POCO M3 හුටාස් 🥺

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    battery kochchara kalda oke?

    Mage iphone xs eketh oka una.battery eka death wela tibbe.1 year 5months witarai use kele.on wenne nati wenna dws dekakata kalin battery idimuna.dan display eka touch wenewath horai.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
    මන් ලග xiaomi note 5ai, note 7, note 9s තියෙනවා. 5 එකතමා සුපිරිම. 9s එක ලෙඩ ගොඩක්.8 එකෙන් පස්සෙ එන එවා අවුල් වගේ.න්
     
    • Like
    Reactions: NRTG and DHE

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
    එකඟයි.... උපරිම අවුරුදු 3යි....
     

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    Xiaomi ගන්න එපා බන්. උන්ගෙ හයි එන්ඩ් එව්වා හොදද දන්නෙ නෑ. මිඩ් රෙන්ජ්, බජට් එව්වා ගොඩාක් කල් පාවිච්චි කරන්න බෑ. අනිත් බ්‍රැන්ඩ් මොනවා වුනත් මිඩ් රෙන්ජ්, බජට් ශෙප් එකෙ පාවිච්චි කරන්න පුලුවන්
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Phone එකේ අපේ අම්මගේ bank app එක තියනවා...ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? Company එකට දුන්නම අපේ Data tikata un gamak dei da ?
    බැංකුව දැනුවත් කරලා බලන්න. තාවකාලිකව ලොක් කරලා හෝ මොකක් හරි විසඳුමක් දෙයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    idealz eken gatta Xiaomi phone no kachal 2 years dan. redmi note 9 pro
    Xiaomi ගන්න එපා බන්. උන්ගෙ හයි එන්ඩ් එව්වා හොදද දන්නෙ නෑ. මිඩ් රෙන්ජ්, බජට් එව්වා ගොඩාක් කල් පාවිච්චි කරන්න බෑ. අනිත් බ්‍රැන්ඩ් මොනවා වුනත් මිඩ් රෙන්ජ්, බජට් ශෙප් එකෙ පාවිච්චි කරන්න පුලුවන්
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Mamath gift ekak deepu ekata kela una. Liberty plaza eke service center ekata deela passe un kiwwama box ekai, charger ekai, cable ekai, box ekai, bill ekai, service centre eken deepu job card ekai NIC copy ekai aran Kalubowila hospital eka langa office ekakata gihin refund eka ganna thiyenne
     
    • Like
    Reactions: NRTG and Dexter011

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    අපේ අම්මගේ උපන්දිනේට බන් අරන් දුන්නේ 🥺 ඊයේ Battery 0 ටම බැහැලා තිබුනා...උදේ Charger එකට ගහලා on කරද්දී වැඩ කරන්නේ නෑ....warrenty තියනවා මේ මාසෙ 12 වෙනකන්...කලින් මෙහෙම උනා නේද කිරියේ උන්ට...උබලට හරි ගියාද පස්සෙ?
    company denna machan, common fault ekak, salli dei
     
    • Like
    Reactions: NRTG and Dexter011

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @kasunkaru හරි හරි බන්. උඹට තියෙන්නෙ පොකෝ එකක්. පොකෝ තමයි ලෝකෙ හොඳම බ්‍රෑන්ඩ් එක. ඒකට වඩා වෙන කිසිම හොඳ පෝන් එකක් මේ ලෝකේ නෑ :lol:
     
    • Haha
    Reactions: kasunkaru

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,521
    113
    අලුතෙන් එන බ්‍රෑන්ඩ්ස් ඔච්චර ඉක්මනට ගන්න එපා බන්. ඇන්ඩ්‍රොයිඩ් නම් ඉතින් හුවාවේ සැම්සන් තමා..අනිත් ජරාවල් දැක්කම එප වෙනවා
     
    • Like
    Reactions: NRTG and Rankira

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    @kasunkaru හරි හරි බන්. උඹට තියෙන්නෙ පොකෝ එකක්. පොකෝ තමයි ලෝකෙ හොඳම බ්‍රෑන්ඩ් එක. ඒකට වඩා වෙන කිසිම හොඳ පෝන් එකක් මේ ලෝකේ නෑ :lol:
    pocok nam naa pakak and pukak nam tiyenwa :D :ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad