ඇල්ටො එකක් ගන්න යන්නෙ !?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    meka Electric ekak ne ban 120km duwanna puluwan lu... Max speed eka 100kmph Brand New 16i
    2020-02-18-1.png
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Aulak naa machan! mey welawe hatiyata oka hodai. Wediya wegen yanne nathuwa ganata ube weda tika karaganna hodai oka :yes:

    devalue wunath daraganna puluwan ganakin wenne.
     
    • Like
    Reactions: GoodDetective

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මාගේ අත්දැකීම :-
    (මෙය හුදෙක් මාගේ අත්දැකීම බෙදාගැනීම පමණක් වන අතර, එමගින් Alto වෙත පහර ගැසීම අරමුණුකොටගෙන සිදු නොකරමි. මෙය ඇත්තටම ප්‍රායෝගික අත්දැකීමකි. නව වාහනයකට යන කෙනෙකුට මෙයින් ගත යුත්තක් ඇති බවට හැගී ගිය නිසා ඉදිරිපත් කරමි.)

    වසර 02 කට පමණ පෙර මාගේ අප්පච්චිගේ පරණ වැගන් කට්ටට (Toyota Corolla KE -72 නොහොත් DX වැගන්) දෙන වදය අඩු කරමින් ඒක තියෙද්දිම ඒයාගේ පවුලේ අළුත් මාදිලිය මා සතු කරගන්න තීරණය කලා. පහල තියෙන්නේ එයාගේ විස්තරය.
    (මා සතු රථයේ ඡායාරෑපයක් නොදමා අන්තර්ජාලයේ ඡායාරූපයක් ඉදිරිපත් කර ඇත.)

    10102008_199305.jpg

    • වර්ගය හා මාදිලිය - Toyota Corolla CE 108 / G Touring
    • නිෂ්පාදිත වර්ෂය - 1997
    • ලියාපදිංචි වර්ෂය - 2003
    • බදෙහි වර්ණය - කොළ සහ සිල්වර් පැහැය
    • ඉන්ධන වර්ගය හා එන්ජිම - ඩීසල් 2C මොල්ලි එන්ජිම (Toyota Town Ace CR 27 / CR 36 වල ඇති එන්ජිමට 95% ක් පමණ සමානයි)
    • ගියර් පද්ධතිය - 5 FW, Manual Transmission
    • වෙනත් - 3rd Owner, AC, Power Steering, ABS Brake System, Power Shutter, Power Mirror, Dual Air Bags, Tire Pressure Sensors, Bottle Cooler, Mint Condition, Original Paint & Accident Free Body
    • මේ කාලයේ පැවතිය හැකි මිල පරාසය - රු. 2,000,000.00 සිට රු. 3,000,000.00 ක පමණ පරාසය. (මිල පිළිබදව විශේෂඥයෙක් නොවෙමි)
    මගේ අවශ්‍යතාවයන්ට අනුව මේ රථය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කලේ Manual ගියර් පද්ධතිය පැවතීමත්, (යාන්ත්‍රික ක්‍ර‍මයට වඩා හොදින් ගියර් පාලනය කිරීමට මට හැකි බවට විශ්වාසයක් ඇති නිසා) 2C ඩීසල් මොල්ලි එන්ජිම පැවතීමත්, (මගේ මල්ලි ගාව තියන Town Ace CR 27 වැන් එකේ වසර 10 කට වැඩි අත්දැකීම් තිබෙන නිසා හුරු පුරුදු ලෙඩ අඩු 2C එන්ජිම සහ එය ඩිසල් සුවද පැවතියත් සුපිරියටම තෙල් කරන නිසා) වැගන් මාදිලිය නිසා මිල පරාසය Sedan Type (ඩිකිය සහිත මෝටර් රථ) රථයකට වඩා අඩු වීමත්, වැගන් මාදිලිය නිසා මටම කියාපු වාසි ඇති නිසාත්, (මගේ බිරිද කියන කියන විදියට කන්ටේනරේක විතර බඩු පටවන් යන්න පුළුවන් වීම හා ගමනක් යද්දි පොඩි උන් ටික අත පය දිග ඇරලා ඩිකියට ගිහින් පිණුම් පවා ගසනවා වැනි වාසි මෙන්ම ඕන වෙලාවට කොට අදින ඇතෙක් කරන්නත් ඔින වෙලාවට පෙරහැරේ යන ඇතෙක් කරන්නත් වැගන් මාදිලිය සුද්දා දුර ගමන් වලට මෙන්ම එය පවුලේ වාහනය ලෙස භාවිත කිරීම යන කරුණු වැගන් එකට හර්ස් කියන මෝඩ හරක් නොදන්නා නිසා) මෙම වර්ගය මට හරියටම හරියන බව තේරුම් ගෙන Recondition නිසා දිරුම් අවම තත්ත්වයේ රථයක් (මම නම් ගත්තේ දිරුම් නැතිම වාගේ රථයක්) සොයා ගත්තා.

    මේ සහෝ්දරයා ගන්න යන Alto මෝටර් රථය සමහර විට ඔහුගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙනවා ඇති. නමුත් සමහර අය අරක ගනින් මේක ගනින් කියනවා. මට නම් කියන්න තියෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට හරියනවානම් ඒක හරියට නඩත්තු කරගන්න හැකියාවක් තියන බවට විශ්වාසයක් තියනවා නම් ඒකට යන්න කියන එක. අවිවාදයෙන්ම කියන්න ඔිනේ Alto මෝටර් රථය දැනට නඩත්තු වියදම අවම තත්ත්වයේ ඇති හා උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත රථ කීපය අතරින් පෙරමුණේ තියනවා.

    එහෙත් අනතුරකදී රථයේ ගමන් ගන්න රියදුරු හෝ මගීන්ට ඇති ආරක්ෂාව ගැන නම් දෙවරක් නොව දහස් වතාවක් සිතන්න ඔිනේ. මොකද අවුරුදු ගාණක් පරණ G Touring වගේම ඊටත් පරණ මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් එක Alto මෝටර් රථයට වඩා ආරක්ෂාවක් එහි ඇතුලත ගමන් ගන්නා රියදුරුට හා මගීන්ට සපයන බව ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. සල්ලි හම්බ කරලා නව මෝටර් රථයක් ගන්න පුළුවන් උනාට ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ. ඒ නිසා ඒ ගැන හිතන්න.

    මට නම් ඇත්තටම මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් රථය හා මගේ G Touring රථය දුර දුවන්න කියාපුම බඩු දෙකක්. ලංකාව වටේම රවුම් ගහලා තියනවා කිසිම අවුලක් නැතිව. සමහර විට දවසකට 400km - 500km විතර දුවපු අවස්ථා පවා තියනවා ඒත් ඇගට කිසිම අමාරුවක් නෑ. දවසක් මම යාළුවෙකුගේ Alto එකක් දවසකට 200km විතර දුරක් Drive කරලා දවසක් විතර බුදියන් ඉන්න උනා ඇගේ අමාරුව නිසා. අනික මගේ පොඩි උන් පොඩි කාගේ ඉදන්ම වැගන් වල අත පය දිගඇරන් යන්න පුරුදු වෙලා තියන නිසා මගේ අවශ්‍යතාවය ඉඩ කඩ තියන වාහනයක්ම විය යුතුම වෙනවා. ඊට හපන් මගේ බිරිද (බැදපු උන් කොහොමත් දන්නවානේ ගමනක් යද්දි නොනලාගේ කන්ටේනර් පැටවිල්ල) ගමනක් යද්දි උන්දැ කියන බඩු අරන් යන්න කන්ටේනර් එකක් නෙවෙයි දෙකක් වත් ඔිනේ.

    අනික වාහනයක් භාවිතයට ගන්නකොට හාමු මහත්තයාලා, පුයර බබාලා වගේ ඉන්නේ නැතිව මජන් ටිකක් ගාගෙන නට් එකක් හරි තද කරගන්න ඉගෙනගෙන එයට හැකියාවක් ඇති කරගන්න ඔිනේ. අනික කලට වේලාවට නඩත්තුව කරගන්න විදිය පිලිබද හොදම අවබෝධයක් තිබිය යුතුමයි. නැත්නම් වාහන අරහං වෙන එක ඔින එකෙකුට වෙන්න පුළුවන්.

    සහෝ.... හිත හිත ඉන්න එපා. වැඩේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියා ෂුවර් නම් ඒ Option එකට යන්න. ජීවිත වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න. මම නැවත කියන්නේ ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ.

    ජය වේවා!
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මාගේ අත්දැකීම :-
    (මෙය හුදෙක් මාගේ අත්දැකීම බෙදාගැනීම පමණක් වන අතර, එමගින් Alto වෙත පහර ගැසීම අරමුණුකොටගෙන සිදු නොකරමි. මෙය ඇත්තටම ප්‍රායෝගික අත්දැකීමකි. නව වාහනයකට යන කෙනෙකුට මෙයින් ගත යුත්තක් ඇති බවට හැගී ගිය නිසා ඉදිරිපත් කරමි.)

    වසර 02 කට පමණ පෙර මාගේ අප්පච්චිගේ පරණ වැගන් කට්ටට (Toyota Corolla KE -72 නොහොත් DX වැගන්) දෙන වදය අඩු කරමින් ඒක තියෙද්දිම ඒයාගේ පවුලේ අළුත් මාදිලිය මා සතු කරගන්න තීරණය කලා. පහල තියෙන්නේ එයාගේ විස්තරය.
    (මා සතු රථයේ ඡායාරෑපයක් නොදමා අන්තර්ජාලයේ ඡායාරූපයක් ඉදිරිපත් කර ඇත.)

    View attachment 160060
    • වර්ගය හා මාදිලිය - Toyota Corolla CE 108 / G Touring
    • නිෂ්පාදිත වර්ෂය - 1997
    • ලියාපදිංචි වර්ෂය - 2003
    • බදෙහි වර්ණය - කොළ සහ සිල්වර් පැහැය
    • ඉන්ධන වර්ගය හා එන්ජිම - ඩීසල් 2C මොල්ලි එන්ජිම (Toyota Town Ace CR 27 / CR 36 වල ඇති එන්ජිමට 95% ක් පමණ සමානයි)
    • ගියර් පද්ධතිය - 5 FW, Manual Transmission
    • වෙනත් - 3rd Owner, AC, Power Steering, Power Shutter, Power Mirror, Dual Air Bags, Tire Pressure Sensors, Bottle Cooler, Mint Condition, Original Paint & Accident Free Body
    • මේ කාලයේ පැවතිය හැකි මිල පරාසය - රු. 2,000,000.00 සිට රු. 3,000,000.00 ක පමණ පරාසය. (මිල පිළිබදව විශේෂඥයෙක් නොවෙමි)
    මගේ අවශ්‍යතාවයන්ට අනුව මේ රථය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කලේ Manual ගියර් පද්ධතිය පැවතීමත්, (යාන්ත්‍රික ක්‍ර‍මයට වඩා හොදින් ගියර් පාලනය කිරීමට මට හැකි බවට විශ්වාසයක් ඇති නිසා) 2C ඩීසල් මොල්ලි එන්ජිම පැවතීමත්, (මගේ මල්ලි ගාව තියන Town Ace CR 27 වැන් එකේ වසර 10 කට වැඩි අත්දැකීම් තිබෙන නිසා හුරු පුරුදු ලෙඩ අඩු 2C එන්ජිම සහ එය ඩිසල් සුවද පැවතියත් සුපිරියටම තෙල් කරන නිසා) වැගන් මාදිලිය නිසා මිල පරාසය Sedan Type (ඩිකිය සහිත මෝටර් රථ) රථයකට වඩා අඩු වීමත්, වැගන් මාදිලිය නිසා මටම කියාපු වාසි ඇති නිසාත්, (මගේ බිරිද කියන කියන විදියට කන්ටේනරේක විතර බඩු පටවන් යන්න පුළුවන් වීම හා ගමනක් යද්දි පොඩි උන් ටික අත පය දිග ඇරලා ඩිකියට ගිහින් පිණුම් පවා ගසනවා වැනි වාසි මෙන්ම ඕන වෙලාවට කොට අදින ඇතෙක් කරන්නත් ඔින වෙලාවට පෙරහැරේ යන ඇතෙක් කරන්නත් වැගන් මාදිලිය සුද්දා දුර ගමන් වලට මෙන්ම එය පවුලේ වාහනය ලෙස භාවිත කිරීම යන කරුණු වැගන් එකට හර්ස් කියන මෝඩ හරක් නොදන්නා නිසා) මෙම වර්ගය මට හරියටම හරියන බව තේරුම් ගෙන Recondition නිසා දිරුම් අවම තත්ත්වයේ රථයක් (මම නම් ගත්තේ දිරුම් නැතිම වාගේ රථයක්) සොයා ගත්තා.

    මේ සහෝ්දරයා ගන්න යන Alto මෝටර් රථය සමහර විට ඔහුගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙනවා ඇති. නමුත් සමහර අය අරක ගනින් මේක ගනින් කියනවා. මට නම් කියන්න තියෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට හරියනවානම් ඒක හරියට නඩත්තු කරගන්න හැකියාවක් තියන බවට විශ්වාසයක් තියනවා නම් ඒකට යන්න කියන එක. අවිවාදයෙන්ම කියන්න ඔිනේ Alto මෝටර් රථය දැනට නඩත්තු වියදම අවම තත්ත්වයේ ඇති හා උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත රථ කීපය අතරින් පෙරමුණේ තියනවා.

    එහෙත් අනතුරකදී රථයේ ගමන් ගන්න රියදුරු හෝ මගීන්ට ඇති ආරක්ෂාව ගැන නම් දෙවරක් නොව දහස් වතාවක් සිතන්න ඔිනේ. මොකද අවුරුදු ගාණක් පරණ G Touring වගේම ඊටත් පරණ මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් එක Alto මෝටර් රථයට වඩා ආරක්ෂාවක් එහි ඇතුලත ගමන් ගන්නා රියදුරුට හා මගීන්ට සපයන බව ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. සල්ලි හම්බ කරලා නව මෝටර් රථයක් ගන්න පුළුවන් උනාට ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ. ඒ නිසා ඒ ගැන හිතන්න.

    මට නම් ඇත්තටම මගේ අප්පච්චිගේ KE -72 නොහොත් DX වැගන් රථය හා මගේ G Touring රථය දුර දුවන්න කියාපුම බඩු දෙකක්. ලංකාව වටේම රවුම් ගහලා තියනවා කිසිම අවුලක් නැතිව. සමහර විට දවසකට 400km - 500km විතර දුවපු අවස්ථා පවා තියනවා ඒත් ඇගට කිසිම අමාරුවක් නෑ. දවසක් මම යාළුවෙකුගේ Alto එකක් දවසකට 200km විතර දුරක් Drive කරලා දවසක් විතර බුදියන් ඉන්න උනා ඇගේ අමාරුව නිසා. අනික මගේ පොඩි උන් පොඩි කාගේ ඉදන්ම වැගන් වල අත පය දිගඇරන් යන්න පුරුදු වෙලා තියන නිසා මගේ අවශ්‍යතාවය ඉඩ කඩ තියන වාහනයක්ම විය යුතුම වෙනවා. ඊට හපන් මගේ බිරිද (බැදපු උන් කොහොමත් දන්නවානේ ගමනක් යද්දි නොනලාගේ කන්ටේනර් පැටවිල්ල) ගමනක් යද්දි උන්දැ කියන බඩු අරන් යන්න කන්ටේනර් එකක් නෙවෙයි දෙකක් වත් ඔිනේ.

    අනික වාහනයක් භාවිතයට ගන්නකොට හාමු මහත්තයාලා, පුයර බබාලා වගේ ඉන්නේ නැතිව මජන් ටිකක් ගාගෙන නට් එකක් හරි තද කරගන්න ඉගෙනගෙන එයට හැකියාවක් ඇති කරගන්න ඔිනේ. අනික කලට වේලාවට නඩත්තුව කරගන්න විදිය පිලිබද හොදම අවබෝධයක් තිබිය යුතුමයි. නැත්නම් වාහන අරහං වෙන එක ඔින එකෙකුට වෙන්න පුළුවන්.

    සහෝ.... හිත හිත ඉන්න එපා. වැඩේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියා ෂුවර් නම් ඒ Option එකට යන්න. ජීවිත වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න. මම නැවත කියන්නේ ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ.

    ජය වේවා!

    මේවනේ යක්ඛයෝ රිවීව්

    100%