැඩ කරන්නේ නෑ....warrenty තියනවා මේ මාසෙ 12 වෙනකන්...කලින් මෙහෙම උනා නේද කිරියේ උන්ට...උබලට හරි ගියාද පස්සෙ?
Poco M3 සමහර ඩිවයිස් වල ඩෙඩ්බූට් කියලා ගැටළුවක් තියනවා. කම්පනි එකෙන් ඩිවයිස් මාරුකරලා හෝ සල්ලි ආපහු දෙනවා කියලා තමා අහලා තියෙන්නෙ.බැටරි ඩෙඩ් සීන් එකක් බන් තියෙන්නේ .
බැටරි 0 ට බහින්න හොඳ නෑ ෆෝන් එකට.
ෆෝන් කඩේකට දීල බැටරි එක 15% ක් චාජ් කර ගනින් ..
ඊට පස්සේ සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්
කෙලවෙන තරමට වටිනාකම වැඩීමම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
jil ube videosඅපේ අම්මගේ උපන්දිනේට බන් අරන් දුන්නේඊයේ Battery 0 ටම බැහැලා තිබුනා...උදේ Charger එකට ගහලා on කරද්දී වැඩ කරන්නේ නෑ....warrenty තියනවා මේ මාසෙ 12 වෙනකන්...කලින් මෙහෙම උනා නේද කිරියේ උන්ට...උබලට හරි ගියාද පස්සෙ?
atin daala alut ekak ganinමම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා