Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කොහොමත් හෙට match එක ඉවරයි..අන්තිම දවස්වල ඔය ground එකේ 150ක්වත් ගහන්න බැහැ
    බාබර් අයියා හාන්න ගියම ලේසියෙන් නවත්තන්නේ නෑනේ:eek:
     
    • Like
    Reactions: batwise

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    20220718_222258.jpg

    ඉන්දියන් කාරයො මේක අලව අලව යනව. 😅
    එඩිට්ද
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අපිට වගේ උන්ට එහෙම ප්‍රෙෂර් එකක් දෙන්න පුලුවන් ස්පින් එකක් නෑ ..
    බාබර් අයියා හාන්න ගියම ලේසියෙන් නවත්තන්නේ නෑනේ:eek:

    පක්කො සත පහකට predict කරන්න බැහැ . තව ලකුණු එකතු වෙන තරමට හොදයි.
    මතක නැද්ද මුන් එක දවසෙන්(session2යි වගේ ) පල්ලෙකැලේ 374ක් ගහලත් කෑවා.
    අපේ උන් කොච්චර ගේම් දුන්නද එදා මැච් එක නවත්තගන්න. :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,026
    113
    එකමත් එක රටක
    පක්කො සත පහකට predict කරන්න බැහැ . තව ලකුණු එකතු වෙන තරමට හොදයි.
    මතක නැද්ද මුන් එක දවසෙන්(session2යි වගේ ) පල්ලෙකැලේ 374ක් ගහලත් කෑවා.
    අපේ උන් කොච්චර ගේම් දුන්නද එදා මැච් එක නවත්තගන්න. :baffled:
    ඒ පල්ලෙකැලේ නේ. ගාල්ලේ එහෙම බෑ . බාබර් ගැහුවේ ඌ ගහන විදිය වෙනස් නිසා . අනිත් උන් ගෙඩිය කනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,046
    14,129
    113
    පක්කො සත පහකට predict කරන්න බැහැ . තව ලකුණු එකතු වෙන තරමට හොදයි.
    මතක නැද්ද මුන් එක දවසෙන්(session2යි වගේ ) පල්ලෙකැලේ 374ක් ගහලත් කෑවා.
    අපේ උන් කොච්චර ගේම් දුන්නද එදා මැච් එක නවත්තගන්න. :baffled:
    පල්ලේ කැලේ මේ වගේ ස්පින් වෙන්නේ නැ බන්,එකේ අපි දිනනවට වඩා කලා තියෙන්නේ.උබල මෙහෙම කියනකොට මට මතක හැටියට 2008-09 හරි හේරත් පක්කොන්ව කොර කරලා ගන්නවා ,හෙන අඩු ගානක් ගහන්න තියෙන්නේ.හැමෝම හිතුවේ පක්කො දිනයි කියලා,විකට් 8 තිබ්බ ,ලකුණු 90 අඩු ගානක් මන් හිතන්නේ ගහන්න තිබ්බේ.

    අනික ඒ කලේ හිටියේ සුපිරිම පක්කො ටීම් එක බන්,මිස්බා,යුනුස්,මලික්.පට්ටම ටීම් එක,මේකේ බාබර් විතරයි සුපිරි

    https://www.espncricinfo.com/series...ka-vs-pakistan-1st-test-403367/full-scorecard

    onna match eka,mathaken kivve,poddak eha meha vela athi

    menna team bn,nikamata okunge records balapan,

    Last edited: