Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    darmasena pons anith hama ekatama not out denawa...

    umpires call walin hodata chance ekak ganna puluwan kama thiyeddi out dunna ne,,,nedakin..booruwa...aparade wickets nathuwa heta dawasata yaganna thibuna nam hodai...kawa wade.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,013
    113
    එකමත් එක රටක
    night watchman ව එවන එකනම් හෙන නෙගටිව් වැඩක් බන්.
    ඌ ආපු වෙලේ ඉදල අනිත් පැත්තේ බැට්ස්මන් යන්නේ ඌව බේරගන්න.
    අනික ඊලග දවසේ ඕකා කොහොමත් ඉක්මනට ඖට් වෙන්ව.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,045
    14,127
    113
    night watchman ව එවන එකනම් හෙන නෙගටිව් වැඩක් බන්.
    ඌ ආපු වෙලේ ඉදල අනිත් පැත්තේ බැට්ස්මන් යන්නේ ඌව බේරගන්න.
    අනික ඊලග දවසේ ඕකා කොහොමත් ඉක්මනට ඖට් වෙන්ව.
    හැබැයි ලකුණු 20-30 ගහලා දුන්නොත් මාර වාසියක් වෙනවා,එකට චමින්ද වාස් වගේ එකෙක් ඉන්න ඕන.
    මේ ඕල් රවුන්දර්ලා මහා සාපයක්,හරියට බැට් කරන්නත් බැ ,බෝල් කරන්නත් බැ.
     
    • Like
    Reactions: Quick_Silver

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    night watchman ව එවන එකනම් හෙන නෙගටිව් වැඩක් බන්.
    ඌ ආපු වෙලේ ඉදල අනිත් පැත්තේ බැට්ස්මන් යන්නේ ඌව බේරගන්න.
    අනික ඊලග දවසේ ඕකා කොහොමත් ඉක්මනට ඖට් වෙන්ව.
    Sirawata. Eda dawase pitch eke condition eka patta awul naththam anith team eke un honadatama karanawanam arenna boru wadak.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,013
    113
    එකමත් එක රටක
    හැබැයි ලකුණු 20-30 ගහලා දුන්නොත් මාර වාසියක් වෙනවා,එකට චමින්ද වාස් වගේ එකෙක් ඉන්න ඕන.
    මේ ඕල් රවුන්දර්ලා මහා සාපයක්,හරියට බැට් කරන්නත් බැ ,බෝල් කරන්නත් බැ.
    රමේෂ් මෙන්ඩිස් වගේ එකෙක් එව්වනම් හරි බන්.
    ඌ first class 300කුත් ගහල තියන එකෙක්. සෙන්චරි දාල තියනව. ඌව එව්වනම් අද දවස ඌට බැට්ස්මන් කෙනෙක් විදියට හිතල ගහගෙන යන්න පුලුවන්. නැත්නම් ඌ අගට ඇවිත් සෙල්ලම් කරන්නේ වෙන සපෝට් කරන ගේමක්.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,045
    14,127
    113
    ඔව් එක නම් ඇත්ත,උගෙන් වැඩක් ගන්න තිබ්බා
    රමේෂ් මෙන්ඩිස් වගේ එකෙක් එව්වනම් හරි බන්.
    ඌ first class 300කුත් ගහල තියන එකෙක්. සෙන්චරි දාල තියනව. ඌව එව්වනම් අද දවස ඌට බැට්ස්මන් කෙනෙක් විදියට හිතල ගහගෙන යන්න පුලුවන්. නැත්නම් ඌ අගට ඇවිත් සෙල්ලම් කරන්නේ වෙන සපෝට් කරන ගේමක්.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Need at least 300+ Barbar Azam thamai eye Wade kawe nathnam danatama lead eka 100+ u Mara gemak gahuwe thaniyama.Alla alla enne nathuwa ape un tika Gahanna one Galle pitch eke defense ba attack karanna one.

    Ramesh mendis get batting nam madi.u Galle Wala welath Galle pitch eke thama 50k wath gahuwe na.
    ------ Post added on Jul 18, 2022 at 9:14 AM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    මේ lead එක නං මදි වගේ නේ

    රමේෂ් මෙන්ඩිස් වගේ එකෙක් එව්වනම් හරි බන්.
    ඌ first class 300කුත් ගහල තියන එකෙක්. සෙන්චරි දාල තියනව. ඌව එව්වනම් අද දවස ඌට බැට්ස්මන් කෙනෙක් විදියට හිතල ගහගෙන යන්න පුලුවන්. නැත්නම් ඌ අගට ඇවිත් සෙල්ලම් කරන්නේ වෙන සපෝට් කරන ගේමක්.
    ගහන්න ගිහින් out වුණා.. 😕
    දවස් 2k තියනවා, මේ lead එක නං මදි කියලා හිතෙන්නේ. 300+ වෙන්න ඕන.
    ------ Post added on Jul 18, 2022 at 3:15 PM
     
    • Like
    Reactions: dilann

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොහොමත් හෙට match එක ඉවරයි..අන්තිම දවස්වල ඔය ground එකේ 150ක්වත් ගහන්න බැහැ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,045
    14,127
    113
    මේකේ ගහන්න අමාරුයි බන්,ලීඩ් එක තව වැඩි වෙනවනම් හොදයි චන්දි 100 ගහගත්තොත් ගොඩ,උ පට්ටම ගේමක් දෙන්නේ ,අනිත් එකා බාබර්.මු දෙන්න සුපිරියටම කරා
     
    • Like
    Reactions: dhanuka kumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,013
    113
    එකමත් එක රටක
    මේකේ ගහන්න අමාරුයි බන්,ලීඩ් එක තව වැඩි වෙනවනම් හොදයි චන්දි 100 ගහගත්තොත් ගොඩ,උ පට්ටම ගේමක් දෙන්නේ ,අනිත් එකා බාබර්.මු දෙන්න සුපිරියටම කරා
    අපිට වගේ උන්ට එහෙම ප්‍රෙෂර් එකක් දෙන්න පුලුවන් ස්පින් එකක් නෑ ..
     
    • Like
    Reactions: dhanuka kumara