නම නෝට්..Up
Mata nm uge technique aul bn
------ Post added on Aug 16, 2022 at 7:06 AM
ගොඩක් වෙලාවට ස්කොඩ් එකට ගන්න එකක් නැහැ
නම නෝට්..Up
Mata nm uge technique aul bn
------ Post added on Aug 16, 2022 at 7:06 AM
ow yako...me team 2ke inna un dakkama baya hithenawa ban..okkoma T20 kaapu un

Indian.Aus IPL gahana aluth awun dakkama ape un patta owl ban matanamනම නෝට්..
ගොඩක් වෙලාවට ස්කොඩ් එකට ගන්න එකක් නැහැ
අපේ බෝලස්ලගේ වේරියේෂන් එක පට්ට බන්..බලපංකො තීක්ෂනයා අලුත් බෝලේ ඩ්රිෆ්ට් කරන හැටි..ow yako...
apita team dekak wath gassanna wei eka para....![]()
දුක තමයි පුතීIndian.Aus IPL gahana aluth awun dakkama ape un patta owl ban matanam

Ow bn uu ara eda Dilshan Madushankayata out una widiya dakkama goo giyaනම නෝට්..
ගොඩක් වෙලාවට ස්කොඩ් එකට ගන්න එකක් නැහැ
koo video thiyenwada bn?Indian.Aus IPL gahana aluth awun dakkama ape un patta owl ban matanam
අපේ බෝලස්ලගේ වේරියේෂන් එක පට්ට බන්..බලපංකො තීක්ෂනයා අලුත් බෝලේ ඩ්රිෆ්ට් කරන හැටි..
------ Post added on Aug 16, 2022 at 7:55 AM

satday thibba semi final eka baluwe nadda ubakoo video thiyenwada bn?
mn dakka dilshan karaya swing krna ewa nm...
ade chamikaya melo rahak nathi unane me series eke![]()
nanesatday thibba semi final eka baluwe nadda uba


අපේ උන් Asia Cup එකේම ගහයි..The Hunderd balanawada?
SLC invitational T20 and Hunderd දෙක කම්පෙයර් කරලා බලද්දී අපේ උන් ඇට බෝල ගහනවා වගේ. tournament එකටම 6 ඒවා 10ක් වත් වැදුනේ නැද්ද කොහෙද.![]()
සිරා , russelට හොද පොල් අඩි ටිකක් වැදුනා නේ.අපේ උන් Asia Cup එකේම ගහයි..
Buttler ට උදේ ආච්චි වැහුනා, හවස russel ට..

matanam national team eka oya sellam karana vidiha hodayi ban...pol adi ghanna puluwan chater bowelesla set unoth vitharayi.අපේ උන් Asia Cup එකේම ගහයි..
Buttler ට උදේ ආච්චි වැහුනා, හවස russel ට..
අපේ අයට අමාරුයි එච්චර පවර් එකකින් නෙලන්න.සිරා , russelට හොද පොල් අඩි ටිකක් වැදුනා නේ.
power එක තමයි.
අපේ උන් මොනවහරි දෙයකින් දිනන්න එපයි බන්.matanam national team eka oya sellam karana vidiha hodayi ban...pol adi ghanna puluwan chater bowelesla set unoth vitharayi.
dakkane india west indies tour eka..indian un molen bol karanawa..arun pissu ballo wage wananawa
පොල් අඩි ගහන්න බැරි එක නෙවෙයි , මෙහෙ උන්ගේ run rate එක පට්ට low. මේ කලින් තිබ්බ domestic T20 series එක බලපන්, මෙන්ඩට විතරයි වැදුනේ. 150න එහා වැදුනේ මැච් 3යිද කොහෙද. අනිත් ඔක්කොම below 130.matanam national team eka oya sellam karana vidiha hodayi ban...pol adi ghanna puluwan chater bowelesla set unoth vitharayi.
dakkane india west indies tour eka..indian un molen bol karanawa..arun pissu ballo wage wananawa
තාම අපේ සංචිතය නැහැ, අපේ මැච් එක 27parakku una set venna,me tike vada bn
පොල් අඩි ගහන්න බැරි එක නෙවෙයි , මෙහෙ උන්ගේ run rate එක පට්ට low. මේ කලින් තිබ්බ domestic T20 series එක බලපන්, මෙන්ඩට විතරයි වැදුනේ. 150න එහා වැදුනේ මැච් 3යිද කොහෙද. අනිත් ඔක්කොම below 130.
අනිත් එක මොකෙක් හරි ඉන්න ඕන ground එකෙන් එලියට ගහන්න පුළුවන් එකෙක්.
ස්ලෝ පිට්ච් වල අපේ උන්ගේ strategy eka empty space වලට ගහලා දුවලා run score කරන එක. එකත් මුන් දුවන්නේ නැ .
machanla..mama me thread ekema oya match tika yaddi damma ape podi un mona cricket da gahnne kiyala,balan innaඅපේ අයට අමාරුයි එච්චර පවර් එකකින් නෙලන්න.
තාම අපේ squad එක නැහැනේ.
අපේ උන් මොනවහරි දෙයකින් දිනන්න එපයි බන්.
උබ හිතනේ asia cup එක මොනව කරයි කියලද අපේ උන් ටික?