letherex center - https://goo.gl/maps/QYUpf7WWduy6YhmQ7ලෙදර් පර්ස් එහෙම ගත්ත කඩේ නම මොකක්ද? කොතනද තියෙන්නේ
pavment eke 1200 kiwwa eka methanin gaththe 400 i
letherex center - https://goo.gl/maps/QYUpf7WWduy6YhmQ7ලෙදර් පර්ස් එහෙම ගත්ත කඩේ නම මොකක්ද? කොතනද තියෙන්නේ
location poddak dapan machoඩච් මියුසියම් එකට එහා පැත්තෙ තියනවා ලෙදර් බඩු කඩයක්.පට්ටම ගනන් සාදාරනයි
ඩෑම් ස්ට්‍රීට් එකේ තමා..... හැබැයි දැන් උන් හිතූ හිතූ ගණන් කියන්නෙ...... අර New Gift Center කියල කඩයක් තියෙනව..... උදේ ගියපු ගමන් 55 කිව්ව එක, ATM එකෙන් සල්ලි අරන් එන ටිකට 60ක් උනා. මහ ජරාම සක්කිලි ටිකක් ඉන්නේ ඒ හරියෙ කඩ ටිකේ...... යනව නම්, ඔලුවට තොප්පිය දාගෙන..... ** කපාගෙන යන්න ඕන. අන්න එතකොට නම් අඩුවට ලැබෙයි.....!!bicycle ganna thiyenawada band hoda kadayak?

Cooker eka gana wistarayak danna puluwanda matath ganna ona ekakඉලෙක්ට්‍රිකල් බඩුනං කොටුවෙ දැන් ගණං. ඉස්සර ගොඩක් අඩුයි. ඩේ ටුඩේ ප්‍රයිස් අප්ඩේට් වෙන නිසා ගණං වැඩියි. පිට තැන් වලින් ගොඩක් ඉලෙක්ට්‍රිකල් බඩු අඩු මිළට ගන්න පුලුවන්....
කොටුවෙ තොග කඩවල 5500ට තිබුණ රයිස් කුකර් එකක් මම 4500ට ගත්ත කොළඹින් පිට කඩේකින්...
බයිසිකල් පාට්සුත් එහෙමයි. ශීට් බාර් එක කොටුවෙ 700යි, ගමේ විංකලේ 450යි...
අනික් දේවල්නං කොටුවෙ ලාබයි.
රසකැවිලි වර්ග, රට ඉඳි වගේ කෑම, පළතුරු වර්ග එහෙම සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකේ රතු පල්ලිය ඉස්සරහ තියෙනව.
තව බෑන්ක්ශෝල් ස්ට්‍රීට් එකේ කෙලවරට වෙන්නත් කඩ තියෙනව...
ඒ හරියෙම චයින ස්ට්‍රීට් එකේ තමයි, ඩිශ්වොශර් වර්ග, පේපර් සර්වියට් වගේ දේවල් තියෙන්නෙ.
එතනම තොග කඩවල් වල පරිප්පු, අල ලූණු, කරවල කඩ එහෙමත් තියෙනව. ඒවයෙනං ගණං කොහොමද දන්නෙ නෑ...
ළමයින්ගෙ බේබි ක්‍රීම්, ශැම්පු වගේ අයිටම් එහෙමත් සෙකන්ඩ් ස්ට්‍රීට් එකෙන්ම කඩවල් වලින් ගන්න පුලුවන්.
සෙල්ලම්බඩු ගන්නවනං, ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ ඩච් මියුසියම් එක ඉස්සරහ ඇතුලෙ කඩවල් වල බලන්න..
1st street eke sena electronics.... 1st street ekata enter wela first junction eken right side eke kada 5 witara yanna ona...nobara 85 or 86 wage... hariyata shop eke number eka mathaka naa...LEDs, ICs wage electronic components ganna thiyenne koheda?
Elzzz...! Thank you Machan..!1st street eke sena electronics.... 1st street ekata enter wela first junction eken right side eke kada 5 witara yanna ona...nobara 85 or 86 wage... hariyata shop eke number eka mathaka naa...
වර්ගෙනං මතක නෑ මචං. චයිනීස්, නම කියවගන්න බැරි ජාතියෙ. ග්‍රෑම් 800 පොඩි එකක්. ව්‍යංජන හදන්න ගත්තෙ.Rice
Cooker eka gana wistarayak danna puluwanda matath ganna ona ekak
උන් දැන් බිස්නස් කරන්නෙ නෑ. ඉස්සර ගියාම වැඳල ගන්නෙ. දැන් බඩු නෑ කියනව. බඩු තියාගෙන ගාණ වැඩි වෙනකල් අල්ලගෙන ඉන්නව... බිසනස් නොකෙරෙන තැනට කතාකරන්නෙ...ඩෑම් ස්ට්‍රීට් එකේ තමා..... හැබැයි දැන් උන් හිතූ හිතූ ගණන් කියන්නෙ...... අර New Gift Center කියල කඩයක් තියෙනව..... උදේ ගියපු ගමන් 55 කිව්ව එක, ATM එකෙන් සල්ලි අරන් එන ටිකට 60ක් උනා. මහ ජරාම සක්කිලි ටිකක් ඉන්නේ ඒ හරියෙ කඩ ටිකේ...... යනව නම්, ඔලුවට තොප්පිය දාගෙන..... ** කපාගෙන යන්න ඕන. අන්න එතකොට නම් අඩුවට ලැබෙයි.....!!![]()
![]()
උඹ ඔතනින් බඩු ගත්තෙ කොයි කාලෙ ද?letherex center - https://goo.gl/maps/QYUpf7WWduy6YhmQ7
pavment eke 1200 kiwwa eka methanin gaththe 400 i
patta watinawa bnදැන් මේ තියන තත්වේ එක්ක ගිනිපෙට්ටියෙ ඉදලා ගනන් ගිහිල්ලා තියෙන්නෙ.ගන්න පඩිය ගෙදර බඩුටික බිල් ටිකට ඉවරයි.පොඩි බබාලා ඉන්න ගෙවල් වල මීට වඩා අන්තයි .පිටකොටුවෙන් ගත්තම ලාබ ගැන මේකේ කතාකරමු.
Xl ගාබේජ් බෑග් 10 කීල්ස් එකේ 400+
පිටකොටුවෙ xl බෑග් 100 ම 2100යි.
හෑන්ඩ් ටිශු එක පැකට් එකක් කීල්ස් කාගීල්ස් වල 250ක් දැන්.පිටකොටුවේ පැකට් 20 ගන්න පුළුවන් 3000යි.
ඉටිපන්දම් පැකට් එකක් දැන් කඩේ 1000යි.පිටකොටුවෙන් පැක් එකක් 600 ගානෙ ගන්න පුළුවන්
එතන තියනවා ඩිශ් වොශ් ලික්විඩ් ලීටර් ගනන් කෑන්.එකක් ගත්තනම් බය නැතුව මාස 6+ පාවිච්චි කරන්න පුළුවන් .දැන් විම් ඩිශ්වොශ් එකක් 500යි.
බර්ත්ඩේ අයිටම් ලයිට් එහෙමත් සෑහෙන අඩුවට ගන්න පුළුවන් .
Location - https://goo.gl/maps/ib5V7xfWMmHxnKgf6
පොඩිම අය ඉන්න අයට බඩු ගන්නත් හොද තැනක් තමා පිටකොටුව කියන්නෙ.කඩවල් වල රස්තියාදු උනොත් සෑහෙන්න අඩුවට බඩු ගන්න පුළුවන්
මාවල් වෙට් ටිශු පැකට් එකක් කීල්ස් ආපිකෝ එකේ 850යි.පිටකොටුවෙ 550යි.සතියකට කලින් ගත්තෙ එකක් 500යි
වෙලෝනා ඊසි පැන්ට්ස් කෑලි 54 ලාජ් එක නම් අඩුවක් නෑ 7500යි.ඒත් දැන් champs කියලා ඉන්දියන් පෑන්ට්ස් වගයක් එනවා අපේ ක්ලයිමෙට් එකට මැච් වෙන ඒකේ කෑලි 38 පැකට් එකක් 2750යි.මේ වගේ ඒවා ගනිද්දි කඩවල් දෙක තුනකට ගිහින් බලන්න ඔනෙ.එතකොට සමහර තැන් වලින් ඩිස්කව්න්ට් එහෙම හම්බෙනවා.
Location -Main Street
ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නවනම්.පාරේ අයිනේ කඩවල් පේම්න්ට් එකෙන් ගන්න එපා.ඇතුලේ තියන පොට් වල ඒක ගනන් අඩුයි.පේමන්ට් එකේ ගාන වැඩී.
කඩවල් ලොකුවට තියබ්බට බය නතුව ගිහින් බඩු වල ගනන් අහන්න.ඒවා වල ගනන් අඩුයි.මන් පේමන්ට් එකෙන් ෆෝන් එකට වෝට පෲෆ් ෆෝන් කවරයක් ඇහුවම 350ක් කිව්ව.ඊට වඩා කොලිටි එකක් මන් ට්‍රාන්ස් ඒශියා එකෙන් 150ට ගත්තා.
Location - 1st Cross St
වෙඩින් කාඩ් කේක් බොක්ස් ප්‍රින්ට් කරන්නත් මරු තැන පිටකොටුව සෑහෙන අඩුවට කරගන්න පුළුවන් .වේරියේශන් ගොඩකුත් තියනවා.
Location - https://goo.gl/maps/ou553WLqtkg1bhCDA
අනික පර්ස් ලෙදර් අයිටම් පේමන්ට් එකෙන් නම් ගන්න එපා .මම ගන්න තැනක් තියනවා ඩච් මියුසියම් එක එහා පැත්තෙ රෙක්සින් ලෙදර් ඕන තරම් අඩුවට ගන්න පුළුවන් .
පොඩි අයට සෙල්ලම් බඩු නම් ඒත් ඩච් මියුසියම් එක ලග තියන කඩ තමා.ලැජ්ජ බය පැත්තක තියල ගියොත් අඩුවට හොද බඩු ගන්න පුළුවන් .එතන ඉන්න මින්ස්සු උබ ගනන් ඇහුවා කියලා තර්හ වෙන්නෙ නෑ.
Location - https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8
මතක තියාගන්න පිටකොටුවට බඩු ගන්න යනකොට ශෝටක් දාගෙන යන්න.සමහර තැන් වල ඇදුම බලල ගාන කියන්නෙ.කාර් පාක් එකේ වාහනේ දාල යන්න පුළුවන් . මාස්ක් දාගෙන යන්න.මොකද කඩවල් වල එකෙක්වත් මාස්ක් දාන්නෙ නෑ.පිටකොටුවෙ කඩවල් වලින් නොකා ඉන්න තරමට හොදයි.බඩ හයිය නැත්නම් බඩ ලෙෆ්ට්.
පිටකොටුව ඇතුලෙත් හොද පිරිසිදු ටොයිලට් තියනවා.හොයාගන්න පුළුවන් .මට මතක නෑ.බොකක් දාන්න කාර් පාක් එක ලගටම යන්න ඕණෙ නෑ.
නෝලිමිට් වගේ ශොප් වල තියන ජොක්කු බ්‍රෑන්ඩ් එකට පිටකොටුවෙ තියනවා දෙකක් 750යි.අරකේ එකක් 1250යි.දැන්නම් වැඩිත් ඇති.
ප්ර්ෆියුම් මේකප් බඩු ගන්නවනම් අන්ඩ ග්‍රව්න්ඩ් එකෙන් තමා ගන්න වෙන්නෙ.දෙකක් තියනවා දෙකටම ගන්න.
Location - https://goo.gl/maps/wACXQbLUtY7idbBn6
පිටකොටුවෙන් ගන්න හොද නැත්තෙ මේ වෙනකම් බැට්රි සුපර් ග්ලූ පේමන්ට් එකේ විකුනන සෙකන්ඩ් හෑන්ඩ් ලයිට් කම්පියුටර් පාට්ස් වගේ ඒවා තමා.
ගෙදර කොස්ස සව්ත්තුයි නම් 400ක් දීලා කොස්සක් ගන්නෙ නැතුව පිටකොටුවෙ ආපු වෙලාවට කොස්සෙ යට කෑල්ල විතරක් ගන්න පුළුවන් 150යි එකක්.දෙක තුනක් අරන් තියාගත්තනම් එකම කොසුමිටට හයි කරගන්න පුළුවන්
https://goo.gl/maps/ANTxymGgzdfwpS3p8
තව දන්නවනම් යටින් දාගෙන යන්න.
මේ ත්‍රෙඩ් එක දාන්න දවස් 3කට කලින්.මන් ගත්ත ගාන මන් දැම්මෙඋඹ ඔතනින් බඩු ගත්තෙ කොයි කාලෙ ද?
ඉන්දියන් රෙක්සින් එකක් ගත්තා 750 ට. ඔතනත් ලෙදර් එවා ගිණි ගණන් බන්. අරන් එද්දී පේමන්ට් එකේ ලෙදර් එකක් සෙට් උණා 850 ට. ඔය ප්ලෙස් එකේ ඒක ම 1500 යි. බොරු නෙ බන් උඹ කියල තියෙන්නෙ.
පුළුවන් නම් ෆොටෝ එකක් දාපන්කො ඒ ගත්ත එකේ. බැරි නම් ෆොටෝ එක පී එම් දාපන්කොමේ ත්‍රෙඩ් එක දාන්න දවස් 3කට කලින්.මන් ගත්ත ගාන මන් දැම්මෙ