2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,740
    113
    දෙහිවල
    2022 ආසියානු ක්‍රිකට් කුසලාන ක්‍රිකට් තරඟාවලිය මේ මස 15 වන දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විස්සයි20 ජාත්‍යන්තර තරගාවලියක් (T20Is) ලෙස පැවැත්වීමට නියමිතයි.
    තරගාවලිය සදහා පහත සදහන් කණ්ඩායම් 5ට අමතරව, සුදුසුකමක් ලැබීමේ තරගාවලියෙන් තවත් එක් කණ්ඩායමක් ඔවුන් සමග මුලික වටයේ තරග සදහා එකතුවනු ඇත.

    * Afghanistan
    * Bangladesh
    * India
    * Pakistan
    * Sri Lanka
    * Qualifier


    2022 Asia Cup Qualifier

    C7p0FLK.png


    මුලික වටයේදී කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් දෙක සුපිරි සතරදෙනාගේ වටයට සුදුසුමක් ලබයි. මෙම වටයේදී එක් කණ්ඩායමක්, කාණ්ඩයේ අනිත් කණ්ඩායම් දෙක සමග එක් තරගය බැගින් තරග වැදේ.

    සුපිරි සතරදෙනාගේ වටයේදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුන සමග එක තරගයක් බැගින් තරග කල යුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහලම කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුමක් ලබනු ඇති අතර අවසන් තරගය සැප්තැම්බර් 11 පැවැත්වනු ලැබේ.


    8xp3oiR.png


    A3CAs7t.png



    sKPvFQi.png


    D4bGnLP.png


    SflWM0r.png


    N5EUBLe.png



    mV69wUf.jpg
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Aparade, League method(Round Robin) ekata tournament eka tiyanna tibbe. etakota compettion ekath wedi, tawa match ganath wedi wenawa.

    Reds ලට නේ බන් ඔක්කොම බෝල දාන උන් ටික . :baffled:


    සීලංකන් ටීම් එකයි කබ්බො ටීම් එකයි මැච් එකක් ගැහුවා වගේ 🤣
    මේ මොන ඒසා කමක්ද...3 වසර බටිති පන්තියයි,13-A පන්තියයි වගේ...ටිකක් බැලන්ස්ව හදන්න තිබුනා
    sira kathawa bn. me mona selection ekakda? melo rahak ne. Red unra favour ne okkoma. :baffled: