Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    හවස බෝල ටික නම් හොදටම වැටුනා...
    Babar ට ජයසූරිය දාපු බොලේ දැක්ක ද? Nulen miss වුණේ off stump එකයි, bat එකයි දෙකම...


    ------ Post added on Jul 16, 2022 at 8:21 PM
     
    • Haha
    Reactions: dilann

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    Dance Reaction GIF by The .GIFYS
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    මුන් Fawad Alam ව හලලා නේ.
    ඌ හරහට ඉදන් ගහන විදියට අපේ උන්ට දාන්න අමාරුයි.
    එකපාරකුත් ඇවිත් තනියම ගැහුවා අපිට.