Don't send Dollar to Sri Lanka

Mancheter

Active member
  • Oct 1, 2019
    310
    230
    43
    අරගලය ජෙප්පොන්ගෙ නෙමෙයි පකෝ..තෝ අරගලයට බණින්නේ තෝ වේස බයියෙක් නිසා..මෙච්චර දේවල් කරපු ඒ කොල්ලො කෙල්ලොන්ට බණිනව කියන්නේ තොපි නම් හොර වේස රාජපක්ෂගේ පැටවු..

    View attachment 171450
    Nehe. Oka patan gadhdhi Nirpakshika thama thibbe. Loku support ekak awa.
    Eka hethuwa power cut /gas queues /fuel queues and no essential foods.
    Eka hinda loku support ekak awa middle class eken.
    Cement /iron wedi wechcha hinda ,pohora case hinda lower and owner middle class ekatath kela una. Eka hinda village walath crisis eka awa.
    JVP beluwe meka politically use karanna eka godak sarthaka una.
    Den den godak ayata therena hinda popularity eka aduwenawa.
    Eg- Sajith ta pahara deema.
    Anura prime minister wenne nethiwa una Ranilta wirodhaya dekweema. (Adu gane masa 3-4 k wath denna one )
    Me welawe politics karanna welawak nemei .rate ithama darunama kale me yanne. Eketh politics karanna balana ekata minissunge wirodhaya lagadima enawa.
    Adu gane podi kalayak wath denna one Ranil ta prasna wisadanna.
     
    • Like
    Reactions: R O B U S T A

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    උබ කිව්වා කියලා අපි ඩොලර් එවන් නැතුව ඉන්න ඕනේද පොන්ස්😅😅
     
    • Haha
    Reactions: magix

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Watch from 1:00
    You didn’t understand me. I never said anything about rates. Watch the video. Dollars never come to Sri Lanka on wise. Wise is legal Undiyal.

    whatever, they need buy LKR with USD to send us LKR.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,536
    1
    14,635
    113


    Watch from 1:00



    You didn’t understand me. I never said anything about rates. Watch the video. Dollars never come to Sri Lanka on wise. Wise is legal Undiyal.

    Oh never knew about it. Then next time directly with bank. Need more research btw
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    whatever, they need buy LKR with USD to send us LKR.
    But still dollar doesn’t come to Sri Lanka from wise. It’s basically Binance P2P.

    Oh never knew about it. Then next time directly with bank. Need more research btw
    I never knew it too. One user from Elakiri told me this. I forgot his name.
    ------ Post added on May 15, 2022 at 1:20 PM
     
    • Like
    Reactions: magix

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    eka aththa... dan lankawe inna ewungen padiyen 5000k 10000k kapanawa kiwwama un kamathida? mokada unta padi denneth LKR print karalane... $ gena ewuntath LKR tikak print karala dunnama moko
    මේ ඔක්කොම පලස්තර් බන්. රටේ තියන ප්‍රදාන ප්‍රශ්නේ අමතක කරවන්න කරන දේවල් ඔක්කොම. අනේ මන්දා සිංහලු 15 අව්රුද්දක් තමන්ගේ සල්ලි හොරා කාපු ඒවා එක සතියෙන් අමතකයි. උගේ මල්ලි තමා මහා පුටුවේ ඉන්නේ. මේ රටේ අපරාද කළා නම් ඒවගේ උඩම ඉන්නේ ඔය සාටක උන්. රනිල් දෙවනියට හිටියට උඩ ඉන්නේ අරුන් කියන එක අමතක උනා කියන්නේ අර ප්‍රබාකරන් කිව්වා එක හරි
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    But still dollar doesn’t come to Sri Lanka from wise. It’s basically Binance P2P.


    I never knew it too. One user from Elakiri told me this. I forgot his name.
    ------ Post added on May 15, 2022 at 1:20 PM

    then why did CBSL return the wise fee?

    1652601373218.png
     
    • Like
    Reactions: Kevin_Fdo and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    But I don't think that we are in that level. In Lebanon 1liter of petrol is around 21000 other essential also has a price hike than srilanka. We are still not in the peak of inflation.
    Yes machan. but what it say is soon it will become like that.
    but i think we can reverse this easily. just remove gota from power
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    උබ මගුලක් කියනව. දැන් රු 360ට යන ඩොලර් එකේ හරි වටිනාකම රු 440-460ක් වෙනව. මුන්ගෙ මේ එක එක මගුල් නීති වලින් තමයි අල්ලන් ඉන්නේ. නැත්නම් හරි වටිනාකම 360ටේ ලඟින්වත් නෑ.

    ඩොලර් දාහකින් හෙන ගානක් පට්ට පාඩුයි.
    Show your calculations :)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    api IT kollo. bola wage pin battu nemei. IT sector eka nattan lankaawa meeta kalin homben gihin

    ඉතිං හොම්බෙන් යන්න දීල අකුලගනින්කො හුත්ත. තව මොනවා වෙන්නද....
     
    • Haha
    Reactions: kasunkaru

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    උබ රජයෙ සේවකයෙක්ද? එහෙනම් තොපිට කන්න බොන්න දෙන්නත් එක්ක අපිට හම්බ කරන්න පුකේ අමාරුවක් නෑ හුත්තො.

    හමුදා පොලීසි නඩත්තු කරගෙන ඇගේ පතේ හයිය තියෙන හැදියාවක් නැති හොරු,කුඩ්ඩො,කොල්ල කාරයෙන්ගෙන් උඹලගෙ පවුල් ආරක්ශා කරන්නෙයි , ආණ්ඩුවේ ඉස්පිරිතාල/ඉස්කෝල/කැම්පස් නොමිලේ පවත්වාගෙන යන්න ඒවගේ වැඩ කරන්නෙ , තොපිලට යන්න පාරවල් හදන්නෙ, පාරවල් වල කුණු අස්කරන්නෙ රජයේ සේවකයො තමයි.

    රජයේ සේවකයො නැත්නන් තොපිල මෙච්චර කල් ජීවත් වෙන්නෙත් නෑ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    මේ ප්‍රතිපත්ති එක්ක ඉදියි. යකෝ අද තියෙන නීතිය නෙමේ හෙට. උන්ට හිතනෙ හිතෙන වෙලාවට වෙනස් වෙනව. මෙහෙම උනාම මිනිස්සු සල්ලි එවයිද. හැම දාම ණය කකා ඉන්නතමයි වෙන්නේ.
    කොයි ආණ්ඩුව ආවාත් මේ දේට මුන දෙන්න වෙනවා . අපි පුළුවන්තරම් බලන්න ඕනේ ආණ්ඩුව අපි ගොඩ දැම්මේ නැතත් අපි ත් ගොඩ ගිහිං රටත් ගොඩ දාගන්න විදියක් . මේ යන්නේ ලංකාවට අමාරු කාලයක් . දේශපාලකයින් පිස්සු කෙලිනවා කියලා අපිත් පිස්සු කෙලිනවා නම් අඹ සරණයි .
    ඇයි අපි මේකෙන් ගොඩ එන්න ඕනේ .

    මේ විදියට ගොයියෝත් ගෑස් ,විදුලිය,තෙල්, වගේ දේවල් නැත් තටම නැති වෙයි.

    ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති වේයි.

    රුපියල පිටරට වල මාරු කරන්නේ නැති වෙයි.

    Student Visa හරි වෙන Visa ගොඩක් ඒවා ලංකාවට Issue කරන්නේ නැතිව ඉදියි.

    සමහර විට ගොඩක් online Payments Gatways ලංකාවට Support කරන්නේ නැති වෙයි.

    කිසිම බඩුවක් ඔන්ලයින් Order කරලා ගෙන්න ගන්න බැරි තැනට එයි .

    නැවු ලංකාවේ කොළඹ වරායට එන්නේ නැතුවා වෙන වරයාවල් වලට යයි.



    මේ බය කරනවා නෙවෙයි වෙන්න පුළුවන් දේවල් ටිකක් විතරයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,568
    113
    Doller නැතුව Dollar ගේන්න try කරලා බලපන්
    වොයිස් ටයිපින් වලින් ටයිප් වල තියෙන හැටි තමා ඉතින් අකුරු අඩුවෙන් ටයිප් වෙන්නේ ඒකයි
     
    • Wow
    Reactions: Gaash

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    They will have regional employees and will inform wise on local laws. Wise is creating these transactions to follow the CBSL guidelines.

    Not that hard to create a transaction on CBSL name.
    but they use LankaClear to automate the process. which is licensed by the CBSL.

    Dollars do not come to sri lanka even if it is a USD swift transfer. those are just electronic messages. all our foreign reserves are deposited in

    foreign banks. not in the SL.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    Kela wela tiyenne, Unge dollars wadak ne mokada anith pathata trade karanna beri nisa. Mun kaley dollars aran ewa wadi gaanata anith pathata wikka. Godak import karana un ewa use karala tama import kaley. I know personally IT companies do this (system integrators, Distributors etc). CBSL eka eka ban kalata passe, munge dollars wadak nati level ekata awa. So they are trying to sell it again :-D.
    Dr Nandalal ekka sellam naa. kari kabba nam undial un allanwa kiyala boruwa daala black market promote karaa kaputas. dannam rewila tiyenne undial unta
     
    • Like
    Reactions: tharakaf

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ලංකාවෙ මහ බැංකුවත් එක්ක බෑ බං. උන් නිකන් හුලඟෙ වැනෙන පරඩැල වගේ එක වෙලාවකට එක පැත්තක, තව වෙලාවක එක පැත්තක. එක ප්‍රතිපත්තියක් නෑ. හිතෙන හිතනෙ වෙලාවට ලංකාවෙ ඉන්නෙ රජයෙ සේවක ගොබ්බො ඇතුලු කාලකන්නි ටික පරිස්සම් කරල උන්ටත් එක්ක කන්න බොන්න පිටරට සල්ලි හම්බ කරන උන්ට කෙලින්න/මංකොල්ල කරන්න එක එක චේන්ජස් ගේනව. මුන්ට කෙලම වෙලා යන්න.

    උබල හම්බ කරන ඩොලර් මෙහෙට ගේන්න එපා. වියදමට ඕන ටික විතරක් ගනින්. ඒකත් හරි වටිනාකමක් දෙන එකෙක්ට දීල රුපියල් ගනින්. කාලකන්නි බැංකු වලට නොදා.
    මුන් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙමේ. හිතනෙ හිතෙන වෙලාවට එක එක නීති. ඒ හැම නීතියක්ම පිටරට සල්ලි හොයන උන්ට කෙලින්න හදාපු නීති. කාලකන්න බල්ලො.
    කන්නත් නැති කරපං
     

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Dollar avapan meheta. Avanna epa kinne ponna vesige puthala. Tava pakayak dala tibba uge skill akeen hoyana ava vadima thanen maru krnvalu. Uth athmarthakami ponna pakayek
     
    • Like
    Reactions: kasunkaru