What motivates you want to live?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    සරලව කියපන්කො.
    මොකද්ද දැන් උබ මට කරන්න කියන්නෙ.
    Ohoma Hithana eka nawattapan.oke dead end eka suicide.weradi paraka yanne.jivithe harayak nethi bawa atta.eka tamai atta.dan edineda weda karapan ara autopilot wage.oluwata handle karanna puluwan kalayak enawa edata answers hoyapan
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,861
    3,583
    113
    මට මේක අහන්න තේරෙන්නෙ නෑ හරියට, තේරෙන විදිහට අහන්නම්.

    උබල ජීවත් වෙන්නෙ ඇයි/හේතුව?
    මොකද්ද මෝටිවේට් කරන්නෙ ජීවත් වෙන්න ඕනෙ කියන තැනට

    ඉපදුන නිසා/මැරෙන්න බය නිසා වගේ ඒව නැතුව සිරාම උත්තර ටිකක් බලාපොරොත්තු වෙමි.

    මටනම් ඉන්න හේතුවක් නෑ කියල තදටම හිතිල තියෙන හින්ද මෙතන ඇහුවෙ.

    සිරාවටම කියන්නේ..මම මේ දවස්වල හිතන්නේ මම මොකටද ජීවත් වෙන්නේ කියල.
    ඊයේ ඉදන් මගෙත් ඔලුවේ ඔය ප්‍රශ්නේ වැඩ කරනවා කියපන්කෝ.... :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    yanne.jivithe harayak nethi bawa atta.eka tamai atta.dan edineda weda karapan ara autopilot wage
    මමත් ඉන්නෙ මේ මතයේ..
    එදිනෙදා වැඩ කරගන්න බැරි තැනක ඉන්නෙ දැන්.
    එහෙනම් මෙකේ උපදෙස් අහ අහ අහවල් ලබ්බක් කරනවද බන් හොඳ ඩොකෙක් හම්බෙයන් ඉක්මනට..උඹට තියෙන්නෙ අවබෝධයෙන් ඇතිවුන කලකිරීමක් නෙවෙයි.. ඒ නිසා ඕකට ගොඩ වෙදකම් හරියන්නේ නෑ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,985
    5,284
    113
    තොටිල්ලේ
    Mokadda block karanne karanna denne nethuwa?
    ලොකු බලාපොරොත්තු කඩ වීමක් තියෙනව 2017 විතර ඉදන් මන් උබටත් මැසේජ් දදා අහල තියෙනව මේක කොහොමද මේක කොහොමද කියල ඔසී ගැන.

    හොද රටකට (ඔසී, කැනඩා) යන බලාපොරොත්තු තාම තියෙනව, ඒව උඩ යට යනව. ඒත් එහෙම කරත් ආයෙත් මෙච්චරයි තමා කියලත් දන්නව.

    හැබැයිෑර කිව්ව වගේ කොහෙත් තණකොළ එකම කොල පාට කියන එකත් ඔලුවෙ වැඩ කරනව. ඒක ඇක්සෙප්ට් කරගන්න බැරි තැනට මන් අල්ලගෙන ඉන්නව, යන්න බලාගෙන ඉන්නව.

    ඒ අතර දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ.
    මේ වගේ ගොඩක් ඒව හිතෙනව.

    1-එහෙනම් මෙකේ උපදෙස් අහ අහ අහවල් ලබ්බක් කරනවද බන් හොඳ ඩොකෙක් හම්බෙයන් ඉක්මනට.. 2-උඹට තියෙන්නෙ අවබෝධයෙන් ඇතිවුන කලකිරීමක් නෙවෙයි.. ඒ නිසා ඕකට ගොඩ වෙදකම් හරියන්නේ නෑ
    1-බෙහෙත් ගන්න ගමන් ඉන්නෙ.
    2-ඕක තමා හරියට හිතා ගන්න බැරි. මොකද හොදරටකට යන එක ගැන හිතන්නෙ නැතුව පාඩුවේ හොද ජොබක් කර ගෙන ඉන්න කාලෙක තමා ඉස්සෙල්ලාම මට තේරෙන්න ගත්තෙ මේ මොන රෙද්දක්ද අපි කරන්නෙ කියල. එතකොට මන් ඩුබායි හිටියෙ. හොද පඩියක් එක්ක සුපිරි ප්ලේස් එකක නැවතිල හිටියෙත්. හොදම බඩු පාවිච්චි කරේ. ඒ දවස් වල තිබ්බ හොදම ෆෝන්, හෙඩ් ෆෝන්, ගෝ ප්‍රෝ අනන් මනන් ඔක්කොම තියෙද්දි මන් හිතන්න ගත්තෙ මේ මොකද්ද අපි කරන්නෙ කියන එක. මේවගෙන් ඇති වැඩක් නෑනෙ කියල.
    ------ Post added on Aug 21, 2022 at 6:39 PM
     
    • Sad
    Reactions: sleeping_fox

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    ලොකු බලාපොරොත්තු කඩ වීමක් තියෙනව 2017 විතර ඉදන් මන් උබටත් මැසේජ් දදා අහල තියෙනව මේක කොහොමද මේක කොහොමද කියල ඔසී ගැන.

    හොද රටකට (ඔසී, කැනඩා) යන බලාපොරොත්තු තාම තියෙනව, ඒව උඩ යට යනව. ඒත් එහෙම කරත් ආයෙත් මෙච්චරයි තමා කියලත් දන්නව.

    හැබැයිෑර කිව්ව වගේ කොහෙත් තණකොළ එකම කොල පාට කියන එකත් ඔලුවෙ වැඩ කරනව. ඒක ඇක්සෙප්ට් කරගන්න බැරි තැනට මන් අල්ලගෙන ඉන්නව, යන්න බලාගෙන ඉන්නව.

    ඒ අතර දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ.
    මේ වගේ ගොඩක් ඒව හිතෙනව.
    Ithin ubatama terenne nedda mekata beheth aran wedak ne oluwe prashanayak kiyala.ubata akamatten unath reality ekata face karanna wenawa.canada ausi visit puluwannan palayan.etakota oya laba ganna beri eke duka adu wei
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,985
    5,284
    113
    තොටිල්ලේ
    Ithin ubatama terenne nedda mekata beheth aran wedak ne oluwe prashanayak kiyala.ubata akamatten unath reality ekata face karanna wenawa.canada ausi visit puluwannan palayan.etakota oya laba ganna beri eke duka adu wei
    ඒත් දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ? කොටින්ම මට ආයෙ ජොබ් එකකට ඇප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ.
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    ඒත් දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ? කොටින්ම මට ආයෙ ජොබ් එකකට ඇප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ.
    Same situation 😑
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    ඒත් දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ? කොටින්ම මට ආයෙ ජොබ් එකකට ඇප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ.
    Terumak ne.kelawarak ne.ivarayak ne.ubata okata answer dan hambeneth ne tiyena manasika mattama anuwa.ekai kivve danata oka amataka karala auto pilot wela weda karan palayan.ausi canada aniwa visit hari palayan.brain eka depression mode eken eliyata awata passe arawata answer hoyapan.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    අනන් මනන් ඔක්කොම තියෙද්දි මන් හිතන්න ගත්තෙ මේ මොකද්ද අපි කරන්නෙ කියන එක. මේවගෙන් ඇති වැඩක් නෑනෙ කියල.
    ------ Post added on Aug 21, 2022 at 6:39 PM
    මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ සරලවම.. මේක කරපන්! මාත් මේක තමා කරන්නේ :yes:

    1661087887756.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේවගෙන් ඇති වැඩක් නෑනෙ කියල.
    බෙහෙත් ගන්න ගමන් ඉන්නෙ
    Nice
    මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ?
    මට අවුරුදු 21 විතර ඔය ප්‍රශ්නෙ ආවේ.. ඊටපස්සේ මන් බුද්ධාගම, දර්ශනය වගේ පොත් කියවල ආපු නිගමනය තමයි අපි ඉපදෙන්නේ ලෝකයට යම්කිසි දෙයක් අපෙන් කෙරෙන්න ඕන නිසා කියල.. හැබැයි ලෝකය පවතින්නේ ඇයි කියන එක නම් මං දන්නෙත් නෑ.. එක බුදුහාමුදුරුවොත් කියල තියෙනවා හොයන්න එපා කියලා..

    මන් දැන් රස්සවක් කරද්දීත් හිතන්නේ මේකෙන් අනිත් අයට වෙන service එක ගැන.. එතකොට අපේ productivity එක උනත් වැඩි වෙනවා.. තමන් දක්ෂ කැමති දේ පැහැදිලිව අඳුරගන්නත් ඒ චින්තනය උදව් වෙනවා..

    හැබැයි ආයේ කවදවත් personal achievements, party seen කලින් වගේ enjoy කරන්න බෑ මට නම්.. Satisfaction එකක් නැතුව නෙවෙයි bt කලින් වගේ අමුතු ආතල් එකක් නෑ ඒ දේවල්වල..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    Nice

    මට අවුරුදු 21 විතර ඔය ප්‍රශ්නෙ ආවේ.. ඊටපස්සේ මන් බුද්ධාගම, දර්ශනය වගේ පොත් කියවල ආපු නිගමනය තමයි අපි ඉපදෙන්නේ ලෝකයට යම්කිසි දෙයක් අපෙන් කෙරෙන්න ඕන නිසා කියල.. හැබැයි ලෝකය පවතින්නේ ඇයි කියන එක නම් මං දන්නෙත් නෑ.. එක බුදුහාමුදුරුවොත් කියල තියෙනවා හොයන්න එපා කියලා..

    මන් දැන් රස්සවක් කරද්දීත් හිතන්නේ මේකෙන් අනිත් අයට වෙන service එක ගැන.. එතකොට අපේ productivity එක උනත් වැඩි වෙනවා.. තමන් දක්ෂ කැමති දේ පැහැදිලිව අඳුරගන්නත් ඒ චින්තනය උදව් වෙනවා..

    හැබැයි ආයේ කවදවත් personal achievements, party seen කලින් වගේ enjoy කරන්න බෑ මට නම්.. Satisfaction එකක් නැතුව නෙවෙයි bt කලින් වගේ අමුතු ආතල් එකක් නෑ ඒ දේවල්වල..
    party seen walin berinam

    uba enjoy karanne khmda? IT field eke okkoma ohmda bn..