Babar ට ජයසූරිය දාපු බොලේ දැක්ක ද? Nulen miss වුණේ off stump එකයි, bat එකයි දෙකම...හවස බෝල ටික නම් හොදටම වැටුනා...
ඔක්කොම උන් 100ට අඩුවෙන් යන්න ඉඩ තියනවBarber කොන්ඩෙ කපන්න පටන් ගන්න කලින් ගත්ත නං ගොඩ දැන්..![]()
Seam එකට නං ගහනවාඔක්කොම උන් 100ට අඩුවෙන් යන්න ඉඩ තියනව