ඕක කැපුවට වැඩක් නෑ ආයේ වැවෙනවා.......
ජෝක්බන්..උබ ට්රයි කරල බලපන් මුස්ලිම් ඩොකාලා බෙහෙත් දෙන පොඩි තැන් තියනව් යනවා..මුස්ලිම් උන් වැඩි එරීයාවල...උන් කරනවා ඕක මම දැකල තියනව බෝඩ් එකක් දාල තියනව සුන්නත් කරනවා කියන්නෙත් ඕකම තමයි....ලොකු ගනන් ගන්නේ නෑ
1990 ganan wala ooka karapu ekekta e kalla giniwathura botaleka dala deela hospital eken. Adatath pora gawa thiyenawa
man kale ehemai. 20k gattaඕක කැපුවට වැඩක් නෑ ආයේ වැවෙනවා.......ජෝක්බන්..උබ ට්රයි කරල බලපන් මුස්ලිම් ඩොකාලා බෙහෙත් දෙන පොඩි තැන් තියනව් යනවා..මුස්ලිම් උන් වැඩි එරීයාවල...උන් කරනවා ඕක මම දැකල තියනව බෝඩ් එකක් දාල තියනව සුන්නත් කරනවා කියන්නෙත් ඕකම තමයි....ලොකු ගනන් ගන්නේ නෑ
Sensitivity eca adu wenawa cyanne top sudu wenwathee bneke aththak tiyenawa.. mokada sensitivity eka adu wela yana nisa
Dannenne naththm hucanne ayi bnඔයවගේ ප්රශ්නයක් මටත් තිබ්බා. හේමාස් එකේ Q&A web page එකක් තියෙනවා. එකේ තියෙනවා ඔක්කොම විස්තර. පොඩ්ඩක් බලපන්. මන් ඕක කරගෙන දැන් මාස 6ක් වගේ වෙනවා. අවුලක් නැහැ. sensitive ගතිය නම් සෑහෙන්න අඩුයි පුතේ. දැන්නෙන්නේ නැති තරම්. හනුමා දර පාලන සීන් එකේ තමා දැන් ඉන්නේ. හැබැයි කොහොම උනත් මම නම් satis.
Capuwata pacce calisame wadina cota epa wenne naththee bnඩොකෙක්ට පෙන්නපන්. කරන්න ඕන දේ කියයි.
Circumcision කරන්න උනත් ලොකු අව්ලක් නෑ. එක දවසේ වැඩක්.
Phimosis හින්ද මාත් කරා හැබැයි ලංකාවේ නෙවෙයි. උදේ ගියා (fasting එන්න කිව්වේ) ඇඩ්මිට් කරා, ඩොකා ඇවිත් explain කරලා theatre එකට එක්කගෙන ගියා. සිහි නැති වෙන්න injection එක දුන්නා එච්චරයි ලාවට සිහිය එද්දි nurse කෙනෙක් ඇහුව okay ද කියලා. එහෙමම රූම් එකට එක්කගෙන යනවා දැනුන මට ආයි නින්ද ගියා. ඇහැරුනාට පස්සේ එකපාරක් urine පාස් වෙනකන් තියාගෙන අව්ලක් නැති නිසා painkiller සෙට් එකකුත් දීල ගෙදර එව්වා.
මට නම් ලොකුවට අව්ලක් තිබ්බේ නෑ. දවස් දෙකකට පස්සේ වැඩටත් ගියා මම. සති තුනක් - හතරක් විතර ගියා මැහුම් දිය වෙලා වැටිලා යන්න. ඊට පස්සේ මාසයක් විතර යනකන් moisture මොනවා හරි ගාන්න කිව්වා dry වෙනවට. ඊට පස්සේ අව්ලක් නෑ.
එහෙම නෙවේ බන්. sensitivity අඩු වෙනවා කිව්වේ දැනෙන ආතල් එක අඩු වෙන්නේ නැහැ. sensitivity අඩු නිසා වැඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. අන්තිමට දැනෙන ආතල් එකේ වෙනසක් නැහැ.Sensitivity eca adu wenawa cyanne top sudu wenwathee bn
Dannenne naththm hucanne ayi bn
Top sudu wenwathee bn
------ Post added on May 16, 2022 at 1:59 PM
Capuwata pacce calisame wadina cota epa wenne naththee bn
------ Post added on May 16, 2022 at 2:01 PM
Ela nocapa innwata wada capuwama hndathee bnඑහෙම නෙවේ බන්. sensitivity අඩු වෙනවා කිව්වේ දැනෙන ආතල් එක අඩු වෙන්නේ නැහැ. sensitivity අඩු නිසා වැඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. අන්තිමට දැනෙන ආතල් එකේ වෙනසක් නැහැ.
ඔව් topaගේ රෝස පාට ගතිය නම් අඩු වෙනවා ටික කාලයක් යද්දී. සුදු වෙන්නේ නම් නැහැ.
මුල දවස් වල නම් පොඩ්ඩක් අවුල්. මාසයක් දෙකක් යනකොට අවුලක් නැහැ බන්.
මට නම් හොඳයි බන්. 100% satis.Ela nocapa innwata wada capuwama hndathee bn
හරි මචන් thank you. කිරියේම කොල්ලෙක් මට ඩොකෙක් සෙට් කරලා දුන්නා. channel එක දාලා තියෙන්නේ.මේ දෙක බලලා ඩොක්ටර් කෙනෙක් හම්බවෙය්න්
https://elakiri.com/threads/මොකක්ද-මේ-නූල-හෙවත්-frenulum.1574534/
https://elakiri.com/threads/ශිෂ්ණයේ-පෙර-සමේ-ගැටලුව.1579412/
Photo එකක් දාපන්හරි මචන් thank you. කිරියේම කොල්ලෙක් මට ඩොකෙක් සෙට් කරලා දුන්නා. channel එක දාලා තියෙන්නේ.
වැඩේ කර ගත්තට පස්සේ මම thread එකේම update එකක් දාන්නම්.
ඕක ගාල තමයි චූවගෙ රෑෂ් එක හොඳ වුණේ. කෘත ගුණ සැලකීමට තමයි මේ නික් නේම් එක දාගත්තෙ.@Candid-B cream eka hodai![]()

prices are very high at nawaloka, hemas and asiri. I contacted vasana hospital dehiwala. they do it and said will take only 30 mins to do it. then can lave the hospital. there are 3 muslin doctors and you can channel one of them. until now their services are very friendly.Try nawaloka. Circumcision is a very simple surgery.