සරලව කියපන්කො.Dan ithin mamathwaya adu wenakan realize kaganna wenawa.nattan tawa oluwe kakkuma wediwei.dan ubatane hethuwak hoyanne.uba dan loke ewa terumak ne kiyala hitunata uba eka enitity ekak widiyatane e diha balanne.ekai
Ohoma Hithana eka nawattapan.oke dead end eka suicide.weradi paraka yanne.jivithe harayak nethi bawa atta.eka tamai atta.dan edineda weda karapan ara autopilot wage.oluwata handle karanna puluwan kalayak enawa edata answers hoyapanසරලව කියපන්කො.
මොකද්ද දැන් උබ මට කරන්න කියන්නෙ.
මට මේක අහන්න තේරෙන්නෙ නෑ හරියට, තේරෙන විදිහට අහන්නම්.
උබල ජීවත් වෙන්නෙ ඇයි/හේතුව?
මොකද්ද මෝටිවේට් කරන්නෙ ජීවත් වෙන්න ඕනෙ කියන තැනට
ඉපදුන නිසා/මැරෙන්න බය නිසා වගේ ඒව නැතුව සිරාම උත්තර ටිකක් බලාපොරොත්තු වෙමි.
මටනම් ඉන්න හේතුවක් නෑ කියල තදටම හිතිල තියෙන හින්ද මෙතන ඇහුවෙ.
ඊයේ ඉදන් මගෙත් ඔලුවේ ඔය ප්‍රශ්නේ වැඩ කරනවා කියපන්කෝ....සිරාවටම කියන්නේ..මම මේ දවස්වල හිතන්නේ මම මොකටද ජීවත් වෙන්නේ කියල.
Ube oluwe newe owa tiyenne.ubalata terenne ne.mae lokema ekama manasak.ube oluwata awa kiyala hitan innawa ube karagenaඊයේ ඉදන් මගෙත් ඔලුවේ ඔය ප්‍රශ්නේ වැඩ කරනවා කියපන්කෝ....![]()
තව මඤ්ඤං කොරනවා උඹ තියාගෙනUbe oluwe newe owa tiyenne.ubalata terenne ne.mae lokema ekama manasak.ube oluwata awa kiyala hitan innawa ube karagena
Ube oluwata ena thoughts walata yanna deepan ube karaganne nethuwa tika kalayak karala balapan.තව මඤ්ඤං කොරනවා උඹ තියාගෙන![]()
එදිනෙදා වැඩ කරගන්න බැරි තැනක ඉන්නෙ දැන්.Ohoma Hithana eka nawattapan.oke dead end eka suicide.weradi paraka yanne.jivithe harayak nethi bawa atta.eka tamai atta.dan edineda weda karapan ara autopilot wage.oluwata handle karanna puluwan kalayak enawa edata answers hoyapan
Mokadda block karanne karanna denne nethuwa?එදිනෙදා වැඩ කරගන්න බැරි තැනක ඉන්නෙ දැන්.
මමත් ඉන්නෙ මේ මතයේ..yanne.jivithe harayak nethi bawa atta.eka tamai atta.dan edineda weda karapan ara autopilot wage
එහෙනම් මෙකේ උපදෙස් අහ අහ අහවල් ලබ්බක් කරනවද බන් හොඳ ඩොකෙක් හම්බෙයන් ඉක්මනට..උඹට තියෙන්නෙ අවබෝධයෙන් ඇතිවුන කලකිරීමක් නෙවෙයි.. ඒ නිසා ඕකට ගොඩ වෙදකම් හරියන්නේ නෑඑදිනෙදා වැඩ කරගන්න බැරි තැනක ඉන්නෙ දැන්.
ලොකු බලාපොරොත්තු කඩ වීමක් තියෙනව 2017 විතර ඉදන් මන් උබටත් මැසේජ් දදා අහල තියෙනව මේක කොහොමද මේක කොහොමද කියල ඔසී ගැන.Mokadda block karanne karanna denne nethuwa?
1-බෙහෙත් ගන්න ගමන් ඉන්නෙ.1-එහෙනම් මෙකේ උපදෙස් අහ අහ අහවල් ලබ්බක් කරනවද බන් හොඳ ඩොකෙක් හම්බෙයන් ඉක්මනට.. 2-උඹට තියෙන්නෙ අවබෝධයෙන් ඇතිවුන කලකිරීමක් නෙවෙයි.. ඒ නිසා ඕකට ගොඩ වෙදකම් හරියන්නේ නෑ
Ithin ubatama terenne nedda mekata beheth aran wedak ne oluwe prashanayak kiyala.ubata akamatten unath reality ekata face karanna wenawa.canada ausi visit puluwannan palayan.etakota oya laba ganna beri eke duka adu weiලොකු බලාපොරොත්තු කඩ වීමක් තියෙනව 2017 විතර ඉදන් මන් උබටත් මැසේජ් දදා අහල තියෙනව මේක කොහොමද මේක කොහොමද කියල ඔසී ගැන.
හොද රටකට (ඔසී, කැනඩා) යන බලාපොරොත්තු තාම තියෙනව, ඒව උඩ යට යනව. ඒත් එහෙම කරත් ආයෙත් මෙච්චරයි තමා කියලත් දන්නව.
හැබැයිෑර කිව්ව වගේ කොහෙත් තණකොළ එකම කොල පාට කියන එකත් ඔලුවෙ වැඩ කරනව. ඒක ඇක්සෙප්ට් කරගන්න බැරි තැනට මන් අල්ලගෙන ඉන්නව, යන්න බලාගෙන ඉන්නව.
ඒ අතර දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ.
මේ වගේ ගොඩක් ඒව හිතෙනව.
ඒත් දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ? කොටින්ම මට ආයෙ ජොබ් එකකට ඇප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ.Ithin ubatama terenne nedda mekata beheth aran wedak ne oluwe prashanayak kiyala.ubata akamatten unath reality ekata face karanna wenawa.canada ausi visit puluwannan palayan.etakota oya laba ganna beri eke duka adu wei
Same situationඒත් දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ? කොටින්ම මට ආයෙ ජොබ් එකකට ඇප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ.
Terumak ne.kelawarak ne.ivarayak ne.ubata okata answer dan hambeneth ne tiyena manasika mattama anuwa.ekai kivve danata oka amataka karala auto pilot wela weda karan palayan.ausi canada aniwa visit hari palayan.brain eka depression mode eken eliyata awata passe arawata answer hoyapan.ඒත් දිගටම මොකද්ද මේ අපි කරන මගුලෙ තේරුම. මොකද්ද කෙලවර. කොහෙන්ද ඉවර වෙන්නෙ මේක. සදහටම දිවිල්ලක්නෙ තියෙන්නෙ. මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ? කොටින්ම මට ආයෙ ජොබ් එකකට ඇප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ.
මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ සරලවම.. මේක කරපන්! මාත් මේක තමා කරන්නේඅනන් මනන් ඔක්කොම තියෙද්දි මන් හිතන්න ගත්තෙ මේ මොකද්ද අපි කරන්නෙ කියන එක. මේවගෙන් ඇති වැඩක් නෑනෙ කියල.
------ Post added on Aug 21, 2022 at 6:39 PM
මේවගෙන් ඇති වැඩක් නෑනෙ කියල.
Niceබෙහෙත් ගන්න ගමන් ඉන්නෙ
මට අවුරුදු 21 විතර ඔය ප්‍රශ්නෙ ආවේ.. ඊටපස්සේ මන් බුද්ධාගම, දර්ශනය වගේ පොත් කියවල ආපු නිගමනය තමයි අපි ඉපදෙන්නේ ලෝකයට යම්කිසි දෙයක් අපෙන් කෙරෙන්න ඕන නිසා කියල.. හැබැයි ලෝකය පවතින්නේ ඇයි කියන එක නම් මං දන්නෙත් නෑ.. එක බුදුහාමුදුරුවොත් කියල තියෙනවා හොයන්න එපා කියලා..මොක කරත් මෙච්චරයිනෙ. මේ වගේ හිතෙන එකට මොකද කරන්නෙ?
party seen walin berinamNice
මට අවුරුදු 21 විතර ඔය ප්‍රශ්නෙ ආවේ.. ඊටපස්සේ මන් බුද්ධාගම, දර්ශනය වගේ පොත් කියවල ආපු නිගමනය තමයි අපි ඉපදෙන්නේ ලෝකයට යම්කිසි දෙයක් අපෙන් කෙරෙන්න ඕන නිසා කියල.. හැබැයි ලෝකය පවතින්නේ ඇයි කියන එක නම් මං දන්නෙත් නෑ.. එක බුදුහාමුදුරුවොත් කියල තියෙනවා හොයන්න එපා කියලා..
මන් දැන් රස්සවක් කරද්දීත් හිතන්නේ මේකෙන් අනිත් අයට වෙන service එක ගැන.. එතකොට අපේ productivity එක උනත් වැඩි වෙනවා.. තමන් දක්ෂ කැමති දේ පැහැදිලිව අඳුරගන්නත් ඒ චින්තනය උදව් වෙනවා..
හැබැයි ආයේ කවදවත් personal achievements, party seen කලින් වගේ enjoy කරන්න බෑ මට නම්.. Satisfaction එකක් නැතුව නෙවෙයි bt කලින් වගේ අමුතු ආතල් එකක් නෑ ඒ දේවල්වල..